පද පේලි .....

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Nadeeka Jayawardene........

රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්~
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්~
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [FONT=&quot]ලා ස[/FONT][FONT=&quot] ආයේ පායාලා[/FONT]
    [FONT=&quot]නෙතු මානේ පායාලා[/FONT]
    [FONT=&quot]රෑ පානේ පායා රූ චායා[/FONT]
    [FONT=&quot]නෙත් තරු අඳුරේ පීදීලා[/FONT]
    [FONT=&quot]සඳ එලියේ නෑ වීලා[/FONT]
    [FONT=&quot]සිත් මානේ පායා රූ [/FONT]ඡා[FONT=&quot]යා[/FONT]
    [FONT=&quot]දිලී තාරකාවෝ[/FONT][FONT=&quot] රිදී රැස් දිදී[/FONT]
    [FONT=&quot]හදේ විල් තලාවේ[/FONT][FONT=&quot] රටාවන් අඳී[/FONT]
    [FONT=&quot]මවා රන් රසෝගේ[/FONT]
    [FONT=&quot]හදේ තත් කැඩී[/FONT]
    [FONT=&quot]සුසුම් යාවුනා[/FONT]
    [FONT=&quot]පවන් හා ගැටී[/FONT]
    [FONT=&quot]යොවුන් සිහින පීදීලා[/FONT]
    [FONT=&quot]සිතුම් යාය කැලබීලා[/FONT]
    [FONT=&quot]යාවීලා නුරාගි සේයා[/FONT]
    [FONT=&quot]පීදීලා සෙනේහෙ [/FONT]
    [FONT=&quot]ඡායා[/FONT]
    [FONT=&quot]යාවීලා පීදීලා චන්චලයි සේයා[/FONT]
    ..
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන් හිරුයි ඔබ යෞවනේ

    රන් හිරුයි ඔබ යෞවනේ
    හදවතයි ඔබ ජීවිතේ
    මල් මිටයි මගේ ආදරේ
    ඔබ මගෙයි ආනන්දයේ

    උල්පතයි කරුණා ගුණේ
    සෙනෙහසයි ඔබ රන් කිරේ
    නාදයයි මගේ ජීවිතේ
    මා ඔබෙයි සංසාරයේ

    සැනසුමයි මගේ ජිවිතේ
    සිසිලසයි මේ පින් බිමේ
    ජිවයයි කුළුදුල් පෙමේ
    මා ඔබෙයි සංසාරයේ//

    කැඩපතයි හද මංසලේ
    රිය සකයි ඔබ ආ මඟේ
    බෑවුමයි ගිරි දුර්ගයේ
    ඔබ මගෙයි තුන් කාලයේ

    මහ මෙරයි මුදිතා ගුණේ
    සළකුණයි ජය මාවතේ
    රිද්මයයි මිනිසත්කමේ
    මා ඔබෙයි සංසාරයේ

    සැනසුමයි මගේ ජීවිතේ ///

    ගායනය : රනිඳු ලංකාගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක්වෙන්න බැරිනම්
    ළංවෙන්නෙ නෑ මං
    දුක්දෙන්න සුදු ඔබ කෙරේ
    මගෙ ආදරේ ඔබටයි නගේ
    මියෙන තුරා ජීවිතේ
    සංසාරයේ මතු භවයෙදී
    එක්වන්නට පෙරුම් පුරන්නම්

    මුල්වරට ගුරුපාරෙ තනිවූ එදා
    පියමැන්න පෙම් ලොවක අපගේ වෙලා
    මතකයි නගේ කුළුඳුල් ආදරේ
    ලොවටත් හොරෙන් සැඟවිලා
    බාධා තිබුණත් හමුවෙන්න නම්
    අපි ආදරෙන් ළංවුණා
    මේ ආදරේ ඔබටයි නගේ
    මියෙන තුරා ජීවිතේ

    හැරයන්න කිසිදිනක නොසිතූ නිසා
    මියයන්නෙ තව දිනෙක හමුවෙයි සිතා
    දෛවය අපේ ඇයි සරදම් කළේ
    ළංවෙන්න බෑ මට නගේ
    මේ ආදරේ ඔබටයි නගේ
    මියෙන තුරා ජීවිතේ
    මගෙ ආදරේ ඔබටයි නගේ
    මියෙන තුරා ජීවිතේ

    එක්වෙන්න බැරිනම් ...............


    ගායනය :- වරුණ මධුෂංක
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Lakshman Wijesekara & Nirmala Ranathunga...

