නිවාඩුවටත් මං දැන් සංකාවෙන් ගමේ යන්නේ......
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත් මගේ ලොකේ...
දෑසත් සිතත් රහසේ හැඬුවා...තාමත් ඔබව සිහිවී...
රිදුම් දෙයි ජීවිතයම මේ වාගේ තනිව හිඳිමී....
ගමෙන් ලියුමක් ඇවිල්ලා....
අම්මගෙන් වාගේ...


නිවාඩුවටත් මං දැන් සංකාවෙන් ගමේ යන්නේ......
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත් මගේ ලොකේ...
දෑසත් සිතත් රහසේ හැඬුවා...තාමත් ඔබව සිහිවී...
රිදුම් දෙයි ජීවිතයම මේ වාගේ තනිව හිඳිමී....


ඉර හද පායන ලෝකේඔබ මා හමු වන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මල දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔන්න ඉන්න ඕනැලු....ටිකට් එකේ ගාන බලන් නැතුව එනවලු....
![]()
අම්ම නෙමේ මල්ලියො අක්කාගමෙන් ලියුමක් ඇවිල්ලා....
අම්මගෙන් වාගේ...![]()
visa hambaune nathi unoth paw wade neda?![]()









අම්ම නෙමේ මල්ලියො අක්කා
ඉර හද පායන ලෝකේ
ආලෝකය අතරේ
සැපදුක සමබර වේ
අනේ මංදා........ මාරි කන්න Appoinments ගොඩයි.....බලමුකො





ඔබ දුටුදා ළඳේ මා සිතුවේ සදා
ඔබ රුවසේ හදත් පිවිතුරු යැයි සිතා
තනිව මා ඉන්නම් මා එපා වී නම්
දුක දරාගන්නම් සැමදා මෙසේ මා
රැවටිලා රුවට මා නම් ඉතින්
ඔබ සොයා එන්නෙ නෑ ආයේ නම්....![]()






අහස පොළොව් වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ
හඩා වැටෙන හද මඩලට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
නැහැනෙ තනිකමක්


අහස පොළොව් වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ
හඩා වැටෙන හද මඩලට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
නැහැනෙ තනිකමක්


ඔබෙයි මගෙයි මේ සෙනෙහස
සංසාරේ පුරුද්දක් ද
අශෝකමාලාව මමයි
ඔබ සාලිය කුමරු නේද
ඔබ සාලිය කුමරු නේද