පද පේලි .....

Status
Not open for further replies.

Ryleee

Member
Jan 13, 2013
171
16
0
somewhere
පාරමිතා නුපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ
පාන සිනා සුලගට විසි කරමු හමුවන හැමවාරේ..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සඳ පිනි දියේ හිම කුමරියේ

සඳ පිනි දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ
මා හා බැඳී ගිනි කාෂ්ටකේ
කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
ඔබ හමා යනවා අපි හමා යනවා

නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ
සවිය දෙනවා පරදන්න මායාවෝ
මල් රොනින් මලින් පිරී
දිනෙන් දිනේ ගෙවේ
ආදරේ සදා සුසුම් නොවේ

මෙලෝ වසනා තුරා ලඟ මා ඉන්නම්
කඳුලු පිසදා ඔබව සනහා ලන්නම්
ආදරේ හිනා වෙවී ආදරේ හඬයි
ජීවිතේ කා හටත් ඔහොමයි


ගායනය : රූකාන්ත ගුණතිලක
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කඳුලු බිඳක් මා වෙනුවෙන්

කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්..//

කුළුදුල් සෙනෙහස ඔබගේ
පුද කළ දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතු මා
ලොව තනි වේ නම්...

කඳුලු බිඳක් මා...

එක මඟ යන මුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්

කඳුලු බිඳක් මා...

ගායනය : රූකාන්ත ගුණතිලක
 
Last edited:
  • Like
Reactions: C h o p p e

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔබ නිසයි මා ආදරයෙන් බැඳුණේ

ඔබ නිසයි මා ආදරයෙන් බැඳුණේ
ඔබ නිසයි ආදරයේ ලස්සන දුටුවේ
ඔබ නිසයි ඔබෙ සෙනෙහස නිසයි
මගෙ හදවතේ මගෙ ජීවිතේ පාලුව මැකුනේ
සතුටෙ දී කඳුළෙ දී ඔබ ළඟින් ම ඉන්නට

හැඬුවා මං දෙවියන් ළඟ දනින් වැටී

ඔය දෙනුවන් වෙලා මම ළඟින් ඉන්නම්
අඳුරට හිරු වෙලා ඔබෙ ලොව එළිය කරන්නම්
කඳුළු සැලෙන්නට නොදී හදට තුරුළු කරන්
හුස්ම වැටෙනා තුරා මගේ ආදරේ කරන්නම්

ඔබේ ලෝකයේ ඔබ සැඟවී
කඳුළු ගොඩක් මැද අද මා තනිවී
මගෙ හද පතුලේ පහණ නෑ දැල්වී
සුසුම් හෙලයි අද ඔබෙ හද ළඟ නැවතී
සතුටෙ දී කඳුළෙ දී ඔබ ළඟින් ම ඉන්නට
හැඬුවා මං දෙවියන් ළඟ දනින් වැටී

ඔය දෙනුවන් වෙලා ...

ගායනය : රුක්ෂාන් මාර්ක්
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
සමනළ රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසැල් කාලේ
ආයෙත් එනවා නම් අපෙ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ...

පාසැල් මව් තුරුලට වීලා
අ යන්න ආ යනු ගලපාලා
නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
නිමා වෙලා පාසැල් කාලේ

දුවපැන නට තරඟ කරාලා
ජයගෙන හිනැහුනු මේ කාලේ
ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
විදුමව් තුරුලේ උන් කාලේ

සුළඟට හසුවූ පහන් සිලක් මෙන්
සැඟව ගියාදෝ අපෙ බාලේ...
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දුර යන්න හිතුවාට සැඟවී හොරෙන්
    ඔබ නැතුව මං කොහොම ඉන්නද ඉතින්

    වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්

    හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්

    හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්


    අවුතැන්වෙලා ලැම තුරුලේ පෙම් හැඟුම්
    හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
    එක් වෙන්න සංසාරේ පිං මදිව නම්
    අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්
    අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්

    දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
    ඉන්න නිසා හමුවෙන්න බෑ අපිට දැන්
    එක් වෙන්න සංසාරේ පිං මදිව නම්
    අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්
    අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    tumblr_lxe3ggOwlj1r26biko1_500.gif

     
    • Like
    Reactions: C h o p p e

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දුර යන්න හිතුවාට සැඟවී හොරෙන්
    ඔබ නැතුව මං කොහොම ඉන්නද ඉතින්

    වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්

    හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්

    හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්


    අවුතැන්වෙලා ලැම තුරුලේ පෙම් හැඟුම්
    හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
    එක් වෙන්න සංසාරේ පිං මදිව නම්
    අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්
    අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්

    දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
    ඉන්න නිසා හමුවෙන්න බෑ අපිට දැන්
    එක් වෙන්න සංසාරේ පිං මදිව නම්
    අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්
    අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    tumblr_lxe3ggOwlj1r26biko1_500.gif


    :( :(
     
    • Like
    Reactions: rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳ මේ ඔබෙ නම්
    සුවඳ විඳගන්නම්
    ආදරේ නැතිනම්
    මම එය දරාගන්නම්

    සිතට දැනෙනා මිහිරි සිතුවිලි
    ඔබ ගැනයි තුන් තිස් පැයේ
    ඈත සිට එන සුලඟ කීවෙත්
    ඔබ ගැනයි රහසින් වගේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    හදට හුරු නැති සො‍‍ඳුරු සිතුවම්
    ලඟ මැවැයි නිදි නැති රැයේ
    දරන්නට බැරි දුකක් තිබුණත්
    එය ද සතුටක් ලෙස සිතේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........


    ගායනය :- කුමාරසිරි පතිරණ
     
    • Like
    Reactions: rcccc

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කදුළු තමයි මේ හින හෙන්නේ
    ඔබම තමයි ඒ ගැන දන්නේ
    මියදුන සිහිනෙක සිනහ දකින්නට
    පාරමිතා පුරනා ඔබේ පෙම්වතයි මා..

    සීතල අත්ලට බරදීලා
    රිදෙන කදුළු කැට උහුලාලා
    අහිංසකම සිනහව මකලා
    මගෙන් උදුරා ගත් දා ඉදල
    අහිමි පැතුම් මුළු හිත පිරිලා
    යලි ඔබ ඒ නම් මා හිනැහෙන්නම්

    නිදි නැති රැය ඔබ ලග වැටිලා
    ගැහෙන පපුව උඩ සැතපීලා
    නොසැලෙන ඇස් දෙක දිහා බලා
    සැනසෙන්නම් අපි ගැන හිතල
    සිහින ලොවෙන් ඇස් දෙක ඇරලා
    යලි ඔබ එනවනම් යලි මා හිනැහෙන්නම්

    ගායනය - අනුපමා ගුණසේකර
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සඳ පිනි දියේ හිම කුමරියේ
    ජීවිත කැලේ පිපි මල් වැලේ
    මා හා බැඳී ගිනි කාෂ්ටකේ
    කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
    ඔබ හමා යනවා අපි හමා යනවා

    සමනළ රෑනක් සේ ඉගිලී
    අකුරට ගිය පාසැල් කාලේ
    ආයෙත් එනවා නම් අපෙ දිවියට ආසයි
    ඒ ලස්සන කාලේ...
    11.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දුර යන්න හිතුවාට සැඟවී හොරෙන්
    ඔබ නැතුව මං කොහොම ඉන්නද ඉතින්

    වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්

    හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්

    හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්


    අවුතැන්වෙලා ලැම තුරුලේ පෙම් හැඟුම්
    හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
    එක් වෙන්න සංසාරේ පිං මදිව නම්
    අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්
    අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්

    දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
    ඉන්න නිසා හමුවෙන්න බෑ අපිට දැන්
    එක් වෙන්න සංසාරේ පිං මදිව නම්
    අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්
    අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    tumblr_lxe3ggOwlj1r26biko1_500.gif


    මටත් මගේ කෙල්ලව මතක් උනා බන්...... :(:(:(:(:(:(

    tumblr_lxe3ggOwlj1r26biko1_500.gif
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිහින පාරාදිසයේ
    සිටි එදා මා පාළුවේ
    ඔබයි මාගේ දෑස වාගේ
    යා වුනේ රෑ දිවා
    ජිවිතේ සෑම දා

    මාරුතේ සැලී නොයේ
    ආදරේ අමා සුවේ
    ලෝකයේ චෝදනා නෑසෙනා තුරා
    සිත පාළුවේ නොතබා ගේ
    ජිවිතේ මාවතේ තරුකා වගේ රෑ නිවි ගියේ
    චේතනා හදේ
     
    • Like
    Reactions: DAMER and rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං දුටු හීනෙකී නුඹෙන් වැසුනු ජීවිතේ

    මං දුටු හීනෙකී
    නුඹෙන් වැසුනු ජීවිතේ
    මං දුටු හීනයේ
    නුඹයි මැව්ව ආදරේ

    වහිනා සිතිවිලි වරුසාවක
    නෙලනා කවි මල් පිණි කූඩෙක
    තෙමී ගිලන් වූ සිත් මානෙට
    සදාකල්ම අවතැන් වේවිද
    ආදරේ මන්දිරේ
    පළිඟුතලාවක මං මැව්වේ

    මං දුටු හීනෙකී...