    ඔබ මට තරුවකි ඝණඳුරු රැයකදි~
    දිදුළන සඳ ලෙස ගුවන අරා..
    ළා හිරු මඬලයි මා අභියස ඔබ~
    බැසයන්නේ නැති සසර පුරා..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අහස නුඹ මෙතරම් සැඩ ‍යැ‍යි
    දැනුනෙ මහ වැසි වැටුනාම‍යි
    පොලව නුඹ මෙතරම් රලු ‍යැ‍යි
    හැඟුනෙ නි‍යඟ‍ය ආවාම‍යි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හදේ පිපුණු මල් රටා
    ඔබ පාමුලේ තියා
    නෙතේ මැවුණ රූ රටා ඔබ හදවතේ තියා
    මල් කැකුළී මගෙ සොඳුරී
    ඔබට නේද මා සිත පිදුවේ..

    pradeep rangana

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සඳ මම නම් ඔබ වෙනුවෙන්
    කුමරුනි හැමදාම
    බැස නොයනෙම් අවරගිරෙන්
    හිදිනෙමි ඔබ ගාව


    මල් පිපෙනා හිමිදිරියේ
    සීතල පිණි නෙලමි
    මල් පෙත්තෙන් පිණි ඉසිමින්
    ඔබේ දෙකොපුල් තෙමමි


    හිරු බසිනා හැන්දෑවේ
    රන්වන් රැස් නෙලමි
    සඳ දියරෙන් එය කලතා
    ඔබේ නළලත අඳිමි


    ගායනය : සුරේනි ද මෙල්
    තනුව : කසුන් කල්හාර
    පද රචනය : සුනිල් ජයවර්ධන


     
    • Like
    Reactions: amila_90210

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාමත් තරහින් නේද ඔයා
    හඬලා හඬලා ඇස් තෙමිලා
    නැතුව ඉන්න බෑ මගෙ රත්ත‍රනේ
    ඇයි ඔහොම තරහින් ඔයා
    මගෙ හුස්ම කවදත් ඔයා

    පොඩි දේටත් තරහ අරන්
    රන්ඬුවෙලා නොදරුවෙක් ලෙසින්
    ආයෙ ටිකෙන් වෙනස් වෙලා
    පෙරසේ ම උන්නත් ඉතින්
    කවදාවත් නෑ මගෙ සෙනෙහේ
    කිසිකෙනෙකුට දෙන්නේ
    ඔබට තිබෙන ආදරය මගේ
    මං විතරයි දන්නේ

    තාමත් තරහින් ................

    හිත රිඳුනත් නෙතු තෙමුණත්
    අඩුවක් නෑ හිත උණන සෙනේ
    තරහ නොවී ඉමු මතුවත්
    මියෙන තුරා ආදරයෙන්
    කවදාවත් නෑ මගෙ සෙනෙහේ
    කිසිකෙනෙකුට දෙන්නේ
    ඔබට තිබෙන ආදරය මගේ
    මං විතරයි දන්නේ

    තාමත් තරහින් ................


    ගායනය :- රොස් අලගියවන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පින්තාරු වූ ඇස් දිගේ පෑ සෙනේ
    සංසාරයේ වේදනා බෝ කළේ
    අදහන්න බෑ මේ ඔබ දෝ කියා ඒ
    මා විත‍රදෝ පෙම් කළේ

    හැමතැන ඔබ සෙවු දෑස නුරා
    බලාන ගත් අත හිඳියි බලා
    ගැවසෙන පෙම්පත පපුව පුරා
    වාද වෙලා හිමි හැරද කළා
    ඇයිදෝ නොදන්නේ
    කඳුළින් උපන් මේ
    පෙම් හීනයේ වේදනා

    ඔබම පතා මං උන්නු නිසා
    හීන පවා දැන් වෙනස් වෙලා
    මතකය හිතයට සඟව තියා
    ඈත් වුණේ මොන හිතින් ඔයා
    ඇයිදෝ නොදන්නේ
    කඳුළින් උපන් මේ
    පෙම් හීනයේ වේදනා

    පින්තාරු වූ ඇස් දිගේ ..........


    ගායනය :- ඉසුරු දිල්ෂාන්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹේ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැණිම වාගේ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගුනා....

    මතකද හැම රෑ පහන්වන තුරා
    පැතූ පැතුම් කෙලි සිනහ වදන්
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්....///

    ඉරණම ලියැවී අප වෙන් කලදා
    දෙගුරුන් හමුවේ සිත නිහඬයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙළා ගම්ද සොඳුරේ කෙලෙසින්...///

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමිවුවත් මට සොඳුරු අරුත්
    අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්...///
    :(:(:(

    i Love u forever.....


