තටු සිදුනා කිරිල්ලියේමා හද සැලෙනා
ගී හඩ මුමුණා
ඔබට ගයන්නට මට හිතුනා
නීල දෑසින් ඉඟිකළ රහසක්
කිවමැන මට මුමුණා
තටු සිදුනා කිරිල්ලියේ
යොවුන් වුයේ හැගුම් දරා නෙතින් නෙතට පියාසලා
තටු සිදුනා කිරිල්ලියේ
තටු සිදුනා කිරිල්ලියේමා හද සැලෙනා
ගී හඩ මුමුණා
ඔබට ගයන්නට මට හිතුනා
නීල දෑසින් ඉඟිකළ රහසක්
කිවමැන මට මුමුණා


