සඳුන් ගසක එති සමන් ලතාවක මල් පරවී යනවා
ඔබේ නමට පිදු මගෙ හදවත් මල තවමත් පිබිදෙනවා
මගේ හද තවමත් බෑබලෙනවා
ආදර නදියක පෑද ගිය ඔරුවක් කුණාටුවක වෑදුනා
සමාජයේ කරදර හිරිහෑර මෑද මිහිර පතුලෙ ගිලුනා
ඔබේ නම නොමෑකෙන ලෙස ඈදුනා
~ ජේ.ඒ. මිල්ටන් පෙරේරා ~
සින්දු සැලඩ් එක රසද බන්...ඕවටම ඉපදිච්ච එවුන් ඉන්නවනේ...Zeus said:
Ada mara fun ekak gatte amila ayiye
ape fredala set vela sindu mixfruit kara kara kivve![]()




thilzz said:~ ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිඳිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ ~




amila_90210 said:දෙහි මලක් වගේ හැගේ ඔබත් සිපගත්තම සුවඳ නොදැනෙනා
දෙහි මලක් වගේ දැනේ ඔබත් දුර උන්නම සුවඳ ගෙන එනා
![]()


sandun thilaka said:
ඔබ ගාව මම ඉන්නෙමී
සුසුමන් වගේ යාවෙවී
තනියේ තුරුල් වී මුමුනා සුපෙම් ගී
රෑ සීතලේ ලන් වෙවී
තරු මල් කඩා දෙන්නෙමී
~ මිල්ටන් මල්ලවාරච්චි ~

KHz said:රපට ටපට රපට ටපට රපට ටපට රප ටප් ටප්
~ළහිරු~