    නුඹේ සෙනෙහේ සළු අතුරා
    පැතුම් පිපි සුව සඳරූ
    ආදරේ පළිගු මැදුරේ මං බලා ඉමී
    නුඹේ සිනහ මල් අතුරා
    කවි පිණි යායට ඉහලා
    ජීවිතේ සිහින පලසක් මං එලා දෙමී

    බලා හිඳින මගජීවිතේ
    බලාපොරොත්තුව නොමියෙනා
    සිහින පලස යට හැංගේවිද
    ආදරේ උණුසුම සීතලවී

    මං දුටු හීනෙකී.......

    ගායනය : උපේකා නිර්මාණි සහ අදීෂ රණවීර
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙනදා වගේ අදත්

    වෙනදා වගේ අදත්
    මා නොඑන බව දැන තවත්
    මග බලාගෙන හිටිය ඇති දැන්
    එන්න වෙන්නෑ මට අදත්
    පාට දේදුනු බැ
    විමන්
    හීන මල් පෙති අතුරමින්
    තැනුව යහනේ නිදා ගන්න
    ලගින් ඉන්නම් රත්තරං


    උණුහුමේ මා තබා
    සුළඟක් වි එන හමා
    ඔබ තුරුලෙම දැවටිලා
    සුපුරුදු සුවඳක් වෙලා

    සංසාරේ යලි කවදා හෝ
    හමුවේවි නම් අපි ආයේ
    සපුරා තහනම් නොවේ
    ආයෙමත් මට ආදරේ

    වෙනදා වගේ අදත්...

    දකින්න ආසයි වෙනදා මෙන්
    හිනාවෙන්න මදකට හොරෙන්
    හිතා මතා ගියේ නැ ඉතින්
    තවමත් ඔබ ළඟ මම සිටිමි

    ගායනය : රවීන්ද්‍ර මීගමාරචිචි
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාත්කවුරුවත් ළඟ නැති
    පාලු සොහොන් පිටියක් ළඟ
    මාත් මගෙ සිතත් දවසක මළගම් යාවී
    ඒත් ඒ ‍වගේ දවසක
    පාත් වී මගේ ධෙන ළඟ
    අනේවත් කියන්නට ඔබ
    ළඟ නොසිටී වී

    ඔබට පෙම් බැන්ඳ හදවත
    ඔබෙන් රිදුම් ලද තරමට
    මෙසේ සිරවෙලා ධෙන තුළ
    ගිනි ඇවි‍ලේ වී
    අනේ ඔබ ඇවිත් ඇවිලෙන
    මගේ ධෙන දිහා බලමින්
    සුසුම් පොදක්වත් හෙලුවොත්
    පිං සිදු වේවී

    කාත්කවුරුවත් .....

    යලිත් උපදිනා භවයක
    මතුත් ඔබ සොයා එන්නට
    පතා ගෙන ඉතින් මා ලොව
    අතහැර යාවී
    අනේ ඒ වගේ දවසක
    මෙසේ රිදවලා මා සිත
    තලා පෙලා නොදැමුවොතින්
    පිං සිදු වේවී

    ගායනය :- අජිත් පෙරේරා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සිහින පාරාදිසයේ
    සිටි එදා මා පාළුවේ
    ඔබයි මාගේ දෑස වාගේ
    යා වුනේ රෑ දිවා
    ජිවිතේ සෑම දා

    වෙනදා වගේ අදත්
    මග බලාගෙන හිටිය ඇති දැන්
    එන්න වෙන්නෑ මට අදත්

    කාත්කවුරුවත් ළඟ නැති
    පාලු සොහොන් පිටියක් ළඟ
    මාත් මගෙ සිතත් දවසක මළගම් යාවී
    11.gif
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හිමින් සැරේ ඔබ ආවා
    මගෙ ලෝකෙට
    මා බලා සිටියා
    ආදරේ නොකියා...

    හීන වලට දුක ගාලා
    ඔබ ආවා
    මගෙ ලෝකෙට
    මා බලා සිටියා
    ආදරේ නොකියා...

    සුසුම් වලට දරාගන්න බැරුවා
    දොර කවුළු තිර විවර වුණා
    ඔල්වරසන් නැගුනා හිත
    ඈ රැඟුමන් රැඟුවා

    කාලය ගෙවී ගියා
    අපෙ ලෝකේ
    අප බලා සිටියා
    ආදරේ නොකියා...

    හිමින් සැරේ ඔහු ආවා
    ඔබෙ ලෝකෙට
    මා බලා සිටියා
    ආදරේ නොකියා...

    හිමින් සැරේ ඔබ පිටව ගියා
    මගෙ ලෝකෙන්
    මා බලා සිටියා
    ආදරේ නොකියා...


    පද, තනුව සහ ගායනය - අජිත් කුමාරසි
    රි​
     
    Status
    Not open for further replies.