පද පේලි .....

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
රුදුරු තුරු වදුලේ..
තියුණු කටු අතරේ..
දිලෙන සියුමැලියේ..
ඔබයි ජීවන සුවඳ දෙන්නේ..
රෝස කුසුම මගේ..
93.gif

 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
රුවන් තාරකා නුවන් පායලා..
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා..

නිසල රැයේ නැඟෙන සඳේ සිසිල වූ ඔබේ..
සෙවණ ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ..

තිසරවිලේ පිපුණු මලේ රැඳූණු ආදරේ..
සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මාවතේ..


රුවන් තාරකා..
 

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83

    අතීතය සිහි නැඟී
    අද හඬා වැටුනත්
    මදක් එදවස දෙස
    තේරුම් ගෙන කල්පනා කළහොත්
    අද නෙතඟින් වැටෙනා කඳුලට
    තිතක් තැබිය හැකිවනු ඇත....
     
    • Like
    Reactions: m3pium

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    ඉවසයිද මන්දා මා දුන් රිදුම් වෙන් වීලා ආ දා වෙනතක් බලන්
    උන්නාට මා රහසේ තුරුල්ලක හිමින්
    මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්........
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හඬවන්නේ ඇයි මාව රහසින්
    සඟවන්න ඔය නුරා බැල්මන්
    තහනම් හීනයේ දෑස යාවුනේ
    සනසන්න ඔය දෙතොල් පහසින්
    නැලවෙන්න මා ගාව රහසින්
    තහනම් නේද මේ මැරුණු ආත්මයේ

    සීමා නෑ මායිම් නෑ
    දෑසින් කී කතා නිමාවෙන්න නෑ
    සීමා නෑ මායිම් නෑ
    තරු ඇස් කී කතා නමක් දුන්නේ නෑ

    හැම රෑම ළඟ ඉන්න සිහිනෙන්
    සැනසෙන්න ඉඩදෙන්න සුවඳින්
    එක්ටැම් ලොවක නෑ පැතූ ආදරේ
    හුරතලෙන් දැවටෙන්න ආසයි
    හිත ළඟම තනිවෙන්න ආසයි
    සරදම් ඕනේ නෑ පාලු ජිවිතේ

    සීමා නෑ... මායිම් නෑ....

    නන්නාදුනන ලෙසින් ඔබ
    න්නේ ඇයි දුරින්
    උතුරනා ආදරෙන් තෙමන්න දෝ ලවන්
    රෑ අහසේ පායලා තරු වසන්නේ
    කෝම මං
    පියා ගන්නෙමි ඇස් යන්න හීන අරන්

    සීමා නෑ... මායිම් නෑ....

    - Abisheka Wimalaweera -
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තාරකා නිව දමන්න නෙත් කැළුම් විදා
    මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
    සඳත් වසන් වෙලා රැයක් මුදුන් කලා
    පාව යයි සුන්දරයි ජීවිතේ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පිහිටක් නැති සරණක් නැති..
    සතුටක් ඇති මුහුණක් නැති..
    මේ සසර දනවුවේ..
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..
    බුදු හාමුදුරුවනේ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    විදුලි මිණි පහන් දැවී..
    බොළඳ ගී සිනා රැලී..
    නිලංකාර අඳුරේ සිරවී..
    සැන්දෑ සාදයේ..
    කුරා කුහුඹු මිනිසා වෙමි මා..
    ඔබේ මන්දිරේ..//
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රන් පාට දෑසේ දිලේ
    සඳ වාගෙ මදහාස දේ
    දෙසි‍තේ පැතුම් මල් පිපී
    පවසා ද හද ආදරේ

    ඒ නීල නයනේ මැවෙන්නේ
    සඳුගේ ම කැලුමන් නෙතේ
    මා ඔබ ඇසුරේ ගයන්නේ
    අම ප්‍රේම ගීතාවනේ

    රන් පාට දෑසේ ...........

    ගී රාව නැංවී දසන්තේ
    සුවඳේ ම හද මල් පිපී
    ඒ මධු සුවඳින් ගලන්නේ
    අනුරාග ඡායා මැවී

    රන් පාට දෑසේ ...........


    ගායනය :- මර්වින් මිහිඳුකුල
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
    අනන්ත බාධක දුක් පීඩා විඳ
    භවෙන් භවය යන මං සළකුණු දැක
    ඔබව සොයා ආවා

    සත් සමුදුර තරණය කර ආවා
    සත්කුළු පව් අතරින් දිව ආවා
    තරු එළියෙන් පියවර මැන ආවා
    ඔබව සොයා ආවා

    නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
    මිරිඟුව පසුපස දිව යන ඉකිබිඳ
    දිවි වෙණ වැයුමට ඔබ පසෙකින් හිඳ
    ඔබව සොයා ආවා

    - නන්දා මාලනී
     

    thanujaka

    Well-known member
  • ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
    කොතනක සිටියත් මා මළ දවසක
    මගෙ ලඟ තනියට ඉනු මැනවි
    මගෙ ලඟ තනියට ඉනු මැනවි

    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ලය පීදී පරවු පෙම් මල
    සිතින් තුරුළු කර මා මළ දවසට
    මගෙ ලඟ තනියට නු මැනවී

    කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමං කල හැටි
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවි
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මා නුවන් පුරා නිල් අහස වසා
    මා ලවන් පුරා මල් සුවඳ සදා
    මල් හීන වැසි වටෙනා විල් තෙරේ
    උණ පඳුරු සෙවනේ
    රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ
    ආකාස කුසුම් යහනාවේ
     

    thanujaka

    Well-known member
  • සැදී රන් අභරණින් රිදී සළු පිළි දරා
    නැගී රිය පෙරහරින් පැතූ පෙම් ලොව දවා
    මනාලියවී ලඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා
     

    thanujaka

    Well-known member
  • සැදී රන් අභරණින් රිදී සළු පිළි දරා
    නැගී රිය පෙරහරින් පැතූ පෙම් ලොව දවා
    මනාලියවී ලඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා
     

    thanujaka

    Well-known member
  • පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට
    බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
    නොව පැරණිය වන රමණිය විටින් විට
    සැළලිහිණිය වදු කැලණිය පුරවරට
     
    Status
    Not open for further replies.