     
    • Like
    Reactions: DAMER

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රුක් අත්තන මල මුදුනේ
    බමරු නටන හැන්දෑවේ
    සැදෑ අදුර පියමන් කර
    කවුරුද එන්නේ
    පුතුනි බලන් යොමා නුවන්
    කවුරුද එන්නේ.....

    මුතු පිණි දැල් සැලෙන ඔබේ
    උදා දිමුතු හිරු එලියේ.....
    පුතුසවනට රහස් කියා පියමන් කරලා.....
    අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ.....

    පතොක් වැටිය උඩින් වැදී
    දිවයුරු මිය යන මොහොතේ
    පුරා හදක් සේ ඈතින් කවුරුද එන්නේ.....
    පුතුනි බලන් යොමා නුවන් කවුරුද ‍එන්නේ.....

    -නන්දා මලනී-

     

    madhushanL

    Member
    Jun 4, 2013
    6
    2
    0
    Soduru sithamak daas aga adi
    Nuhuru nupurudu warna hada kala
    Pera dineka dutu sithamaka hada
    Ada dakin thawa sithamak thula
    Galapa ganata wera darana sitha

    Siyum reka warna hada thala
    Boda wela giya parana sithuwama
    Yalith hadawi pera warna galapi
    Bodawa yaido pata eri adawei
     
    • Like
    Reactions: amila_90210

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nipuna & Sameera.......

    නිල් කඳු පිසමින් එන සුන්දර මඳනලේ~
    මතකය සොයමින් මගෙ සිත ලඟ දැවටුනේ~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුසුමක් දුර මාගෙන්
    සුසුමක් දුර මාගෙන්
    නොයිදිනු මැන වෙන්වී බලා
    සඳ සිහිලැල් යාමේ
    නුඹෙ හසරැල් මතකයෙහී
    හිත නුඹට ම උමතු වෙලා
    නුඹ ආදා නෙතු විඳිනා සිහිනෙට
    තාමත් ලෙන්ගතු වී ගැහෙනා සිත
    ලබැඳියෙ සිහිනෙන් ගෑ මෘදු සුවඳ වෙලා
    චංචල දෑසම සඟවා ගත්තද
    ආදරයෙන් මා බලන වෙලාවට
    ඒ නෙත් සන්තක සෙනෙහස
    මගෙම කියා පවසයි රහසින්

    ආදරයට ජීවිතය කියාදෙන
    කවියකි නුඹෙ රූ ඡායා
    සිත්තම්කාරී නුඹෙමයි මේ
    සිත් පිටුව පුරා ඇඳි සේයා

    සුසුමක් දුර මාගෙන්
    නොයිදිනු මැන වෙන්වී බලා
    සිත නුඹට ම උමතු වෙලා

    කඳුලක සේ නෙතු පාරා
    නොයැනුව මැනවී රිදවා මා
    හද ගැහෙනා හැම මොහොතේ
    පණ ලැබුයේ මා නුඹගෙන්මයි
    මිරිඟුව සේ දුර පේනා
    නෙතු රැවටුම් අතරේහී
    ගිම් නිවනා ඇල්ලක සේ
    සිහිලයි නුඹගේ සෙවනේදී

    ආදරයට ජීවිතය .............

    සුසුමක් දුර මාගෙන් ............


    ගායනය :- විරාජ් අබේසිංහ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සිවිමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කථා
    ඇසේ සවන් පුරවා මගෙ දෑනේ
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳී ඒ රූ රටා
    මැකි ගියා රැල්ලේ නිසල රෑයේ...

    සිත ගත්තේ නැතුව නොවේ
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
    හඳ අරණේ රැඳුණු සෙනේ
    පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
    නැතුවත් මේ භවේ මතු එන ජීවිතේ
    සැමදා ඒ සෙනේ සතු වේවා සදා... ළදුනේ...

    couple_beach.jpg


     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    තනිකම හුරු දෙනෙත පුරා
    උණු කඳුලැලි රූරා ගියා
    ඔබ නෑ නෙත් මානේ
    හමුවේවිද ආයේ

    සිතු පැතුමක කඳුළු තියා
    මට නොකියම ඉවත ගියා
    හිමි දුක පිසදමමි කියා
    සමනලියක් තුරුළු උනා
    මහදේ ගලනා
    මේ දුක ඔබ තාම දන්නෙ නෑ

    තනිඋනු දුක මගෙම වෙලා
    දින එක එක ගෙවිල ගියා
    ඔබ ආවත් සිනහ වෙලා
    මගෙ හිත සනසන්න කියා
    මහදේ ගලනා
    මේ දුක ඔබ තාම දන්නෙ නෑ

    තනිකම හුරු දෙනෙත පුරා ......
    :dull:

     
    Status
    Not open for further replies.