පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නී
කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී
හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී

හීන් හිරි පොදේ මීදුම්
හීන් හිරි පොදේ මීදුම් සළුව අදින්නී
ආන් බල හොරේ කිණිහිරි
ආන් බල හොරේ කිණිහිරි ගලට නඟීවී
රිදිය පුස්කරයි යකඩෙට රහස බොරදියයි

පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නී
කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී

කෝන්තර එපා සීගිරි
කෝන්තර එපා සීගිරි පවුරේ රැදේවී
මාත් එක්ක ඒ රිටිගල
මාත් එක්ක ඒ රිටිගල අඳුන් සොයන්නී
මගේ මදෝරී ලංකා දැහැන ගයාවී

පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නී
කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී
හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී...


~රාවන දැහැන~
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
පාවී පාවී මේ එන්නේ අතීතයේ සිට එන සුළඟයි
ඈත අතීතයේ අසිපත් සිපගෙන අතීතයේ සිට එන සුළඟයි
අතීතයේ සිට එන සුළඟයි.........
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
KHz said:
පාවී පාවී මේ එන්නේ අතීතයේ සිට එන සුළඟයි
ඈත අතීතයේ අසිපත් සිපගෙන අතීතයේ සිට එන සුළඟයි
අතීතයේ සිට එන සුළඟයි.........
:rolleyes:;)
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මග බලා හිඳිමි මා..
    එනතුරා යළි සිහිනයෙන්වත්
    හිත හදා ගනිමි මා..
    නෙතු පිරෙන තුරු කඳුලකින්
    දුකසේ ගෙවමී මේ..
    කෙටි කලත්
    රහසේ මියෙමී මා..
    ඔබ පැතුම එය නම්

    ~ නදීක ජයවර්ධන

    :nerd:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සදා කාලික නොවූ ලෝකේ
    සදා කාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා
    සෙවූ කා‍ලය සිහිනයක්
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ලො‍ව‍ම‍ ඔ‍බේ‍ ළ‍ඟ‍ ද‍ණි‍න්‍ වැ‍ටී‍ අ‍ද‍ ප‍ව‍ස‍යි‍ ම‍ගෙ‍ වේ‍ද‍නා‍ ක‍තා‍
    න‍පු‍රු‍ උ‍නේ‍ ඔ‍බ‍ කෙ‍ළෙ‍ස‍ ම‍ගේ‍ හ‍ද‍ වි‍ම‍ස‍යි‍ ක‍දු‍ළ‍ට‍ තු‍රු‍ලු‍වෙ‍ලා‍

    ඔ‍බේ‍ ලො‍වේ‍ ම‍ල්‍ පැ‍තු‍ම්‍ පි‍පේ‍ අ‍ද‍ ක‍දු‍ලි‍න්‍ ම‍ට‍ වේ‍ද‍නා‍ ත‍බා‍
    ඒ‍ ක‍දු‍ළ‍ට‍ ම‍ගේ‍ සෙ‍නෙ‍හ‍ස‍ පු‍ද‍ දී‍ ත‍නි‍වෙ‍මි‍ සු‍භ‍ ‍‍මංග‍ල‍ම්‍ කි‍යා‍

    ~වි‍ජ‍ය‍බ‍ණ්‍ඩා‍ර‍ වැ‍ලි‍තු‍ඩු‍ව‍~
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    KHz said:
    ලො‍ව‍ම‍ ඔ‍බේ‍ ළ‍ඟ‍ ද‍ණි‍න්‍ වැ‍ටී‍ අ‍ද‍ ප‍ව‍ස‍යි‍ ම‍ගෙ‍ වේ‍ද‍නා‍ ක‍තා‍
    න‍පු‍රු‍ උ‍නේ‍ ඔ‍බ‍ කෙ‍ළෙ‍ස‍ ම‍ගේ‍ හ‍ද‍ වි‍ම‍ස‍යි‍ ක‍දු‍ළ‍ට‍ තු‍රු‍ලු‍වෙ‍ලා‍

    ඔ‍බේ‍ ලො‍වේ‍ ම‍ල්‍ පැ‍තු‍ම්‍ පි‍පේ‍ අ‍ද‍ ක‍දු‍ලි‍න්‍ ම‍ට‍ වේ‍ද‍නා‍ ත‍බා‍
    ඒ‍ ක‍දු‍ළ‍ට‍ ම‍ගේ‍ සෙ‍නෙ‍හ‍ස‍ පු‍ද‍ දී‍ ත‍නි‍වෙ‍මි‍ සු‍භ‍ ‍‍මංග‍ල‍ම්‍ කි‍යා‍

    ~වි‍ජ‍ය‍බ‍ණ්‍ඩා‍ර‍ වැ‍ලි‍තු‍ඩු‍ව‍~
    Ane Mata Nam Mehema ekak wenna Epa..:baffled: :no: :lol: Mata Bayai... :sorry: :confused:
     
    දුකේදී හැඩුමට සැපේ දී...
    සීනා සෙන්නට ළග ඉදන්...
    තවත් අම්මා කෙනෙකු ඇත්නම් ඔබයි ඒ අම්මා සොදුරිය...
    නුඹයි ඒ අම්මා ....

