පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මේ ස්නේහ බන්ධනයෙන්
    මේ ස්නේහ නෙත්‍රාවෙන්
    හුදෙකලා සමුගැනීමයි
    අනවසර සමුගැනීමයි
    මේ මහා සමුගැනීමයි
    මේ මහා සමුගැනීමයි
    නිසොල්මනේ
    මා යනවා හුදෙකලාවේ
    මා යනවා වංකගිරියේ
    මා යනවා අවකාශයේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ගොපල්ල ගොපල්ලා කොත්මලෙ ඇවිල්ලා

    ගඟබඩ වස්දඬු රාවය ඇයිදෝ
    ගමතුල එළියක් අළුතින් ඇයිදෝ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සෙල් පියගැට මත හෙමින් පය තබා
    පිදුරංගල යමු උදෑසනේ


    අශෝක වනයේ පලවැල නෙලලා
    පිට දිය අගලින් මානෙල් පලඳා
    සිංහ පාදයට පහනක් තබලා
    සීගිරියට එනුමැන සොඳුරේ
    සැමට හොරා එනු මැන අඳුරේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හිරු දෙවි නැමදූ හෙළ හිරු පරපුර
    තිස් දහසක් වස් ඉපැරණි ඉතිහස
    උරුමය ඇති ලොව පැරණිම මනු දෙස
    මේ සිංහල දෙරණය ලොවැ අසදිස
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රාමාට ඕනෑ වනසන්න ලංකා
    නැගයන්න දඬු මොණරෙන්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    එඩිතර සොයුරු සෙනේ
    රණබිම මිලින උනේ
    දෑ හිත වඩවා හෙළබිම සුරකින්
    රිදෙනු එපා රිදවන්න එපා
    කාලි දිවංගනියේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තවම සිහින මැද කුසිනාරාවට
    යන මං මා සොයනා
    අඳුරු මගම මිස හිමි තුති පුදකල
    පහන අසල නැතුවා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නී
    කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී
    හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    බැලුම් ගලට ගොස් වැලිගම්පුර යමු
    කප්තුරු යායම බලා එමු

    කප්තුරු යායම සරුවට වැඩෙනා
    පෙරපර දෙදිගම ඵල යවමි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔබ එනතුරු මම සිටිනෙමි ස්වර්ණමාළියේ
    යෝගාසන මතින් බසිනු මහසෙන් රජිඳේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නූපුර රාවෙට වත්සුණු සුවඳට
    හැඬවෙයි නැළවෙයි
    මේ මගේ ඩෝලේ
    නුඹයි මගේ ඩෝලේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රවුමෙ කැරකි වට යමි මම මේන් බල
    වැන්දෙ හිරුට ලෙස හිරු වට වසුන්දර
    ඇල්මෙ අරුම රාවන කුල කතන්දර
    තෙල්මෙ නටමි ආයෙත් හෙට පාන්දර
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    සිනා මල් කැකුළු පුබුදා ඈ කීවා මට හොරෙන්
    ඔබ මා ලඟින් ඉන්න සැමදා මා තුරුළු කරන් ආදරෙන්..ආදරෙන්..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    maa adare obata nohangevi num, ma premii
    noradenna...
    ma hadawathe wardata vindawanna...
    oba wenwa yannaaaaaaa........
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හිරු මැකී යයි නීල අහසේ
    සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ
    යළිත් නොම එයි කිසි‍දිනේ
    ගිනකදු පුපුරා ලෝදිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ....

     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    රන් සමනලයින් ඉගිලෙනු දෑක මට
    ඈගෙ නෙත් පියලිය සිහිවෙනවා
    රන් සුරපුරකට මාකෑදවන්නට
    රම්‍යා ගෑන සිතිවිලි එනවා

    පොත් මිටියක් ගෙන ළමෑද තබා
    කෙට් පියවර මෑන තනිව මගේ
    පාසල වෙත යන ගමන ඈගේ
    මතකින් නොමෑකි තවම තිබේ

    රන් සමනලයින්..............

    සිතිවිලි පොදිබෑද මහද රෑදී
    සෙනෙහස් ගගුලේ සිටිය රෑදි
    කවදද මගෙ සෙවනට එන්නේ
    රම්‍යා මට ඔබ සිහිවෙන්නේ.......

    රන් සමනලයින්.............


    ක්ලෑරන්ස් විජේවර්දන
     
    Status
    Not open for further replies.