පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා...

 

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඇත්තම ඔහෙට කියන්නම්
    ඔයා එය පිලිගන්නවා නම්
    මිතුරෙක් අඩගැහුවා පොඩි අඩියක් ගැහුවා
    ඕකත් ලොකු වරදක්ද
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඈත ගව් ගණන් දුරින්
    ලෝකයේ නොයෙක් රටින්
    පා වෙවී ආ විලාසිතා.....
    දෙව්ලියන් මැවූ විලාසිතා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සඳ එක් දිනක් තරු හා වෙලී
    විමසා බලා අඳුරේ ගැලී
    තරුවැල් ඉතින් තනිවී සිතින්
    සිටියා බලා සඳ එයි කියා...


     
    Jan 15, 2009
    9,238
    368
    0
    මුල්සෙවූ වේදනා සාදනා
    ඉන් මිදෙව් සේක මේ ලෝ දනා
    අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසූ
    ලෝ පියාණන් වඳීම් සෑමදා...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සත් මහලින් බැස එන්නම්
    ඔබ මා පිලිගන්නවනම්
    ආදරයේ පියගැටපෙල පාර කියාවී
    මහ පොලවට පිලිගන්නම්
    සිටු සැප හැර එනවා නම්
    ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොද වේවී...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දසබිම්බර මාර සෙනඟ
    තණ්හා රති රඟා සමග
    පලවා හර වීතරාගී
    බුදුන් වඩිනවා
    හදවෙත බුදුන් වඩිනවා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිසල වෙලා
    අද නොසැලේ හසරැල්
    ආදර රතදර යුගෙන් ඔබේ
    සසලව යයි සිත
    මැලවුනු ඔබේ වත
    දෝවමි කඳුරැල්ලකින් මගේ
    ඔබ නැතිදා මේ ලෝකේ
    තනිවේ මා දැවෙන සිතින්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කිරල ගහින් මල වැටිච්චි එක වැරදීදෝ
    වැටුණු මලට පිහිටක් වුණු ගග වැරදීදෝ
    ගගට ලංව හැදුණු කිරල ගහ වැරදීදෝ
    ගගත් ගහත් නැතිව හඩන පෙති වැරදීදෝ

    :rolleyes::rolleyes:
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    Ingilenna Oba Ekka Akasaye
    Widaganna A Sisila Ma Sithse
    Mata Denna A Warama Kawadada Oba Enne
    Pini Bindu Mal Waehi Aran
    Sanda Mithuri Sitha Mihiri Kala Maenawi
    Bindu Kandulu Pini Pokuru Kala Maenawi
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සුළඟේ නලවා පෙරසේ එනවා
    ඔබ මා කළඹා
    කිමදෝ යන්නෙ නොරැඳී ගලා
    ...
     
    • Like
    Reactions: m3pium

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Piccola rosa sei in ogni
    cosa, tu che sei preziosa sei
    per me

    piccola rosa diverrai sposa e
    quando il tempo lo vorrà
    dalla mia rosa dolce e odorosa
    un altro fiore nascerà




    Small rose you are in every
    thing, you are precious
    for me...

    small rose you will become bride and
    when the time will want it
    from my sweet and fragrant rose
    another flower will be born
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සොවින් පිරී මගේ හදවත
    තුළින් මතුවෙවී පිටවන
    හැඟුම් කැටි ගැසී ගෙන දෙයි
    සිතට වේදනා...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,781
    1
    4,864
    113
    40
    හත් ඉලව්වෙ!
    There were nights when the wind was so cold
    That my body froze in bed
    If I just listened to it
    Right outside the window
    There were days when the sun was so cruel
    That all the tears turned to dust
    And I just knew my eyes were
    Drying up forever
     
    • Like
    Reactions: thilzz

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගල් කුළ මත හිඳ
    කළහෝ මුවදොර
    හඩනු එපා හඩවන්න එපා.
    කාලී දිවංගනියේ

    අසිපත දිළුන පුරේ
    පෙළපත සැඟව ගියේ
    වේලා පුරයේ තනිකම පමණයි
    විඳිනු එපා විඳවන්න එපා...
    කාලී දිවංගනියේ
     
    Status
    Not open for further replies.