පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මා හද උයනේ එකම මලයි පිපුනේ
    ඒ මල ඔබ දෙස බලා සිටිද්දී සැලී සැලී ආශාවෙන්
    නොසිතූ ලෙසින් ඔබ..යන්න ගියේ
    පසුගිය වසන්ත කාලේ
    පසුගිය වසන්ත කාලේ
    ඔබට මතක නෑ.. මට මතකයි
    පසුගිය වසන්ත කාලේ
    ඔබට මතක නෑ.. මට මතකයි
    පසුගිය වසන්ත කාලේ
     
    Last edited:

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    කෙලිලෝල බැල්මෙන් හිත හංකිති කවනා
    පෙම් හීන යායේ මල් දේදුනු එළලා
    හෘදේ වර්ණ ගන්වා මගෙ ජීවිතේම කළඹා
    ඔබ ඇයි මෙලෙසේ නොසිතූ විලසේ
    කෙලිලෝල බැල්මෙන්....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ගගන ගගන ගගන සරා
    නීල මේඝයේ......
    පියාඹන්න පියාඹන්න පියාඹන්න පියාඹන්න
    තාණ්ඩව තාණ්ඩව තාණ්ඩව සමය ඇවිදින්
    රැදී සිටින් මේ විශ්වයේ
    ඇහෙන නිහඩ බව, නොඇසූ ඒ මහා හඩයි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    මුහුද මගේ ගොඩබිමයි
    නැව මගෙ නිවසට සමයි
    සියලු සතුන් මගෙ තමයි
    දොස්තර හොද හිත මමයි

    සතුන් සමඟ දොඩමලු වි
    කරන රහස ඔහු සතූ
    දැන ගන්නට දඟදැමූ
    පිරිසක් පිරිහේවිලූ

    මුහුද මගේ ...

    අයුක්තියට ඉඩ නැතේ
    යුක්තිය ලොව රජ වෙතේ
    වෛරෙන් වෛරය නොවේ
    මෛත්‍රියෙන් ජයම වේ..

    මුහුද මගේ ... :rofl:
     
    ගගන ගගන ගගන සරා
    නීල මේඝයේ......
    පියාඹන්න පියාඹන්න පියාඹන්න පියාඹන්න
    තාණ්ඩව තාණ්ඩව තාණ්ඩව සමය ඇවිදින්
    රැදී සිටින් මේ විශ්වයේ
    ඇහෙන නිහඩ බව, නොඇසූ ඒ මහා හඩයි

    ගගන දෙරණ සරනා
    රුදු දියඹ සිසිල කරනා
    ජනහඬ් ජයනද ජයදද නැගි සඳ
    ජය ජය ශ්‍රී ලංකා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කවුරුවත් නැහැ කවුරුවත් නැහැ
    එගොඩට යන්නට එගොඩට යන්නට
    ඉරගල වැටිලා
    ඉවුර දෙපැත්තේ
    අඳුර ගලනවා පාරුව ඇතුලට
    ලන්තෑරුම කෝ
    ඔහෙ තිබුනාවේ
    කවුරුවත් නැහැ කවුරුවත් නැහැ

    :sorry:
     
    කවුරුවත් නැහැ කවුරුවත් නැහැ
    එගොඩට යන්නට එගොඩට යන්නට
    ඉරගල වැටිලා
    ඉවුර දෙපැත්තේ
    අඳුර ගලනවා පාරුව ඇතුලට
    ලන්තෑරුම කෝ
    ඔහෙ තිබුනාවේ
    කවුරුවත් නැහැ කවුරුවත් නැහැ

    :sorry:

    wish wasakarayida danne nea.math ahana sinduwa oka me den.........
    pudumayi neada?..........:rofl:
     

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    I cant lie (I miss you much)
    Watching everyday that goes by (I miss you much)
    Until I get you back im gonna try (yes, I miss you much)
    Cuase you are the apple of my eye (girl, I miss you much, I miss you much)
    I cant lie (I miss you much)
    Watching everyday that goes by (I miss you much)
    Until I get you back im gonna try (yes, I miss you much)
    Cause you are the apple of my eye (girl, I miss you much, I miss you much)
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඩන් නැගනී
    ඉහිලී ගිය මොටෝරියෙන් සතයක් ලැබුනී
    පව්ලේ කුසගිනි නිවන්න ඒකෙන් පන ලැබුනී
    මං එනතුරු විදි කොනේ හිටපන් මයෙ නැහනී
    හිටපන් මයෙ නැහනී . . . .
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    wish wasakarayida danne nea.math ahana sinduwa oka me den.........
    pudumayi neada?..........:rofl:
    b6x4s6.jpg
    :)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    මුහුද මගේ ගොඩබිමයි
    නැව මගෙ නිවසට සමයි
    සියලු සතුන් මගෙ තමයි
    දොස්තර හොද හිත මමයි

    සතුන් සමඟ දොඩමලු වි
    කරන රහස ඔහු සතූ
    දැන ගන්නට දඟදැමූ
    පිරිසක් පිරිහේවිලූ

    මුහුද මගේ ...

    අයුක්තියට ඉඩ නැතේ
    යුක්තිය ලොව රජ වෙතේ
    වෛරෙන් වෛරය නොවේ
    මෛත්‍රියෙන් ජයම වේ..

    මුහුද මගේ ... :rofl:

    :rofl::rofl::rofl: mewa thamath yanawada ban :shocked::rolleyes: :rofl: mama 1 wasaredith baluwada koheda :rolleyes::rofl::rofl:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    තනි වෙන්නට මගෙ ලොවේ
    පුරුදු පාලුවෙන්
    රැගෙන යන්න සොදුරියෙ ඔබෙ
    සුවද මා ලඟින්...
     
    Status
    Not open for further replies.