අනිවා අනිවා...
නැව ගිලුනත් බෑන් චූන්....
මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා
පෙරුම් පුරා මග බලා උනිමි මම
ඇයි තව නාවෙ දයා ......

paayaa ena sandawathaka tharam
thanikamath booma seethai...
(sadun malli adath mekata nonawa hari kiyaida danne)

හෆොයි , මදෑ ඉදලා ඉදලා සින්දුවක් ලිව්වාහිස්තැනට එන්නෙ වතී ද?
සින්දුව ලිව්ව කෙනාගෙන් තමා ඉතින් අහන්න ඕනි ලොල් 


කෝ බොල අයියෙ සිංහල අකුරු ... සඳවත මතක් වෙනකොට ඒවත් අමතක වෙනවද![]()



හෆොයි , මදෑ ඉදලා ඉදලා සින්දුවක් ලිව්වාසින්දුව ලිව්ව කෙනාගෙන් තමා ඉතින් අහන්න ඕනි ලොල්
![]()


ඒක නං එච්චර හොඳ ලෙඩක් නෙමෙයි අප්පො.. මං මේ කිව්වෙ අන්තිමට කියපු එකthiyenawa thiyenawa... eth me ofeeciye compeethare eka eka leda denna patath aran ada. ithin me welawe sinhala akuru ne...
sandawatha mathak wenakota sanda mol wenawa...![]()





hola thet thed eka...


menna meyaa sinduwa wenas kalala...හිත රිදුන කිරිල්ලී* ඇවිදින් අත්තන ගහ මුදුනේ
දුක හිතෙන කතා කියාවි
ඔහු* ඉගිලී ගිය ඉසව්ව ඔබ දන්නවදැයි අසාවී









හිත රිදුන කිරිල්ලී* ඇවිදින් අත්තන ගහ මුදුනේ
දුක හිතෙන කතා කියාවි
ඔහු* ඉගිලී ගිය ඉසව්ව ඔබ දන්නවදැයි අසාවී






අනාත මාරුතේ
කුණාටු සාගරේ
දිවි තියෙන තුරු මගේ
ඔබයි ආදරේ....
අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා
මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
හිතරිදවන වදන් වලට හඩන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන
සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..
![]()
මට ගැලපෙන විදිහට මම ඒක එඩිට් කලා
ගීත භක්ෂනය.... අනී.....
කෑව කෑව.....![]()


මට ගැලපෙන විදිහට මම ඒක එඩිට් කලා![]()