sandun thilaka said:
සිතුවිලි සිරවී හදවත පතුලින්
ඉකිබිඳ වැලපෙනවා
රුව සැන්ගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා
~ බණ්ඩාර අතාවුද ~
paw



sandun thilaka said:
සිතුවිලි සිරවී හදවත පතුලින්
ඉකිබිඳ වැලපෙනවා
රුව සැන්ගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා
~ බණ්ඩාර අතාවුද ~



KHz said:දුක හාදු දේවි වැලපෙන හිතට
ඔබ ඈත යාවි පවනක් ලෙසට
මට වේදනාව දුන්න පළියට
බැහැ සාප දෙන්න පෙම්කළ හිතට![]()
අද ඉවත බලා යන්න ගියාට
දෙවැටේ මල් කියාවි ඇත්ත
ඒ සොදුරු යුගේ අමතක විලස
බැහැ සාප දෙන්න පෙම්කල සිතට
~මාධව ඉදිකැටිය~

