පදුරු අස්සේ ලව් කරලත් ඉවරයි (18+)

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    room vala hil hadala evayen balanna 150k gaththu kalayakuth thibba bro !

    WBwCCgl.png

    අම්මටසිරි ඒ සීන් එකනම් ඇහුවෙත් අද බන්... කොහොමද ඒක වෙන්නෙ..?
    ෆිල්ම් හෝල් වල වගේ පෙන්නන වෙලාවක් නැහැ නේ...
    සෙට් උනගමන් මැසේජ් එක දෙනවද "කපල් එකක් ඇවිල්ලා ඉන්නෙ 150/= අරගෙන වරෙං" කියලා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,634
    10,206
    113
    WBwCCgl.png

    අම්මටසිරි ඒ සීන් එකනම් ඇහුවෙත් අද බන්... කොහොමද ඒක වෙන්නෙ..?
    ෆිල්ම් හෝල් වල වගේ පෙන්නන වෙලාවක් නැහැ නේ...
    සෙට් උනගමන් මැසේජ් එක දෙනවද "කපල් එකක් ඇවිල්ලා ඉන්නෙ 150/= අරගෙන වරෙං" කියලා.
    අර බස් ජැක් ගහනව වගේ ඒ සබ්ජෙක්ට් එකේ ඉන්න වෙනම සෙට් එකක් ඉන්නව. උන්ගෙ ආතල් එක එහෙම හොරෙන් බලන් ඉන්න එක,
     
    • Like
    Reactions: Lejayange

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    WBwCCgl.png

    අම්මටසිරි ඒ සීන් එකනම් ඇහුවෙත් අද බන්... කොහොමද ඒක වෙන්නෙ..?
    ෆිල්ම් හෝල් වල වගේ පෙන්නන වෙලාවක් නැහැ නේ...
    සෙට් උනගමන් මැසේජ් එක දෙනවද "කපල් එකක් ඇවිල්ලා ඉන්නෙ 150/= අරගෙන වරෙං" කියලා.
    They had double walls in Canaan's - Clay ones
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    WBwCCgl.png

    අම්මටසිරි ඒ සීන් එකනම් ඇහුවෙත් අද බන්... කොහොමද ඒක වෙන්නෙ..?
    ෆිල්ම් හෝල් වල වගේ පෙන්නන වෙලාවක් නැහැ නේ...
    සෙට් උනගමන් මැසේජ් එක දෙනවද "කපල් එකක් ඇවිල්ලා ඉන්නෙ 150/= අරගෙන වරෙං" කියලා.
    Rooms වල නම් අහලා නෑ... ඒත් මුහුද අයිනෙ කබානා වල ඉස්සර ඔය සෙල්ලම තිබුණා.. ලයිව් විතරයි, කැමරා ෆෝන් එහෙම තිබ්බ නැති කාලෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේවා නම් මහ ජරා වැඩ. මේවට යන අයත් කල්පනා කරන්න ඕනෙ. හදිස්සියෙ හරි ඔය ලව් එක බ්‍රේකප් වෙලා ඊලගට බදින කොල්ලා ඕවා දැක්කොත් සිය දිවි නසාගන්න තමයි වෙන්නෙ. 😏
    vVvkkBY.png

    කාටෙයි සියදිවි නසාගන්න වෙන්නෙ...?
    කොල්ලටද ? කෙල්ලටද ?

    Rooms වල නම් අහලා නෑ... ඒත් මුහුද අයිනෙ කබානා වල ඉස්සර ඔය සෙල්ලම තිබුණා.. ලයිව් විතරයි, කැමරා ෆෝන් එහෙම තිබ්බ නැති කාලෙ.
    හ්ම්.. හ්ම්... මටත් මතකයි එහෙම සීන් එකක් අයියගෙ පරණ CD එකක තිබිලා අහුවුනා මට...
    ------ Post added on Mar 29, 2024 at 9:52 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,853
    113
    සේදවත්ත
    කැලෑ අස්සේ පඳුරු අස්සේ ගෑනු අරන් යන නූගත් අඩුකුලේ අමු හිඟන්නෝ එක්ක යන එළ දෙන්නු ගැන නම් කතා කරලා වැඩක් නෑ :baffled:.

    ඔයාට මිනිස්සු පරිණාමය උන හැටි මතක නෑ ... හව් සෑඩ් වෙරි වෙරි සෑඩ්

    ඔයා එම කියන්න එපා මුල අමතක උනා නේද . අපි වානර යුගයේ ඉදන් පරිණාමය වෙනකොට ජිගිය දැම්මේ ගල් මුල් පදුරු ලදු කැලෑ ගස් බෙන අස්සේ තමා .

    ඔය එන්නේ අපේ පාරම්පරික ජාන වලින් මනසේ ඇතිකරන ආසවන් . මෙමරි රිකෝල්ස් වගේ . ඔයත් එලි පහලියක පදුරක් අස්සේ රතියේ යෙදිලා බලන්න ආස හිතෙයි .
     
    • Haha
    Reactions: Cypress

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මට නම් හිතෙන්නෙ කොයි කාලෙත් ඔය වගේ එවුන් ඉන්න ඇති කියලා. ඉස්සරත් ගම් වල තිබ්බේ ඔය වගේ ළමයි හම්බවෙච්චි සීන්. මගේ අදහසට අනුව අහුමුහුළු ගානෙ කරන එකා කරනවා නොකරන එකා කරන්නෙ නෑ. වෙනසකට තියෙන්නෙ දැන් ලීක් වෙනවා රෙකෝර්ඩ් වෙනවා. ඒ දවස්වල කටින් කට ආරංචි ගියොත් ළමයෙක් හම්බුනොත් ඇරෙන්න ඔව්වා එළියට එන්නෙ නෑ.

    මෙතන උන් මට පේන්නෙ නෑ කෙල්ලන්ට ඇත්තටම ලව් කරන උන් කියලා. පේන්නෙ උන් යූස් කරනවා වගේ කියලා. ඒවගේම ඒ කාලෙත් කෙල්ලො හිටියා වටේ ගිය. සමහර එවුන් සුද්දන්ව බැඳලා ඉන්නෙ. කියන්නෙ ලංකාවේ උන් ඕපන් මයින්ඩඩ් නෑ සුද්දෙක්ව බැන්ඳා කියලා. ඒ උනාට ඇත්ත කතාව වටේ ගිහින් චාටර් වෙලා.
    අපේ පැත්තෙ සිල්වත් ආච්චි කෙනෙක් ඉන්නව පන්සලේමයි ඉන්නෙ. කට්ටිය කියනව ඉස්සර එයාව කොල්ලො (ඒ කියන්නෙ දැන් සීයලා) මෙහෙ පැත්තෙ කැලයක් තිබිල තියෙනව (දැන් එලිවෙලා ගෙවල් හදල ) ඒ්කට උස්සන් යනවලු. එකෙක් වැඩක් ඉවර කරනකොට තව කොල්ලෙක් අරගෙන යනවලු වෙන ගල් දෙබොක්කාවකට. :P