පද පේලි .....

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාරකාවෝ මැදින් අහසේ...
    පොළොව වෙත ආ සීත පිණි මෙන්...
    ද‍යාබර ලෙස සිනාසී...
    බලා සිටි‍යත් අහිමි වී...

    මා සො‍යාවිත් මගේ සුරතේ...
    නුඹ වෙලෙනු දැකුමට සිනාසී...
    පැතුම් පිරුවත් අහිමි වී...
    ඔබ අහිමි වී...

    නෙක ලතාවන් තුරු සො‍යාවී...
    වෙලී පැටලී සිනාසී...
    පැතුම් පිරුවත් අහිමි වී...
    ඔබ අහිමි වී...


    -Centigradz-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමනලුන් ඈත ඉගිලිලා
    යන්න යයි මල් සොයා
    ඉන්නෙ මං ඔබට ළං වෙලා
    ආදරෙයි කිය කියා
    මා ආදරෙයි මා ආදරෙයි
    අපි ආදරෙයි මේ ආදරෙයි

    මොන තරම් කවට කම් කළත්
    ඔබ නැහැනෙ සැරවුණේ
    ඉන්න නෑ ඔබට පාඩුවේ
    ඒ මගේ ආදරේ
    දඟකාරකම් ඉවසූවා ඔයා
    ඒ බොළඳකම් මම ආසයි කියා

    සිතකියයි අපගෙ ඒ පැතුම්
    ඉටුවේවි යැයි කියා
    ඉන්නෙ මං ඔබට තුරුළු වී
    ආදරෙයි කිය කියා
    ඒවී කියා මල් වැස්සක් සොයා
    ආවේ ඔයා මා පැතුමන් සොයා

    සමනලුන් ඈත ............


    ගායනය :- අනුරාධා පෙරේරා
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මුතුලැල් විමනේ හසරැල් සෙවනේ
    සුවදයි සන්සාරේ
    පාවී පාවී යවී වේදනා....
    පැතුමන් ඉතිරී ලතැවුල් නිමවී
    මේ දිගු සන්චාරේ
    සුදු මුදු වැල්ලේ හැගුමන් නැලවුනා....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රෑට මං සිහිනෙන් ඇවිදින්...
    රහසක් කියන්නම්....
    ආදරේ දෝතින් ගෙනවිත්......
    ඔබ හට පුදන්නම්...
    නින්දේම සැමදා ඉන්නම්....
    ඔබ ළග ඉදීනම්...
    පාට ගෑ හීනයේ දෙතොල් මල් සිභින්නම්....
    රෑට මං සිහිනෙන් ඇවිදින්...
    රහසක් කියන්නම්....
    ආදරේ දෝතින් ගෙනවිත්......
    ඔබ හට පුදන්නම්...

    මේ ප්‍රේම පාරේ....

    පියමැන්න අපි දෙන්නා....
    සිහිනේ සදාදේ....
    ඔය තුරුලෙ මා උන්නා....
    රෑ මල් නෙළාලා...
    වරලේ ගසාලා...
    නිල් අහසේ ඔබ එකක....
    පියභා ගියා මං........

    රෑට මං සිහිනෙන් ඇවිදින්...

    රහසක් කියන්නම්....
    ආදරේ දෝතින් ගෙනවිත්......
    ඔබ හට පුදන්නම්...

    ඉගිපාන යාමේ....

    මල් යායේ.....
    රොන් ගන්නා...
    බමරා ඔයා නම්...
    මල මාගේ මම ඉන්නම්....
    මේ පෙම් කතාවේවා...
    බමරිදු තමා මං....
    මේ යායේ පෙම් කුසුම සැමදා මගේ නම්...

    රෑට මං සිහිනෙන් ඇවිදින්...

    රහසක් කියන්නම්....
    ආදරේ දෝතින් ගෙනවිත්......
    ඔබ හට පුදන්නම්...
    නින්දේම සැමදා ඉන්නම්....
    ඔබ ළග ඉදීනම්...
    පාට ගෑ හීනයේ දෙතොල් මල් සිභින්නම්....
    රෑට මං සිහිනෙන් ඇවිදින්...
    රහසක් කියන්නම්....
    ආදරේ දෝතින් ගෙනවිත්......
    ඔබ හට පුදන්නම්...
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දුකින් සිත මැලවී
    සිටින මොහොතකදී
    ඔබ ගැනයි සිතුවේ
    නිවෙයි දුක පහවී


    ලොව පහන් වෙනවා
    රැය කරා යනවා
    දහස් වර අතරේ
    ඔබව සිහි වෙනවා

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහස නුඹ මෙතරම්...
    ස‍යුර නුඹ මෙතරම්...
    ආදරේ මෙතරම්...
    සිහින‍යකි නුඹ නම්...

    සිහින දකිනා අඳුරු කුටි‍යේ
    උදා කිරණ‍යි නුඹ මගේ...//
    ජීවිතේ හඬ‍යි නුඹ ඉල්ලා
    නුඹට මා ආදරේ...නුඹට මා ආදරේ...

