පට්ට කම්මැලී බන්

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
පට්ට කම්මැලී බන්

පට්ට කම්මැලී බන්. :dull::dull::confused: :(

ගේම් තියනව ඔක්කොම ඉවර කරල, Hotman Absolution දෙවනි පාරටත් ඉවර කරා දැන්. :dull:
Films බලන්නත් බෑ බන් ඉවරයක් නැතුව කම්මැලි.
Tv එක දැම්ම ඒකෙත් බලන්න පුලුවන් දෙයක් යන්නේ නෑ.
මේ ටිකේම මෙහෙමයි බන් කොලේජ් නිවාඩු නිසා :eek:

වෙලාවකට හිතෙනව pc නැති කාලේ මම ජීවත් උනේ නැද්ද කියල.:confused: හැබැයි ඒ කාලේ මීට වඩා කරන්න වැඩ තිබ්බ :yes::yes:

උබල කම්මැලි වෙලාවට මොනවද කරන්නේ?
කරන්න වැඩක් කියහල්ලකෝ

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
Internet eke karak gaga inna eka thamai karanne

කරක් ගහන්නේ කොහෙද බන්? මම යනව කියල යන්නේ එලකිරි එකටයි , facebook එකටයි විතරයි. තව මොනවද බන් කොරන්න තියෙන්නේ නෙට් එකේ? :confused:
 
Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    කරක් ගහන්නේ කොහෙද බන්? මම යනව කියල යන්නේ එලකිරි එකටයි , facebook එකටයි විතරයි. තව මොනවද බන් කොරන්න තියෙන්නේ නෙට් එකේ? :confused:

    Mamanam yanne menna mewata

    1.Facebook
    2.Elakiri
    3.geek
    4.Youtube
     
    Last edited:

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    doiiii
    t2221.gif
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    නිදාගන්නත් බෑනේ ඔච්චර. දවල් නිදාගෙන කන චොප්ප වෙලා ඇහැරල පුදුම දුකක් වින්දේ. :rofl::rofl: දවල්ට නිදාගන්න එක කරුමයක් මට නම්. මොකක් හරි වෙනව :sorry:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නිදාගන්නත් බෑනේ ඔච්චර. දවල් නිදාගෙන කන චොප්ප වෙලා ඇහැරල පුදුම දුකක් වින්දේ. :rofl::rofl: දවල්ට නිදාගන්න එක කරුමයක් මට නම්. මොකක් හරි වෙනව :sorry:

    දවල්ට නිදා ගත්තොත් දවසම ගූ අනාතයි, අජුතයි කාලකන්නියි :yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කරන්නම දෙයක් නැත්නම් ඉතින් නිදාගන්න එක තමා බන් කරන්න වෙන්නෙ ....
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    නිදාගන්නත් බෑනේ ඔච්චර. දවල් නිදාගෙන කන චොප්ප වෙලා ඇහැරල පුදුම දුකක් වින්දේ. :rofl::rofl: දවල්ට නිදාගන්න එක කරුමයක් මට නම්. මොකක් හරි වෙනව :sorry:
    :lol: :lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ජොනී බට්ට;16055477 said:
    දවල්ට නිදා ගත්තොත් දවසම ගූ අනාතයි, අජුතයි කාලකන්නියි :yes::yes::yes:

    සිරා බන්. කෙල්ලො වගේ අපිට බෑ දවල්ට නිදි කුම්බෝ වගේ නිදාගන්න :rolleyes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    oyalata nidaganna pina na
    m0137.gif

    කෙල්ලෝ නිදි මරාගෙන පාඩම් කරා කියනව, බලනකොට දහයට නිදාගෙන. :P

    අපි නිදි මරාගෙන පාඩම් කරා කිවුවොත් නයිටක් ගහනව අනිව.

    ඔච්චර නිදාගන්නේ කොහොමද අප්පා?:confused:
    මගේ අක්ක කෙනෙක් ඉන්නව නිවාඩු දාල දවස් දෙකක් එක දිගට නිදාගන්නව. කන්නෙත් නෑ :rofl::rofl: