හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
සදුගේ රැයේදී යළි හමුවෙමූ
යළි හමුවෙමූ
හිරුගේ ලොවේදී ........
සැකයේ වෙළිලා උදයේ හවා
රැකවල් නැඟේ අප වටා
ගොළුවී මුවාවී ඉමූ
අදුරේ වෙළිලා රැය සීතලේ
සිහිනේ මුළාවූ ලොවේ
මුමුණා සිනා සී ඉමූ
හිරුගේ ලොවේදී ........//
~ක්ලැරන්ස් විජේවර්ධන~
සදුගේ රැයේදී යළි හමුවෙමූ
යළි හමුවෙමූ
හිරුගේ ලොවේදී ........
සැකයේ වෙළිලා උදයේ හවා
රැකවල් නැඟේ අප වටා
ගොළුවී මුවාවී ඉමූ
අදුරේ වෙළිලා රැය සීතලේ
සිහිනේ මුළාවූ ලොවේ
මුමුණා සිනා සී ඉමූ
හිරුගේ ලොවේදී ........//
~ක්ලැරන්ස් විජේවර්ධන~



මට ඇහෙන්නෙ නෑ හරියට 

හැබැයි මන්ත්රි නම් නෙමේ 
මන්දා කිව්වෙ නම නෙමේ අනේ මන්දා , එහෙම වෙන්නැති කියලා කිව්වෙ
මිටි තැනින් ලු නෙ වතුර බහින්නෙ 


+ 