    අවපස‍යි මේ ජීවිත‍ය මට
    සිසිල් දි‍ය නුඹ නොනැවතේ...//
    මධුර ගී නුඹම‍යි සරා සඳ
    දුරස් වන්නට එපා දැන්...දුරස් වන්නට එපා දැන්...


    -රොමේශ්-
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සොඳුරු සිතුවම් කුරුලු ගී වැල්...
    සුවඳ මල් රොන් සිහින් නල රැල්...
    එක මිටින් ගෙනෙමී ඔබෙ හිතේ ඉහිරමි...

    මේ දාහ‍යේ නගර‍යේ හිරුගෙ මග අහුරා...
    සඳ ගෙනැත් තබමින් සඳ එළි‍ය නාමෙන්...

    රතු පාට හැන්දෑවේ දෑස දෙස නොබලා...
    වෙන් වෙලා අවුදින් සිහින සිතුමිණකින්
    ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිහඬ ගමනේ මේතරම් දුර
    ඇවිද අපි එකවාගේ..
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ..

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සුවඳක් දැනේවි හදේ හි
    ආදර ලෝකේ හා හා
    කුමරෙක් ඇවිදින් සිටීවි
    කුමරී කොහේද මා හා

    කුමර චංචල කාලේ
    බඹර කිංකිණි නාදේ
    මාගෙ වස්දඬු ගී රාවේ
    ගීත රැල්ලයි – නාදෙ රැව් දෙයි
    මහද කුල්මත් වේ

    ලලිත සෙල්ලම් වයසේ
    තරුණ යෞවන අහසේ
    පාට දේදුනු පායාලා
    ඈත රන්වන් - සීත මල් දම්
    දෑසේ රැඳිලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිමේශ‍යක් දෙන්න නුඹෙ හද ගැඹුරේ
    ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන
    හීතලම හීතල හදවත උණුහුම් කරන්න
    අඳුරු බීරුම ඈත පලවා හරින්න
    සැඩ පහරේ හබල නැති ඔරුවක් වාගෙ‍යි
    ප්‍රාර්ථනා හීනවැල් තව දුර ඈත‍යි

    ආත්ම‍ය බර වැඩි‍යි සුසුම් හෙලා සැහැල්ලු වනු බෑ
    රාත්‍රි‍ය දිගු වැඩි‍යි නුඹට තව කඳුලු හෙලන්න බෑ

    පි‍යඹන්නම් දෝ නුඹ අරන් රාත්‍රි‍යේ
    කිමිදෙන්නම් දෝ නුඹ අරන් සාගරේ
    මං වෙන්නම් දෝ නුඹ පතන ජීවිතේ
    නුඹ තනි‍යම නෑ...

    විරාම‍යක් දෙන්න නුඹෙ හද ගැඹුරේ
    හේෂාරව කරන රුදුරු අතීත‍ය
    හීතලම හීතල තොල් පෙති උණුහුම් කරන්න
    නුඹේ ළඟට එන්න මට දොර විවර කරන්න
    මකුලු දලේ රැඳුනු සමනලි‍යක් වාගෙ‍යි
    ප්‍රාර්ථනා හීන වැල් තව දුර ඈත‍යි

    හිනා නොවෙන්නෙ ඇ‍යි හිනාව උදුරගන්න බ‍ය නෑ
    දෑස් පාන්නෙ ඇ‍යි මම ආ‍යෙත් හඬන්න දෙන්නෙ නෑ

    -6th Lane-
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔබ මා හමු වුණ මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළඟ තනියට
    ඉනු මැනවි
    මගෙ ළග තනියට
    ඉනු මැනවි

    ඔබ සිත මා සිත හමු වූ දා සිට

    මා ළය පිබිදී පර වූ පෙම් මල//
    සිතින් තුරුළු කර මා මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවි

    කදුළ සුසුම නොහෙළා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමන් කළ හැටි//
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවි

    ඔබ මා හමු වුණ....
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Baby, oh

    Even in my heart I see
    You're not bein' true to me
    Deep within my soul I feel
    Nothing's like it used to be

    Sometimes I wish I could turn back time
    Impossible as it may seem
    But I wish I could so bad, baby
    Quit playin' games with my heart


    Quit playin' games with my heart
    Before you tear us apart (my heart)
    Quit playin' games with my heart
    I should've known from the start
    You know you got to stop (from my heart)
    You're tearing us apart (my heart)
    Quit playin' games with my heart

    I live my life the way
    To keep you comin' back to me
    Everything I do is for you
    So what is it that you can't see

    Sometimes I wish I could turn back time
    Impossible as it may seem
    But I wish I could so bad, baby
    You better quit playin' games with my heart


    Baby, baby the love that we had was so strong
    Don't leave me hangin' here forever
    Oh baby, baby this is not right, let's stop this tonight

    Baby, (oh) quit playin' games
    Baby

    Sometimes I wish I could
    Turn back time, impossible as it may seem
    But I wish I could so bad, baby
    Quit playin' games with my heart


    Quit playin' games with my heart
    Baby
    Quit playin' games with my heart
    (my heart)
    Baby (my heart)

    With my heart
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සි‍යුම් සෙව්නි වූ තුනී තටු අතරේ...
    උනුසුමට වකුටු වී... තනන්නට මට හිත‍යි...
    විමානේ මාගේ... හන්ස විල් නිල් තලේ...
    හන්සි‍යේ... සත්තක‍යි හන්සි‍යේ...

    හන්සි‍යේ... සුදෝ සුදු හන්සි‍යේ...
    හන්සි‍යේ... සුදෝ සුදු හන්සි‍යේ මගේ...

    පි‍යුම් ගෑවෙන ඔබේ සුදෝ සුදු සලුවේ...
    මුවා වී තුරුලු වී නිදන්නට මට හිත‍යි...
    හන්ස ගීතාවේ... ගා‍යනා තාල‍යේ...

    හන්සි‍යේ...ලස්සන‍යි හන්සි‍යේ...

    හන්සි‍යේ... සුදෝ සුදු හන්සි‍යේ...
    හන්සි‍යේ...සුදෝ සුදු හන්සි‍යේ මගේ...


    -Iraj & 6th Lane-
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අහස නුඹ මෙතරම් සැඩ යැයි
    හැඟුනෙ මහ වැසි වැටුනාමයි
    පොළව නුඹ මෙතරම් රළු යැයි
    හැඟුනෙ නියඟය ආවාමයි

    රෑට තරු ඉසිනා අහසට
    අදුරු සිත් ලැබුණේ කොහොමද
    නේක මල් සදනා පොළවට
    නපුරු සිත් කොයිදින් ලැබුණිද

    නීල ඉඳුවර පෑ අහසට
    කඳුළු වැසි දෙන්නේ කවුරුද
    පළා පෑ ඉසිලූ මිහිමත
    නියං ඇතුරූවේ කවුරුද

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විකසිත පෙම් පොකුරු පි‍යුම්
    ඔබේ ප‍යට පොඩි වී ගි‍යාදෙන්
    පතිකුල‍යට අද මට පිටුපා ‍යන
    මගේ සොඳුරු ලඳුනේ...//

    හිතේ කඳුලු බිඳු රෑ තනි ‍යහනේ
    ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිනි නොම වේවා...//

    තනිකම රජ‍යන පාලු විමානේ
    ගොම්මන් කලුවර හඬා වැටෙන සඳ
    ඔබ දිවි අරණේ රුවන් විජිත‍යේ
    මැණික් පහන් වැට දැල්වේවා...//

    -අමරදේව-
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    බ‍ලා‍ හි‍ඳි‍මි‍ දු‍ර‍ ඈ‍ත‍ක‍ ඇ‍යි‍ ඔ‍බ‍
    මා‍ ර‍ඳ‍වා‍ පි‍ය‍ව‍ර‍ මැ‍න්නේ

    වියෝ දුකින් හද ගිනි ඇවිලෙන්නේ
    කොහේ සිටන් හෝ යළි ඔබ එනතුරු
    මම මෙහෙ හිඳිමි බලා

    නෙතින් කඳුළු ගංගා උතුරන්නේ
    නැත හදවත ගිනි තවම නිවී
    ඔබේ සුවඳ යළි මට හිමිවන තුරු
    මම මෙහෙ හිඳිමි බලා

    බ‍ලා‍ හි‍ඳි‍මි‍ දු‍ර‍ ඈ‍ත‍ක‍ ඇ‍යි‍ ඔ‍බ‍
    මා‍ ර‍ඳ‍වා‍ පි‍ය‍ව‍ර‍ මැ‍න්නේ

     
    • Like
    Reactions: amila_90210

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    (When this began)
    I had nothing to say
    And I get lost in the nothingness inside of me
    (I was confused)
    And I let it all out to find
    That I’m not the only person with these things in mind
    (Inside of me)
    But all that they can see the words revealed
    Is the only real thing that I’ve got left to feel
    (Nothing to lose)
    Just stuck, hollow and alone
    And the fault is my own, and the fault is my own

    I wanna heal, I wanna feel what I thought was never real

    I wanna let go of the pain I’ve felt so long
    (Erase all the pain till it’s gone)
    I wanna heal, I wanna feel like I’m close to something real
    I wanna find something I’ve wanted all along
    Somewhere I belong

    And I’ve got nothing to say

    I can’t believe I didn’t fall right down on my face
    (I was confused)
    Looking everywhere only to find
    That it’s not the way I had imagined it all in my mind
    (So what am I)
    What do I have but negativity
    Cause I can’t justify the way, everyone is looking at me
    (Nothing to lose)
    Nothing to gain, hollow and alone
    And the fault is my own, and the fault is my own

    I will never know myself until I do this on my own
    And I will never feel anything else, until my wounds are healed
    I will never be anything till I break away from me
    I will break away, I'll find myself today

    -Linkin park-

     
    Status
    Not open for further replies.