පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0

සඳුන් ගසක එති සමන් ලතාවක මල් ප‍රවී යනවා
ඔබේ නමට පිදු මගෙ හදවත් මල තවමත් පිබිදෙනවා
මගේ හද තවමත් බෑබලෙනවා


ආදර නදියක පෑද ගිය ඔරුවක් කුණාටුවක වෑදුනා
සමාජයේ කරදර හිරිහෑර මෑද මිහිර පතුලෙ ගිලුනා
ඔබේ නම නොමෑකෙන ලෙස ඈදුනා



~ ජේ.ඒ. මිල්ටන් පෙරේරා ~
 

SLR

Member
Dec 9, 2008
1,445
3
0
රණබි.. විර... සැමදා.. ල්හ.. අප් නමින්....
දිවිදී.. රැකුව
.. ලක්මවන්... ර.ණ.බි.ම. වූ..
යුරන්......
 
Jan 15, 2009
9,238
368
0

අපි වන්දනාවෙ යමු බෑතියෙන් වන්දනාවෙ යමු
එය විනෝගමනක් නොවනා බවත් සිතට ගමු
අපි වන්දනාවෙ යමු බෑතියෙන් වන්දනාවෙ යමු
හෑබෑය් වන්දනාවෙ යන විදිහට වන්දනාවෙ යමු

~ සුනිල් පෙරේරා / රජිව් සෙබස්තියන්
~


:oo::oo::oo:



 
Last edited:

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ ලොවම එපා වී ලොවම කලකිරී
    තැවී දැවී හිඳිනා වේලේ
    ඔබේ දයාබ‍ර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ ~

    :(:dull::(
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කුරුල්ලන්ට ගී හදන්න
    ගහට කොලට පාට වෙන්න
    වීසි කලෙමි හදේ තිබුණ ආදරයයි කරුණාවයි
    කාටවත් නොදී......

    §වික්ටර් රත්නායක§
     
    Jan 15, 2009
    9,238
    368
    0
    thilzz said:
    ~ ලොවම එපා වී ලොවම කලකිරී
    තැවී දැවී හිඳිනා වේලේ
    ඔබේ දයාබ‍ර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ ~

    :(:dull::(


    :oo::oo::oo:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සිතුවිලි සිරවී හදවත පතුලෙන්
    ඉකිබිද වෑලපෙනවා
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා

    ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
    නෑ මට තවමත් වැටහෙන්නේ
    සුසුම් නිම්නයේ තනිවන්නට නම්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ

    මිලාන වු මල් ඉකිබිද වැලපේ
    විකසිත කුසුමන් හිනැහෙද්දී
    ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
    ඔබෙයි මගෙයි ලොව කදුලු දකී

    ~බණ්ඩාර අතාවුද~
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෙහි මලක් වගේ හැගේ ඔබත් සිපගත්තම සුවඳ නොදැනෙනා
    දෙහි මලක් වගේ දැනේ ඔබත් දුර උන්නම සුවඳ ගෙන එනා
    :P
     
    Jan 15, 2009
    9,238
    368
    0


    ඔබ ගාව මම ඉන්නෙමී
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුනා සුපෙම් ගී
    රෑ සීතලේ ලන් වෙවී
    තරු මල් කඩා දෙන්නෙමී


    ~ මිල්ටන් මල්ලවාරච්චි ~
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    amila_90210 said:
    දෙහි මලක් වගේ හැගේ ඔබත් සිපගත්තම සුවඳ නොදැනෙනා
    දෙහි මලක් වගේ දැනේ ඔබත් දුර උන්නම සුවඳ ගෙන එනා
    :P
    :P;)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පාවී පාවී මේ එන්නේ
    අතීතයේ සිට එන සුලගයි
    ඈත අතීතේ අසිපත් සිප ගෙන
    අතීතයේ සිට ඒන සුළගයි


    TM JAYARATHNA
     
    Jan 15, 2009
    9,238
    368
    0
    නිල් නුවන් සඳැල්ලේ
    මල් යහන් තුරුල්ලේ

    මල් බිඟුන් නිදැල්ලේ
    පෙම් දමින් ඉගිල්ලේ

    සෙනෙහස සලා _ ලොව සරසලා
    සිහිනයක මල් පිපිලා



    ~ Greshan Ananda / Nirosha Virajini ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    sandun thilaka said:


    ඔබ ගාව මම ඉන්නෙමී
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුනා සුපෙම් ගී
    රෑ සීතලේ ලන් වෙවී
    තරු මල් කඩා දෙන්නෙමී


    ~ මිල්ටන් මල්ලවාරච්චි ~

    මං ආස ලස්සන සිංදුවක්..........:yes:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මධුසාර සිනා ගලනා
    අනුරාගි සුසුම් බිඳෙනා
    රෑයේ හිරු පායා
    නිවා සඳ තරු නිවා



    ~ Deepika Priyadarshani
    ~
     
    Jan 15, 2009
    9,238
    368
    0
    KHz said:
    රපට ටපට රපට ටපට රපට ටපට රප ටප් ටප්
    ~ළහිරු~

    :oo::oo::oo:
    කෝබන් ඉතුරු ටික ?:P

    ubata danna thibune ara uta කෙල්ලෙක් call ekak දිලා sinduwa කියන්න puluwanda kiyala ahanne e song eke... anna e tika danna thibune.........:P:P:P
     
    Status
    Not open for further replies.