පද පේලි .....

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Karunarathna Diwulgane.....

වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙනවිට..
විහඟ ගීත බණ පද වේවා.!
බෝ මළුවක් ඇවිලෙන පහන් වැටක් සේ..
තුන් සිත නිවී සැදේවා.!
මතු උපදින සසරේ විශාකාව වී..
මෙත්මග නෙත් හමුවේවා.!
ඇත් රැජිණියනේ ඔබෙ නැළැවිලි ගීතය..
ලොවම නිවන කවියක් වේවා.!

ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩනා..
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා..
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා..
කලා වැවේ නිල් දියවර අපේ අම්මා..
 

thanujaka

Well-known member
  • පෑයූ ඉර තරු බැස යනවා කන්ද මුවාවී
    ඒ මිහිකතගෙන් සමුගන්නට හෙට යළි ඒවී
    ඒ ලෙසකින් හැකිනම් ඔබ මා සිතට මුවාවී
    හිනැහෙන්න ළදේ සැමදා අප සිත් සැනසේවී
     

    thanujaka

    Well-known member
  • මියුරු කල්පනා - නෙතග දැල්වුණා
    අමයුරු රස හසකැන් මැද - සිතක් හිනැහුනා
    වරෙක නැලවුනා - වරෙක ලතැවුනා
    නුපුරුදු ගිනි දහසක් මැද - සිතක් මැලවුනා
    මියුරු කල්පනා.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත දුර හන්දා නෙතු ළඟ හංඟා සිහින ගණින හින්දා
    තනිකම හංඟා ඈතක රන්ඳා මතක හිත ඇහින්දා
    අරුත කියන සෙනෙහේ නුඹ ම වේද මන්දා

    ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
    සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිඳිනා
    නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ අලුතින් පතනා

    හිත දුර හන්දා ..............

    අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
    හැඬවෙන හිත ළඟ තනියට ඉන්නේ නුඹම ද කියනා
    ඉස්සර දවසක තහනම් හීනේ ආයෙත් දකිනා

    හිත දුර හන්දා ..............


    ගායනය :- ආත්මා ලියනගේ
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    සීත මාරුතේ - රුවන් හෙට්ටිආරච්චි

    සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්...
    ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ...
    ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ...
    එළියයි ඒ හැගුම් හිතේ ඔබ මයි ජීවිතේ මගේ...


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    පින්සර ඔබ

    පින්සර ඔබ හැර පිලිබද සිතුවිලි වෙනතක දලුලාදෝ....
    ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුලුවන්දෝ....


    :):):):):):):):)
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ටික කලක සිටන්

    :(:(
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
    ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

    දුක සෝකය මා හටනම් පුරුදුයි හැමදා ම
    ආදර වදනින් මා හද පෙලුවේ ඇයි මෙලෙස
    සමුගන්නටනම් අහිමිවු ආදරයෙන් මෙලෙස
    ඉවසම් ද මා කෙසේ සොඳුරියෙ මේ දුක කෙලෙස

    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසි දාක
    ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදා ම
    ආදරයක ඇති වේදනාව ‍දැනෙනවු දාක
    සිහිවෙයි ද මගේ සොඳුරියෙ බිඳුවක් යලි මතක

    ගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka

    අතීතය සිහි නැඟී
    අද හඬා වැටුනත්
    මදක් එදවස දෙස
    තේරුම් ගෙන කල්පනා කළහොත්
    අද නෙතඟින් වැටෙනා කඳුලට
    තිතක් තැබිය හැකිවනු ඇත....


    :confused::confused:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අපටයි මේ මිහි තලේ..
    මව වේ අප දිවි සාගරේ..
    වැදු මෑණියන් සේ පුදනා..
    ලෝකයයි සොබාදමයි..මේ
    ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කට්ට කාලා දාගත්ත ‍යාලු
    ආ‍යෙ මාව හම්බ වෙන්න එන්නෙ නෑලු

    මේක සිරා කරපු මගේ ප්‍රථම love එක
    මම බොක්ක වුනත් දෙන්න හිටි‍යෙ ඈ හට
    දැනු‍යි මට හැඟෙන්නෙ ඇ‍ය ගැලෙව්වෙ මගෙ දත
    අද කනේරු ඇට කන්න හිතෙනාවා මට

    කි‍යල වැඩක් නෑ නින්ද ‍යන්නෙ නෑ
    මේව හිතල හිතල මගේ නාඩි වැටෙන්නෑ

    මචන් ඕව ඔහොම තම‍යි කෙල්ලො හිටි‍යට
    එ‍යාල අපිව දාල ‍යන්නෙ අනේ නොකි‍යම
    උඹට සෙට් වෙනකම් හොඳ කෙල්ලෙක් ලඟදිම
    සින්දුවක් කි‍යල ඉමු ආතල් එකෙ අද

    හිතල වැඩක් නෑ ආ‍යෙ එන්නෙ නෑ
    මේක ගැනම හිතල හිතල වැඩක් වෙන්නෙ නෑ

    කට්ට කාලා දාගත්ත ‍යාලු
    ආ‍යෙ මාව හම්බ වෙන්න එන්නෙ නෑලු

    එ‍යා ගි‍යා කි‍යල අපි හඬන්නෙ නෑ
    වෙන කෙල්ලෙක් සෙට් වුනාම තනි‍ය නෑ

    (කි‍යන්නේ කවුද කි‍යලා නම් දන්නේ නැතෝ.......)
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මගේ සුසුමක උණුසුමින් ඔබෙ
    නෙතේ කඳුලැළි වියලවන්නම්
    ඔබේ දුක් සදහට මැකේ නම්
    මගේ කඳුලින් මා හඩන්නම්

    යොදුන් ගණනක් ගතින් වෙන්වී
    සිතින් සැමදා ලඟින් ඉන්නම්
    ඔබේ ගී පදයකට මා හද
    සැලෙන රිද්මය මුසු කරන්නම්

    බවේ කල පින් මදිව දෙලොවක
    මෙදා අප වෙන් වෙලා සිටියට
    සදා මේ බැමි අතර සිරවී
    මෙලෙස අප දුක් විඳිනු කුමකට

    සදා ඉඩ දෙමි ඔබට මා හද
    පුදා මා ආදරේ ඔබ හට
    අතීතයෙ නටඹුන් විතැත් කර
    අනාගතයක් මවමු අප හෙට

    ගායනය: ධම්මිකා දේවසුරේන්ද්‍ර
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    රෑ පුරා.. පායනා.. තාරුකා...

    පහන්සේ දිදුලනා..
    දෑස පා මා දිහා...
    හිනහුනා බල බලා ලං වෙලා ඔබ එදා.. රෑ පුරා.. පායනා.. තාරුකා...


    :D:D:D:D:D:D:D:D:D
     
    Status
    Not open for further replies.