පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..//
රිදවන්න හැමදා හඩනා හද මේ වගේ...
නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

මා හා....
මේ මල් මාවතේ...
ආ වා....
ඔබ සිතු සේ...

නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..//
රිදවන්න හැමදා හඩනා හද මේ වගේ...
නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ


~~Yohan Arjuna~~
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සොවින් පිරි මගේ හදවත තුලින් මතුවෙවී පිටවන
    හැඟුම් කැටි ගැසී ගෙනදෙයි සිතට වේදනා
    සුවින් මා එදා සැතපුනු යහන මත මහත් විසකටු
    පිපෙන්නාවු ලෙසට දැනෙයි මහත් වේදනා

    ~ විශාරද සනත් නන්දසිරි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පාරමිතා බල පූරිත පූජිත

    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුධ්තස්ස//

    පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
    වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ//

    සැනසෙමු පුදදී මුණි සිරිපාදේ
    පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ
    පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
    වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ

    සනසා මුලු ලොව නිවන් ලබා දී
    පුන්‍ය මහෝධදි ශාන්ත සමාධී...//
    සණරාමර ගුරු ලෝක ශිවන්කර..//
    බුද්ධ දිවාකරයාණෝ...
    මාර පරාජය කළ මුණිදුන් ගේ..//
    කරුණා සීතල මෙත් දහරා
    ගලා බසී තුන් ලෝ තලයේ
    දුක් ගිමන් නිවා අම සෙත සාදා

    බුදු රැස් කැටිවී නැගි ආලෝකේ
    පිසලයි දුකදුරු මුළු තුන් ලෝකේ

    පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
    වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ//




    WD Amaradewa
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Gilem obe guna moode
    Windim obe dam saade
    Wandim wandim oba paade
    Tiloaga budu saminde //

    Sinda binda mohandura paapa
    Dalwu daham pradeepa
    Helikala apa hela deepa
    Thiloaga budu saminde

    Silgath minisun seema
    Sil theda guna athi sooma
    Satha hata paa maw peema
    Thiloaga budu saminde
    Buddha.jpg
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Amalka101 said:
    Gilem obe guna moode
    Windim obe dam saade
    Wandim wandim oba paade
    Tiloaga budu saminde //

    Sinda binda mohandura paapa
    Dalwu daham pradeepa
    Helikala apa hela deepa
    Thiloaga budu saminde

    Silgath minisun seema
    Sil theda guna athi sooma
    Satha hata paa maw peema
    Thiloaga budu saminde

    ශා..ලස්සනයි..පේන්ටින් එක කොහෙන්ද හොයා ගත්තේ?
     

    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    Beyond the night, a rising sun
    Beyond the night,a battle's won
    A battle is won

    Fear and shame now in the past
    Pain and sorrow gone at last
    Gone at last.

    Circle renewed, peace will be found
    Beyond the night, on sacred ground

    River flows, led by the wind
    First new breath, Our journey begins
    Our journey begins.

    "Heard this on SG-Atlantis and was stunned by Rachel's voice."
     

    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    It started out as a feeling
    Which then grew into a hope
    Which then turned into a quiet thought
    Which then turned into a quiet word

    And then that word grew louder and louder
    'Til it was a battle cry

    I'll come back
    When you call me
    No need to say goodbye

    Just because everything's changing
    Doesn't mean it's never
    Been this way before

    All you can do is try to know
    Who your friends are
    As you head off to the war

    Pick a star on the dark horizon
    And follow the light

    You'll come back
    When it's over
    No need to say good bye

    Now we're back to the beginning
    It's just a feeling and now one knows yet
    But just because they can't feel it too
    Doesn't mean that you have to forget

    Let your memories grow stronger ans stronger
    'Til they're before your eyes

    You'll come back
    When it's over
    No need to say good bye



    i have heard this song in Narnia film.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ලා දළු බෝපත්
    සෙමින් සෑලෙන සේ
    යශෝදරා දේවී
    වාවනු බෑරි තෑන රහසේ හෑඩුවා
    පෙර සංසාරේ ඈසුර මතක් වී
    ලා දළු බෝපත්
    සෙමින් සෑලෙන සේ.............

    ලේන කුලේ සිට
    ආ ගිය මග තොට
    සිටියා නොසෑලෙන
    පහන් ටෑඹක් වී
    නිවන් දකින තුරු
    මේ සංසාරේ පසුපස ආවා
    සෙවනෑල්ලක් වී

    ලා දළු බෝපත්..........

    තෑලී සෙනේ සිත
    සෑලී හඩන විට
    වෑටී දෙපා ළග
    යශෝදරාවෝ
    පිපී නිවන් මල්
    සාදුකාර දී
    නිවී පහන් විය
    උදෑසනක් සේ

    ලා දළු බෝපත්..........


    ~කරුණාරත්න දිවුල්ගනේ~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Rosa male natuwe katooo
    Wana bambaro ohoma hitu
    Natuwa nowe mala simbimiii
    Mama lamayoo pani uramiii
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    KHz said:
    ලා දළු බෝපත්
    සෙමින් සෑලෙන සේ
    යශෝදරා දේවී
    වාවනු බෑරි තෑන රහසේ හෑඩුවා
    පෙර සංසාරේ ඈසුර මතක් වී
    ලා දළු බෝපත්
    සෙමින් සෑලෙන සේ.............

    ලේන කුලේ සිට
    ආ ගිය මග තොට
    සිටියා නොසෑලෙන
    පහන් ටෑඹක් වී
    නිවන් දකින තුරු
    මේ සංසාරේ පසුපස ආවා
    සෙවනෑල්ලක් වී

    ලා දළු බෝපත්..........

    තෑලී සෙනේ සිත
    සෑලී හඩන විට
    වෑටී දෙපා ළග
    යශෝදරාවෝ
    පිපී නිවන් මල්
    සාදුකාර දී
    නිවී පහන් විය
    උදෑසනක් සේ

    ලා දළු බෝපත්..........


    ~කරුණාරත්න දිවුල්ගනේ~
    ෆොටෝ ශොප් වලින් බැක් ග්‍රවවුන්ඩ් එකක් දැම්මනම් කලෙක්ශන් එකට දාන්න තිවුනා:)
     
    Status
    Not open for further replies.