[FONT="]ලා ස[/FONT]ඳ[FONT="] ආයේ පායාලා[/FONT]
[FONT="]නෙතු මානේ පායාලා[/FONT]
[FONT="]රෑ පානේ පායා රූ චායා[/FONT]
[FONT="]නෙත් තරු අඳුරේ පීදීලා[/FONT]
[FONT="]සඳ එලියේ නෑ වීලා[/FONT]
[FONT="]සිත් මානේ පායා රූ [/FONT]ඡා[FONT="]යා[/FONT]
[FONT="]දිලී තාරකාවෝ[/FONT][FONT="] රිදී රැස් දිදී[/FONT]
[FONT="]හදේ විල් තලාවේ[/FONT][FONT="] රටාවන් අඳී[/FONT]
[FONT="]මවා රන් රසෝගේ[/FONT]
[FONT="]හදේ තත් කැඩී[/FONT]
[FONT="]සුසුම් යාවුනා[/FONT]
[FONT="]පවන් හා ගැටී[/FONT]
[FONT="]යොවුන් සිහින පීදීලා[/FONT]
[FONT="]සිතුම් යාය කැලබීලා[/FONT]
[FONT="]යාවීලා නුරාගි සේයා[/FONT]
[FONT="]පීදීලා සෙනේහෙ [/FONT][FONT="]ඡායා[/FONT]
[FONT="]යාවීලා පීදීලා චන්චලයි සේයා[/FONT] ..