    T.M. ජයරත්න
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    coolnishan said:
    Ane Mata Nam Mehema ekak wenna Epa..:baffled: :no: :lol: Mata Bayai... :sorry: :confused:
    ම‍ට‍ උ‍නෙ‍ත්‍ නෑ‍ බ‍න්‍ :eek: ම‍ම‍ ඔ‍ය‍ සි‍න්‍දු‍ව‍ට‍ ආ‍ස‍යි‍ ඒ‍ක‍යි‍ දැ‍ම්මෙ :D :yes:
     

    shanaka40

    Member
    Sep 19, 2006
    53
    0
    0
    Galle
    Sithata danunu obe adare........Kandulu pirunu mage Jeewithe.....
    Man tawama adare...man tawama adare....Wenasak nowe....mage adare...

    Damith Asanka
     
    Jan 15, 2009
    9,238
    368
    0


    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
    මට හිත නැතිවුණත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඬනවා..

    ගමක කඳූළු නුඹේ නමට නෙතින් ගලනවා
    ගමක කඳූළු නුඹේ නමට නෙතින් ගලනවා
    රෑ සිහිනෙන් පෙම් දිවසළු හිත දැවටෙනවා

    ආදරයෙන් පිරනු ලොවක් ඇතැයි හිතෙනවා
    ආදරයෙන් පිරනු ලොවක් ඇතැයි හිතෙනවා
    එවන් ලොවට මල් පාවඩ නුඹත් එලනවා

    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
    මට හිත නැතිවුණත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඬනවා............


    ~ එඩ්වඩ් ජයකොඩි ~




     

    deepthaguna

    Member
    Oct 27, 2007
    10
    1
    0
    Dont love me for fun girl
    Let me be the one girl
    Love me 4 a reason
    Let the reason be loved..........
    (Boyzone)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ජීවිතේ කවියක්
    ආදරේ එහි සොදුරුතම වදනක්
    කදුළැලි බිදක් හසරැලි පොදක්
    එකට එක්වූ විට දැනෙයි
    පෙර නොවිදි රසයක්


    පසුපසින් හඹා එන අතවර
    හැර දමා යා නොහැක බෝ දුර
    දුකද ඉවසා දරාගන්නට
    සිතට බල කරනා
    හැගුම් අවදිව මැවේ කවිකම


    ජීවිතේ කවියක්...

    සෙනෙහසින් රැදී උන් එක දන
    පලා යයි නොකියාම ඈතට
    පවුරු පදනම් බිදී දස අත
    විසිර යන යාමේ
    කවුරු නම් ලන් වේද තනියට


    ජීවිතේ කවියක්...

    ~නන්දා මාලනී~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Amalka101 said:
    ජීවිතේ කවියක්
    ආදරේ එහි සොදුරුතම වදනක්
    කදුළැලි බිදක් හසරැලි පොදක්
    එකට එක්වූ විට දැනෙයි
    පෙර නොවිදි රසයක්


    පසුපසින් හඹා එන අතවර
    හැර දමා යා නොහැක බෝ දුර
    දුකද ඉවසා දරාගන්නට
    සිතට බල කරනා
    හැගුම් අවදිව මැවේ කවිකම


    ජීවිතේ කවියක්...

    සෙනෙහසින් රැදී උන් එක දන
    පලා යයි නොකියාම ඈතට
    පවුරු පදනම් බිදී දස අත
    විසිර යන යාමේ
    කවුරු නම් ලන් වේද තනියට


    ජීවිතේ කවියක්...

    ~නන්දා මාලනී~
    සිස්. මේ සිංදුව ළග තියෙනව නම් යු.එල් කරන්න පුළුවන්ද ලොකු උදව්වක්:)
     

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    Stuck on you
    I've got this feeling down deep in my soul that I just can't lose
    Guess I'm on my way
    Needed a friend
    And the way I feel now I guess I'll be with you 'til the end
    Guess I'm on my way
    Mighty glad you stayed

    Lionel Richie - Stuck On You

    i love this song..............
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අවපස අසහක තරු ලකුණක් සේ
    අපමණ සයුරක තුරු දසුනක් සේ
    දිගු දිවි ගමනේ ඉම ඔබ රැදුනේ

    මාවත අවහිර නිමවා
    දළ රළ පෙළ සැතපෙනවා
    සැල මුතු සෙනෙහස මද පවනක් වී
    ගැඹරේ නිම මුමුණනවා

    දෝතක අසෙනිය ගවසා
    ඔබ පෙර මග හිනැහෙනවා
    විකසිත සිහිනේ සුභ කවියක් සේ
    දෙනෙතේ සිත ලියැවෙනවා


    සුනිල් එදිරිසිංහ
     
    Status
    Not open for further replies.