පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබට මා ආදරය කල බව මෙතරම්
    මා දමා ඔබ යන තුරු නොදනිමි
    වළාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ
    සිනා පහන් වැට නිවී ගියා සැඩ සුලඟේ
    ඉරත් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ
    කෙසේද ඉන්නේ පාලු පැලේ නිදි පැදුරේ
    ඔබට මා ආදරය කල බව මෙතරම්
    මා දමා ඔබ යන තුරු නොදනිමි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ පිණිදියේ හිම කුමරියේ
    ජීවිත කැලේ පිපි මල් වැලේ
    මා හා බැදී ගිනි කාශ්ඨකේ
    කදුහෙළ් දිගේ සැඩ මාරුතේ
    ඔබ හමා යනවා
     

    nwnbs

    Member
    මල් පිපෙන තුරු ලතා...මද සුළඟෙ නැලවුනා
    සිත දකින දකින සිහිනෙදි ඔබ
    මට මතක් උනා...
    ඇසි පිය හෙළන්න මොහොතක්වත්
    මතක නැති උනා...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබ ලඟ නැති මේ සසරේ
    තනිකම දැනුනා අඳුරේ
    පැතුවා ඔබෙ සිසිල උණුසුම් කතරේ
    ඔබ මා ලඟ නැති අතරේ
     

    nwnbs

    Member
    ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද
    නැත මට තවමත් වැටහෙන්නේ...
    සුසුම් නිම්නයේ තනිවන්නට නම්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ...
     
    • Like
    Reactions: Aarya

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මින්දදයෝ ඇවිදින් අහපන් රුක් අත්තන මලකින්..
    ගෙදරට කිව්වා මං
    එනවද ඔය මල් දුන්න අරං
    අද හෙට මින්දදයෝ
     
    • Like
    Reactions: Aarya

    nwnbs

    Member
    අතීතයේ එක ලස්සන දවසක
    සොඳුරු සැමරුම් මතක මැදින්
    සේපාලික මල් ඉහිරුණු පාරේ
    මා තනි වෙන්නම් කඳුළු මැදින්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ ලඟ නැති මේ සසරේ
    තනිකම දැනුනා අඳුරේ
    පැතුවා ඔබෙ සිසිල උණුසුම් කතරේ
    ඔබ මා ලඟ නැති අතරේ
     

    nwnbs

    Member
    අතීතයේ...එක් විරාමයක හමුවී
    යළි සමුගන්නද මෙලෙසින් හමු වූයේ
    කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන
    දින දින ඇයි අමතන්නේ
    දින දින ඇයි හමුවන්නේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මං හෙව්වා තරු කැටයක්
    නිල් පාටින් පායා දිලෙන
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කඩුපුල් මල් පිපිලා
    රෑ සඳ ගලන නිම්නයේ
    නුඹලා තාම නිදිද
    නුඹලා තාම නිදිද
    නැගිටින් පැණි කුරුල්ලනේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි..

    සෙවනැල්ලක් වී ඔබ දිවි ගමනේ
    අත්වැල වන්නට පැතුම් පැතූ මා..
    මිරිඟුව දක්වා නෙතු යුග රවටා
    වල්මත් කරවා සැඟව ගියේ ඇයි..
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    යාළුවනේ..මට සෙන්ටිග්‍රේඩ්ස්ලාගේ දිව්රාල පවසන්න සිංදුවේ Rap Lyrics දෙන්න පුළුවන්ද..Tread එකේ තිබ්බා..හොයාගන්න බෑ...
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සඳ පහන් රැයේ
    මේ..........
    සඳ පහන් රැයේ
    උණුහුමක් හොයාගෙන
    හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
    සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ
    අනේ මම රාත්‍රිය උනා නම්

    මුව උඩින් පාත්වී හිඳී
    සිනා මල් මිටක් වී පිපේවී
    අනේ මම රාත්‍රිය උනා නම්

    ළඟ ළඟම මා එතැයි සිතාලා
    බිඳක්වත් දෑස හැර බැලී නම්
    ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
    අනේ මට ඔබව හිමි උනා නම්

    ගිලන් වී ඔබ හිඳින වෙලාවේ
    ආදරයෙන් ළං වෙලා හිදීමී
    උරහිසේ හිස හොවා හඩන විට
    හාදු වැස්සක් වෙලා වැටේ

    සඳ පහන් රැයේ
    මේ..........
    සඳ පහන් රැයේ
    සදාකල් ළඟින් හිඳින්නම්
    මං නුඹව මලක් සේ රකින්නම්
    අනේ මං මලක් සේ රැදෙන්නම්
    ඔය හිතේ මට ඉඩක් තියේ නම්
    ආදරයෙන් ළං වෙලා හිදීමී
    හාදු වැස්සක් වෙලා වැටේ

    ඉන්දිකා උපමාලි
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    යාළුවනේ..මට සෙන්ටිග්‍රේඩ්ස්ලාගේ දිව්රාල පවසන්න සිංදුවේ Rap Lyrics දෙන්න පුළුවන්ද..Tread එකේ තිබ්බා..හොයාගන්න බෑ...
    දිවුරාලා පවසන්න මට ආදරේ නම්
    මගේ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
    එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක් කල්
    ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත්

    හිරු මල් දෑතේ සඟවා වළා රොදක නැගිලා
    සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
    මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ

    සියුමැලි ඇඟිලි තුඩු හදට තදකොට තබාලා
    ඹබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
    සුසුමක් හෙලන හැමවරෙක ඹබමයි සිතාලා
    හෝ...නිදියන්න මගෙ මැණික මට තුරුළු විලා

    Tell me dat ya name is Miss "Raw? Beautiful"
    I love d way ya move ya face so beautiful
    She took me for a ride in dat convertible
    and then she told me its not affordable
    I told you dat u d best in d world
    Gorgeous straight up n all d way
    down to your curves;
    She start swimming in ma pool like
    goldfish now is a d right time
    be ready to make a wish

    හිරු මල් දෑතේ සඟවා වළා රොදක නැගිලා
    සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
    මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ...

    english lyrics nan sure na :eek:
     
    Status
    Not open for further replies.