පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබ සඳක්මැයි... සඳ මගේමැයි.....
    විඳවනා කඳුලින් ලතැවෙනා සුසුමින් මුදවනා....
    ඔබ සඳක්මැයි... සඳ මගේමැයි.....
    ~ නිරෝශා විරාජිනී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    .. කවුරුන්ද ඔබ මගේ
    කවුරුන්ද මා ඔබේ
    දෙතොල් සලා මුදු සිනහ නගන්නෙම්
    දෙනෙත් පුරා පිරි කදුළු සලන්නෙම්
    හදවත් ගැහෙනා රිද්මය අතරේ
    සිතින් ගතින් එක් තැන් වී ඉන්නෙම්
    ජීවිතයට හුරු පැරදුම හමුවේ
    නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු
    ....


    .Sunil Edhirisinghe.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    බොද මීදුම් කදුරැල්ලේ
    සුරංගනා රජ දහනේ
    ඔබේ සිනා කදුලු බිදක්
    හෙටත් වාසනා
    හෙටත් වාසනාවන්!

    සිහින නදී රළරැල්ලේ
    පැතුම් රැවල් රන් ඔරැවේ
    ඔබේ නිමල නිද්*රා ගී
    මටත් වාසනා
    මටත් වාසනාවන්

    ~සුජාතා අත්තනායක~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Keep every tear like an ocean for every day
    Did my fortune kept me from being with you
    Cardle your faith that reveals me grows like a flower
    And heals me fills me with promise a new

    Carry your warn dislution when my pathatic confution
    Kept me from speaking the truth
    I'm Simply a coin in your fountain lost like a seconds
    I'm counting till I'm closer to you

    Wrapped by Gloria Estefan

    http://www.youtube.com/watch?v=aa11SXvdD9M
     
    Jan 15, 2009
    9,238
    368
    0

    කවුද ඔබ කවුරුන්දෝ
    මලක පිනි බිදුවක්දෝ
    නිහඩවිලා මන්දෝ
    පවසන්නෙ මොනවාදෝ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Amalka101 said:
    Keep every tear like an ocean for every day
    Did my fortune kept me from being with you
    Cardle your faith that reveals me grows like a flower
    And heals me fills me with promise a new

    Carry your warn dislution when my pathatic confution
    Kept me from speaking the truth
    I'm Simply a coin in your fountain lost like a seconds
    I'm counting till I'm closer to you

    Wrapped by Gloria Estefan

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Amalka101 said:
    Yeah:D

    [ use video code n embed it on
    utube.gif
    Icon :)]
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    මන්දාරම් වැහි පොද හිරිකඩ...
    මගේ සියොලග රන්දාලා...
    උන් අප ආගිය මග වග තුග...
    මතක අගුළු හැර දාලා....
    වාවන්නට බැරි තැන දුක් කද....
    දෙනෙත් පියන් කවුළු කඩා...
    දෝරෙ ගලා ගිය උණු කදුළැලි..
    වියළි දෙතොල් මත වැටුණා.....

    පැහැසර ඔබේ ආදරේ...
    මන්දාරම් අදුරේ වෙළි..
    සැගවී ගිය ඔබෙ සෙනෙහේ...
    හද රිද්දනවා රහසේ......


    :(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    fzlhmt said:
    මන්දාරම් වැහි පොද හිරිකඩ...
    මගේ සියොලග රන්දාලා...
    උන් අප ආගිය මග වග තුග...
    මතක අගුළු හැර දාලා....
    වාවන්නට බැරි තැන දුක් කද....
    දෙනෙත් පියන් කවුළු කඩා...
    දෝරෙ ගලා ගිය උණු කදුළැලි..
    වියළි දෙතොල් මත වැටුණා.....

    පැහැසර ඔබේ ආදරේ...
    මන්දාරම් අදුරේ වෙළි..
    සැගවී ගිය ඔබෙ සෙනෙහේ...
    හද රිද්දනවා රහසේ......


    :(
    Centigradez:) (Amila n Crue)
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    fzlhmt said:
    මන්දාරම් වැහි පොද හිරිකඩ...
    මගේ සියොලග රන්දාලා...
    උන් අප ආගිය මග වග තුග...
    මතක අගුළු හැර දාලා....
    වාවන්නට බැරි තැන දුක් කද....
    දෙනෙත් පියන් කවුළු කඩා...
    දෝරෙ ගලා ගිය උණු කදුළැලි..
    වියළි දෙතොල් මත වැටුණා.....

    පැහැසර ඔබේ ආදරේ...
    මන්දාරම් අදුරේ වෙළි..
    සැගවී ගිය ඔබෙ සෙනෙහේ...
    හද රිද්දනවා රහසේ......


    :(
    ඇයි කොල්ලා මොකක්ද සීන් එක?:oo:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    fzlhmt said:
    හ්ම්ම්ම් පොඩි සීන් එකක් තමයි. වට් ටු ඩූ නපුරු කලට.:( :dull:
    අයියෝ ඕවා ගනන් ගන්න එපා බං කෙල්ලො ඔහොම තමා!:)
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    KHz said:
    අයියෝ ඕවා ගනන් ගන්න එපා බං කෙල්ලො ඔහොම තමා!:)

    ඔව් ඔව් දන්නවනේ කෙල්ලෝ ඔහොම්මම්යි :P
     
    Status
    Not open for further replies.