පද පේලි .....

Status
Not open for further replies.
Hairaan hain hum
Huye kyun tum gairon se
Kaisa hai gam
Bolo na tum honthon se

Hairaan hain hum
Huye kyun tum gairon se
Kaisa hai gam
Bolo na tum honthon se

Na tum ho bewafaa
Na mein bhi hun
Phir bhi hain hum judaa
Main kya kahoon
Na jaane waqt ki marzi hai kya
Kyun hai mili yeh dooriyan
O meri jaan…o meri jaan
O meri jaan…o meri jaan
O meri jaan

Tere bin jo din aaya
Kaate na woh kat paaya
Kami teri khal si jaati hai
Tere bin jo shaam aayi
Badi dil ki tanhai
Meri aankhen bhar si jaati hain

Kuch tum mujhse khafa
Kuch main bhi hun
Hai kya iski wajah
Main kya kahun
Na jaane waqt ki marzi hai kya
Kyun hai mili yeh dooriyan
O meri jaan…o meri jaan
O meri jaan…o meri jaan
O meri jaan

Tujhe dil se tha chaaha
Tu hi toh na mil paaya
Khushi mujhko chal si jaati hai
Mere tu tha sarmaaya
Tujhe paaka na paaya
yahi baatein chubh si jaati hain

Tanhaa teri tarah haan main bhi hun
Donon hain gamzadaa main kya kahun
Na jaane waqt ki marzi hai kya
Kyun hai mili yeh dooriyan
O meri jaan…o meri jaan
O meri jaan…o meri jaan
O meri jaan…o meri jaan
O meri jaan
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මුවැත්තියක් ගුරුගෙට ආවා
හන්තානත් ඉඟි බිගි පෑවා
මල්පාරත් මට අත වැනුවා
සුන්දර වූ සැන්දෑ ගෙවුනා
දුක සංඛා නිවුනී
අප දෑතම බැදුනී...
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලාකුළක සැඟවිලා
අපේ සොඳුරු පෙම් කතා
අසා සිටිනවා



මහ හොර හඳක් :P
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම් බිම් වළට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා
කිරි වෙහෙරෙ මළුව වටේ පහන් වැටම නිවිලා
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා
කිරි වෙහෙරෙ මළුව වටේ පහන් වැටම නිවිලා

ඔය ඊයෙ පෙරේදා අම්බානක වැස්සා නේ:dull:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඔය ඊයෙ පෙරේදා අම්බානක වැස්සා නේ:dull:

වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැන .......... කියලා කවුරුත් කියලා නෑනෙ
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටුනා
 
ඔබ නොදනී මුළු ලොවම දනී


ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔ‍බෙ දෑසම මා සෙවුව තරම් …

ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්…

ඔබ නොදනී මුළු ලොවම දනී
ඔබ නොදනී මුළු ලොවම දනී

ඔබේ දෑස් මතින් මා පැතූ පැතුම්
ඔය නෙතු මගෙමයි පිරූ පෙරුම්…

ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කදුලැල්ලක් වී ගැලූ තරම්…

ඔබ නොදනී මුළු ලොවම දනී
ඔබ නොදනී මුළු ලොවම දනී

ඔය නෙතු දැහැනෙ සමවැදි මෙමා
ඔය නෙතු තුළ මා සිතූ සිතුම්…

බොඳ වූ සිතුවම් බිඳුණු හසරැල්
සොවින් මා ඒ හෙලූ සුසුම්…

ඔබ නොදනී මුළු ලොවම දනී
ඔබ නොදනී මුළු ලොවම දනී

ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවුව තරම් …

:(:(:(:(

ඔබේ රුව සදා මා දෙනෙත් තුළ රදවා
අන්ධයෙකු බවට පත් වූයෙමි මියෙනා තුරු මෙමා....:(
 

champi*t

Member
Mar 20, 2008
2,479
3
0
45
Kandy
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත් සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණි බින්දු මල් වැහි අරන්
 
Status
Not open for further replies.