තාරකාවෝ මැදින් අහසේ...
පොළොව වෙත ආ සීත පිණි මෙන්...
දයාබර ලෙස සිනාසී...
බලා සිටියත් අහිමි වී...
මා සොයාවිත් මගේ සුරතේ...
නුඹ වෙලෙනු දැකුමට සිනාසී...
පැතුම් පිරුවත් අහිමි වී...
ඔබ අහිමි වී...
නෙක ලතාවන් තුරු සොයාවී...
වෙලී පැටලී සිනාසී...
පැතුම් පිරුවත් අහිමි වී...
ඔබ අහිමි වී...
-Centigradz-
පොළොව වෙත ආ සීත පිණි මෙන්...
දයාබර ලෙස සිනාසී...
බලා සිටියත් අහිමි වී...
මා සොයාවිත් මගේ සුරතේ...
නුඹ වෙලෙනු දැකුමට සිනාසී...
පැතුම් පිරුවත් අහිමි වී...
ඔබ අහිමි වී...
නෙක ලතාවන් තුරු සොයාවී...
වෙලී පැටලී සිනාසී...
පැතුම් පිරුවත් අහිමි වී...
ඔබ අහිමි වී...
-Centigradz-