පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
කන්දෙ හැපිලා හද
මුළා කළා නෙත
යමුද නගේ අද
කන්දෙ විහාරෙට
 
Jan 15, 2009
9,238
368
0

අනිවා අනිවා...
නැව ගිලුනත් බෑන් චූන්....
11.gif


මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා
පෙරුම් පුරා මග බලා උනිමි මම
ඇයි තව නාවෙ දයා
......

වතී ද? :baffled:

paayaa ena sandawathaka tharam
thanikamath booma seethai...

(sadun malli adath mekata nonawa hari kiyaida danne:P)

කෝ බොල අයියෙ සිංහල අකුරු ... සඳවත මතක් වෙනකොට ඒවත් අමතක වෙනවද :rofl:
 
Last edited:

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
හිස්තැනට එන්නෙ වතී ද? :baffled:

හෆොයි , මදෑ ඉදලා ඉදලා සින්දුවක් ලිව්වා :baffled: සින්දුව ලිව්ව කෙනාගෙන් තමා ඉතින් අහන්න ඕනි ලොල් :eek::lol::eek:
 
Jan 15, 2009
9,238
368
0
හෆොයි , මදෑ ඉදලා ඉදලා සින්දුවක් ලිව්වා :baffled: සින්දුව ලිව්ව කෙනාගෙන් තමා ඉතින් අහන්න ඕනි ලොල් :eek::lol::eek:
:P:D

thiyenawa thiyenawa... eth me ofeeciye compeethare eka eka leda denna patath aran ada. ithin me welawe sinhala akuru ne...:rofl:
sandawatha mathak wenakota sanda mol wenawa... :P:rofl:
ඒක නං එච්චර හොඳ ලෙඩක් නෙමෙයි අප්පො.. මං මේ කිව්වෙ අන්තිමට කියපු එක :rofl::P

හොර චැට් thread එක
:eek:
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හිත රිදුන කිරිල්ලී* ඇවිදින් අත්තන ගහ මුදුනේ
    දුක හිතෙන කතා කියාවි
    ඔහු* ඉගිලී ගිය ඉසව්ව ඔබ දන්නවදැයි අසාවී
     

    nwnbs

    Member
    :P:D


    ඒක නං එච්චර හොඳ ලෙඩක් නෙමෙයි අප්පො.. මං මේ කිව්වෙ අන්තිමට කියපු එක :rofl::P

    හොර චැට් thread එක
    :eek:
    :rofl::rofl::rofl: hola thet thed eka...:rofl::rofl::rofl:
    හිත රිදුන කිරිල්ලී* ඇවිදින් අත්තන ගහ මුදුනේ
    දුක හිතෙන කතා කියාවි
    ඔහු* ඉගිලී ගිය ඉසව්ව ඔබ දන්නවදැයි අසාවී
    menna meyaa sinduwa wenas kalala...:rofl:
     
    හිත හදාගන්න දෙන්නෙම නැතිනම්
    මේ මැණික් ගගත් පිටාර යයි දැන්
    හිත වෙනස් කරපු චූටි මැණිකෙගෙන්
    ආදරේ අරන් කොළඹට යන්නම්

    :dull:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින් ප්‍රියයාණනී ඔබ සුරකිම් බැතින්
    දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින් ප්‍රියයාණනී ඔබ සුරකිම් බැතින්
    ප්‍රියයාණනී

    :(:sorry:
     
    ලොවේ දුක දැක දයාබර වී
    නෙතින් කඳූලක් නොහෙළුවේ නම්
    ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා
    හිඳීමි ගොළුවී මං.....

    :(
     
    පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
    එනමුදු මගේ හදින් වෙන්වන්නෙ නෑ
    දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගෙ ලඟින්...

    :(
     
    ඇරඹුමම කඳුලක් වෙලා.... මා බලා ඉද්දී ඒ දිහා...
    ආ දුරත් දුර වැඩි නිසා.... අවසානයට පෙර ඈ ගියා....//

    දුක් බරව කවියක් ලියා..එහි පද පෙළත් අඩුවෙන් තියා//
    අරුත පසිඳින්නට කියා... අවසානයට පෙර ඈ ගියා....

    ශෝකාන්තය එනතුරා... එහි රැඳෙන්නට සිත් නැති නිසා...//
    අනන්තය ළඟ මා දමා.... අවසානයට පෙර ඈ ගියා...//

    :(
     
    මල් සුවඳ තරම් ආදරේ අරන්
    මගෙ සිත ළඟ නතර වෙලා
    පෙම් බඹර තුඩින් මුවරද සැලෙමින්
    විල් තෙරේ මල් සුවඳ ගලනවා
    මට ආදරේ දැනෙනවා...
    මට ආදරේ දැනෙනවා...

    :)
     
    අනාත මාරුතේ
    කුණාටු සාගරේ
    දිවි ති‍යෙන තුරු මගේ
    ඔබයි ආදරේ....

    අතීතයට වඩා පැරණි අපේ ආදරේ
    අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ
    සදා වෙනස් වෙන්න එපා
    මැණික මා කෙරේ
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ

    හිතරිදවන වදන් වලට හඩන්නට එපා
    ඇනුම් බැනුම් වලට මගේ තැවෙන
    සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..

    :(
     
    අනාත මාරුතේ
    කුණාටු සාගරේ
    දිවි ති‍යෙන තුරු මගේ
    ඔබයි ආදරේ....

    අතීතයට වඩා පැරණි අපේ ආදරේ
    අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ
    සදා වෙනස් වෙන්න එපා
    මැණික මා කෙරේ
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ

    හිතරිදවන වදන් වලට හඩන්නට එපා
    ඇනුම් බැනුම් වලට මගේ තැවෙන
    සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..

    :(

    ඔබ මගේ....මැයි..
    මා ඔබේ... මැයි...
     
    මට ගැලපෙන විදිහට මම ඒක එඩිට් කලා :nerd::dull:

    කියන්න කියන්න ...
    සිත රැඳි දේ...
    අප සමඟේ.....



    සෙනෙහස සුවදයි පියුමක් වාගෙයි
    සිහිනය මිය යයි ඔබ දුර ඈතයි
    මතකය සමරයි හදවත වැලපෙයි
    කදුලක් අතරින් සුසුමක් රිදවයි
    සෙනෙහස සුවදයි පියුමක් වාගෙයි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    අහස හිගුරුම් දෙන්නේ වහින විටදී
    සබද මදක් නැවතී මා යන දෙස බලන්
    දිනක සියල්ල නුඹව හැරදා යාවී....
    වස්සානය නිමා වෙ නුඹ වටහා ගනීවී
    අහස හිගුරුම් දෙන්නේ වහින විටදී.......
     
    Status
    Not open for further replies.