ehema nidiyanne naaකෙල්ලෝ නිදි මරාගෙන පාඩම් කරා කියනව, බලනකොට දහයට නිදාගෙන.
අපි නිදි මරාගෙන පාඩම් කරා කිවුවොත් නයිටක් ගහනව අනිව.
ඔච්චර නිදාගන්නේ කොහොමද අප්පා?
මගේ අක්ක කෙනෙක් ඉන්නව නිවාඩු දාල දවස් දෙකක් එක දිගට නිදාගන්නව. කන්නෙත් නෑ![]()
akka koala bear kenek da ehema nidiyanna 

ehema nidiyanne naa![]()
akka koala bear kenek da ehema nidiyanna
![]()

ඒ මොකෝ බන්? කෑල්ල දාල ගියාද?![]()



ජොනී බට්ට;16055703 said:ගෑනි labour room එකේ බබා හම්බෙන්න. ඉස්පිරිතාලේ ඉන්න හු*&%*& පුතාලගේ පුක් පාර්ට් දැක්කාම හෝම්බට 60x60 දෙන්ඩ හිතෙනව![]()
හෙට අපිට ගුඩ් නිවුස් එක දියන්mata hithuna
ethakota oyath kolar bear kenek da![]()

mama human.
Nidaganna okkoma kello koala bears la![]()

සිරා? අඩේ එහෙමද. ගුඩ් ලක් මචන් එහෙනම්හෙට අපිට ගුඩ් නිවුස් එක දියන්
mama human.
Nidaganna okkoma kello koala bears la![]()

ජොනී බට්ට;16055754 said:කියන්න බෑ බන් එත්. ඒ ප%* දොස්තරය රට යන්න හින්දද කොහෙද ජනවාරි මාසේ හම්බෙන්න ඉන්න ළමයි ඔක්කොම දැන් ගන්නව. ඔක්කොම ගෑනුන්ගේ හුත්%&* අස්සේ අත දදා බේත් දානවා ප්රසුත වේදනාව ඇති වෙන්න. එත් සමහරුන්ට හම්බෙනවා සමහරුන්ට නැ. සමහර අම්මලට 5 පාරකට වඩා අත දැම්මලු. එත් තාම බබා හම්බෙලා නැ labour room ගිහින් අපහු එනවා. දවස් ගණන් ගෑනු රස්තියාදුව මේ කාලකන්නි දොස්තරලා සහ සක්කිල්ලි කාර්යමණ්ඩලය නිසා

hariyata oyala nidiyanne na wagee nisa kohomath human wenna ba![]()
![]()

mokakda machan hospital eka? gov da?![]()


ආයේ මැරෙන්න වැටුනත් රජයේ රෝහලක් ලගින්වත් යන්නේ නැ. 

මේ පැත්තේ private hos එකක්වත් නැනේ බන්
කරුමේපට්ට කම්මැලී බන්.![]()
![]()
ගේම් තියනව ඔක්කොම ඉවර කරල,Hotman Absolution
දෙවනි පාරටත් ඉවර කරා දැන්.
Films බලන්නත් බෑ බන් ඉවරයක් නැතුව කම්මැලි.
Tv එක දැම්ම ඒකෙත් බලන්න පුලුවන් දෙයක් යන්නේ නෑ.
මේ ටිකේම මෙහෙමයි බන් කොලේජ් නිවාඩු නිසා
වෙලාවකට හිතෙනව pc නැති කාලේ මම ජීවත් උනේ නැද්ද කියල.හැබැයි ඒ කාලේ මීට වඩා කරන්න වැඩ තිබ්බ
උබල කම්මැලි වෙලාවට මොනවද කරන්නේ?
කරන්න වැඩක් කියහල්ලකෝ




ජොනී බට්ට;16055802 said:ඔව් ඔව් රජයේ රෝහලක්ආයේ මැරෙන්න වැටුනත් රජයේ රෝහලක් ලගින්වත් යන්නේ නැ.
මේ පැත්තේ private hos එකක්වත් නැනේ බන්
කරුමේ
