පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
හිනි මං බඳිනු බැරී
පොළවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමී...

අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
අගාද අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
ඔබ වට කහවනු පවුරට මහ දුරකී....

සුනිල් එදිරිසිංහ-දීපිකා ප්‍රියදර්ශණී
ෆොන්ට ලැබුණි තෑන්ක්ස්
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කවිකාරියේ සිංදු කියනා ලඳේ
නුඹදෝ රැහේ රූපිකාආආආ
 
Jan 15, 2009
9,238
368
0
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ.. මහා සාගරේ
කඳූලෙනි ජලකඳ සැදුනේ සුසුමෙනි රළ නැගුනේ
කුණාටු මුහුදෙහි අඬසද පිපුණේ වේදනාගෙනේ

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ.. මහා සාගරේ

පෙම්වතියෝ පෙම්වතියෝ

එනවා යනවා හඬනවා හිනැහෙන කෙනෙක් නැතී
එනවා යනවා හඬනවා යන එන තැනක් නැතී
කලුවර කුටියක එළිය හොයනවා
ඉර හඳ හිනාවෙතේ

හිරු ගේ සඳූගේ කැල්මෙනා මෝහනයෙන් මත්වී
හිරු ගේ සඳූගේ කැල්මෙනා මෝහනයෙන් මත්වී
කිරිගරුඬෙන් තැනු පෙම් සොහොනේ
වැලපෙති පෙම් දරුවෝ


පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ.. මහා සාගරේ
කඳූලෙනි ජලකඳ සැදුනේ සුසුමෙනි රළ නැගුනේ
කුණාටු මුහුදෙහි අඬසද පිපුණේ වේදනාගෙනේ


- ඇන්ජලින් ගුණතිලක
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සීත සුළං අවට හමන්නේ
සුදු වළාකුලයි කන්දෙ හැපෙන්නේ
 
Jan 15, 2009
9,238
368
0
පතන පැතුම් සුළඟට මුසුවේ
මියුරු වදන් කඳූලේ ගොළුවේ
සතුට උපන් හැමදින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඬලේ

ඇහෙනවනම් හිත හඬන තරම්
කිසිවකු නෑ ලොව හිනැහෙන්නේ
 
මේ මොහොතේ.. ඔබ ..
කොහේ සිටීයි දැයි..
කුමක් කරයිදැයි මා නොදනිම්....
සුළගක් වී හෝ....
ඔබ වෙත එන්නට..
හැකි වේවී නම්...
මා එන්නම්.....
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
ඔබමා හමුවුන මේ ඉර හද යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ලග තනියට ඉනු මැනවි
මගෙ ලග තනියට ඉනු මැනවි
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ජීවිතය මට උරුම කර දී
ළය ලෙයින් කිරි කර පෙවූ
ආදරෙන් සෙනෙහසින් මාව නැහැවූ
ඔබයි මගෙ අම්මා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණ කොළ පිට්ටනියක් වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

අන්දර යායේ වැව් තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී

වලාකුලේ දා බිඳු තවරා
මහ පොලොවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
පිතු සෙනෙහේ කඳුලැලි හලනා

 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවි
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවි......

තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ

නිලියක වනු පල නෑ
ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත්
එහි මහරුත ඔබ තව වටහාගෙන නෑ....

මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ

තව දිව යනු රිසි නෑ
අවසන් පෙම් කඳූලත් පුද දුන් පසු
ඔබට පුදන්නට මා ලඟ සෙනෙහස නෑ....

~වසන්තා තිලකාංගනී~
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරා ගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිහින්.....

බලාගත් වනම බලා සිටින්නෙමි

සිතා ගන්න බෑ කලයුතු දේ
දරා ගන්න බෑ මේ රුදු පාළුව
කෙසේද මා තව ඉවසන්නේ....

ඔබේ රුවම නිති පතා සිටින්නෙමි

සොයා දෙනෙත ගැටෙනා දසුනේ
ගෙවා ගන්න බැහැ මේ ලෙස කාලය
කෙසේද මා තව ඉවසන්නේ...

~රෝහණ සිරිවර්ධන~
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
තරු මල් යායම
පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ.......

දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී

පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි......

නුවර උයන් මැද හමුවූ ලඳුන් නැතී

යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි......

~ගුණදාස කපුගේ~
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුණූ පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ....

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ

පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ
හඬා වැටෙන සිත සදා සරණ මට
තනිවේවි එක්ටැම් ගේ.....

දහසක් මල් මැද එකම මලයි පැතුවේ

එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම් ගේ.......

~ගුණදාස කපුගේ~
 
Jan 15, 2009
9,238
368
0
බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතාවේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතා
බිංදු ඉහෙන පින්නේ අරුණු උදාවේ

සපුමල් කුමරු වගේ අවුරුදු කුමරි වගේ
සපුමල් කුමරු වගේ අවුරුදු කුමරි වගේ
ඇයි මුවාවෙලා කෙකටිය සිනාසලා
ඇයි මුවාවෙලා කෙකටිය සිනාසලා
ඔය ආලවන්ත වූ අය නේදෝ

පූරුවෙ පින පලදෙයි ඉන්නට හිත බහදෙයි
පූරුවෙ පින පලදෙයි ඉන්නට හිත බහදෙයි
නුඹට මට වගේ නැතුවත් වරම් නගේ
නැහැ නෝක්කාඩු මේ හිත මාගේ

බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතාවේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතා
බිංදු ඉහෙන පින්නේ අරුණු උදාවේ..

- මාලනී බුලත්සිංහල
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
මේ රට තම යහළුවන්ටයි යෙහෙළියන්ටයි භාරදී අද දින අවසන් ගමන් යන නිහතමානී කලාකරුවාට මගේ ගෞරව ආචාරය !



මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි //

රන් නෙර උතුරින් ගිරි පවුරු වළල්ලක් දූපත සරසනවා
මල් බමර බරින් රොන් සුනු වපුරා පින් කෙතට සුවඳ දෙනවා

මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි

පා ගැටෙන තැනින් තැන පළිඟු රුවන් මිණි මුතුලැල් දිදුලනවා
අද මිලින මලක් බිම සරු කරවා හෙට නව මල් පුබුදනවා

මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි //




අබේවර්ධන බාලසූරිය




http://www.infolanka.com/miyuru_gee/eee/e91.ram
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ආදරයේ වේදනාව:(
හදට දැනුණු යම් දවසක:love:
හුදෙකලාව නොතැවී යළි:sorry:
එන්න මා සොයා:yes:
කරමි සමතලා:growl:
හොම්බ, කණ පලා:frown:
 
Status
Not open for further replies.