පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට
නුඹේ නමින් මගේ හිතේ
තැනූ මාලිගා... තැනූ මාලිගා

කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින් මගේ හදේ
මැවෙන ගීතිකා...මැවෙන ගීතිකා

දෙතොල නම් ගොළුයි මුව කමල මල්සමයි
හිතට නෙතට සුවඳ ගෙන තියා
නුඹ රහසින් ඇවිත්
මගේ ලොවම හීනයක් කලා...

අහසනම් දුරයි සඳ නේන වග සැබැයි
සඳට රැයට තරුවලට හොරා
නුඹ නොකියා ගිහින්
මගේ පාළු දෙනෙත බොඳ කළා...

හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින් මගේ හිතේ
තැනූ මාලිගා...මැවෙන ගීතිකා
...
 
Jan 15, 2009
9,238
368
0
ඈ ලවන් තෙරේ සෝ ගී සුසුම් නැගේ
මීදුම් වළා ලෙසින් පාවී ඈතින් හැපී බිඳේ...
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කව්ලු පියන් පත් වහන්න සඳලු තලාවේ
නුඹ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි.. මගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇරඹුම ම කඳුළක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා


    ගායනය :- කසුන් කල්හාර


    (digatama Kasunge sindu daalane onna maath damma :rofl: )
     

    damm2009

    Well-known member
  • May 17, 2009
    1,386
    228
    63
    Wattala
    fma%%%uh mqooSA wjidkhs [FONT=&quot]………[/FONT]

    Tyq i;= jS ld,h fndfydauhs [FONT=&quot]…………………[/FONT]
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇරඹුම ම කඳුළක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා


    ගායනය :- කසුන් කල්හාර


    (digatama Kasunge sindu daalane onna maath damma :rofl: )

    සුන්දරම කවියක් ලියා
    එහි පදවැලක් අඩුවෙන් තියා
    අරුත පසිදන්නට කියා
    අවසානයට පෙර ඈ ගියා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සිහින ලොවක් දුටුවා මතකයි
    සිහින ලොවින් ආවා මතකයි...
     

    damm2009

    Well-known member
  • May 17, 2009
    1,386
    228
    63
    Wattala
    oyila u,a ueo tlu u,hs me;=fjs
    ta u, lsuo irous lr ie.j.sfha [FONT=&quot]………[/FONT] [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
     

    damm2009

    Well-known member
  • May 17, 2009
    1,386
    228
    63
    Wattala
    oyila u,a ueo tlu u,hs me;=fjs
    ta u, lsuo irous lr ie.j.sfha [FONT=&quot]………[/FONT] [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දඟකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසල්වියේ
    නොදැනීම අපගේම සිත් යාවුණා
    දසුනින් හසුනක් මවා

    උදයේ හවා ඔබ හමුවී එදා
    දෙඩුවා බැඳීලා සෙනේ
    දෙකොපුල්විලේ හසරැල් පිපී
    සතුටින් කල් යාවුණා

    සසරේ සදා අප බැඳෙමුයි පතා
    වැඩුණා හදේහී සෙනේ
    නිලුපුල් නෙතේ හසරැල් මැකී
    කඳූලින්ම වෙන්වී ගියා

    දඟකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසල්වියේ
    නොදැනීම අපගේම සිත් යාවුණා
    දසුනින් හසුනක් මවා...


    ගායනය - සනත් නන්දසිරි
    පද පේළි - සුනිල් ගුණවර්ධන
    සංගීතය - රංජිත් පෙරේරා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ නිහඬ බව බිඳින්න තව මොනවහරි කියන්න
    ඔය ඇස් අගින් සිනාසී මා දිහා දැන් බලන්න
     
    Jan 15, 2009
    9,238
    368
    0
    තේක්ක නැන්දේ තේක්ක මාමා කොයි
    සුරුට්ටුවක් ඇද බූරු ඇඳේමද දොයි...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
    සුළු මැදුම් දෙතිත පැටළී ගිගිරි වැළපෙනා
    නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙවුළනා
    තන තන තාන තම් දනා තන තන තාන තම් දනා
     
    Status
    Not open for further replies.