පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    sandun thilaka said:

    සිතුවිලි සිරවී හදවත පතුලින්
    ඉකිබිඳ වැලපෙනවා
    රුව සැන්ගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා
    ~ බණ්ඩාර අතාවුද ~

    paw :rofl::rofl::rolleyes:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    බුදුන්ගේ අමා ධර්මේ
    නොතේරී දනා මේ
    වෙලීලා බැදී ප්‍රේමේ
    විනාසේ උනා මේ

    මලේහී වසා බමරා
    උරා රොන් ගනීවී
    එයින් ඌ පලා ගියදා
    මැරි මල් හැලේවී
    මෙසේ ලෝකේ න්‍යායේ
    ලෙසින් වේයෙ පාපේ
    වෙලීලා බැදී ප්‍රේමේ
    විනාසේ උනා මේ
    බුදුන්ගේ අමා ධර්මේ

    අස්ථීර වේ ජීවිතේ
    තණ අගේ පිණිසේ
    ඉස්තීර නෑ ලෝකේ
    ළඟාවෙයි විනාසේ
    සොයලා බැලුවෝතින්
    පෙනෙයි මෙ මනාසේ
    වෙලීලා බැදී ප්‍රේමේ
    විනාසේ උනා මේ

    ~අල්හාජ් මොහිදීන් බෙග්~
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ
    නළඟනය් ඔයා මගේ සුපෙම් කතාවේ

    නළඟනය් ඔයා මගේ සුපෙම් කතාවේ
    මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ


    ~ මිල්ටන් පෙරේරා ~
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    රන් තාරකාවෝ දෙනෙතේ රැදුනාවේ
    මේ සොදුරු සිහිනේ කවදා ඉටුවේදෝ ළදේ
    නිම්හිම් නැතේ සෙනෙහේ ළයේ
    මන්දෝ ළදේ සැගවී ගියේ??
     
    Jan 15, 2009
    9,238
    368
    0


    සොවින් පිරි මගේ හදවත
    තුලින් මතුවෙවී පිටවන
    හැඟුම් කැටි ගැසී ගෙනදි
    සිතට වේදනා....

     
    Jan 15, 2009
    9,238
    368
    0









    [FONT=&quot]I've kissed the moon a million times [/FONT]
    [FONT=&quot] danced with angels in the sky [/FONT]
    [FONT=&quot] I've seen snowfall in the summertime [/FONT]
    [FONT=&quot] Felt the evening of the powers above us [/FONT]

    [FONT=&quot] I've seen the world from the highest mountain [/FONT]
    [FONT=&quot] Taste love from the purest fountain [/FONT]
    [FONT=&quot] I've seen lips that spark desire [/FONT]
    [FONT=&quot] Felt the butterflies a hundred times [/FONT]

    [FONT=&quot] I've even seen miracles [/FONT]
    [FONT=&quot] I've felt the pain disappear [/FONT]
    [FONT=&quot] But still haven't seen many thing [/FONT]
    [FONT=&quot] that amazes me quite like you do [/FONT]

    [FONT=&quot] You bring me up when I'm feeling down [/FONT]
    [FONT=&quot] you touch me deep you touch me right [/FONT]
    [FONT=&quot] You do the things I've never done [/FONT]
    [FONT=&quot] You make me wicked you make me wild [/FONT]
    [FONT=&quot] 'Cause baby, you're my #1 [/FONT]

    [FONT=&quot] I've sailed in a perfect dream [/FONT]
    [FONT=&quot] I've seen the sun make love to the sea [/FONT]
    [FONT=&quot] I've kissed the moon a million times [/FONT]
    [FONT=&quot] danced with angels in the sky [/FONT]

    [FONT=&quot] I've even seen miracles [/FONT]
    [FONT=&quot] I've seen the tears disappear [/FONT]
    [FONT=&quot] But I still haven't seen many thing [/FONT]
    [FONT=&quot] amazes me quite like you do [/FONT]

    [FONT=&quot]
    [/FONT]
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මිනිසා සුවඳය් මල සේ
    නුවණින් එළියය් හිරු සේ
    පරවී වැටිලා
    ඒ හිරු මල මේ දෙරණේ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඇසට අසුවන මායිමේ
    බමර සැණකෙළි මල්වියේ
    ළසෝ ලැව්ගිනි ඇවුලුනා සිත
    ඔබ මගෙන් වෙන් වුනු දිනේ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඇස රැඳුන රැඳුන තැන්වල මුව මඬල හිනැහුනා
    ඔබ මතක නැති ක‍රන්නට මට මතක නැති උනා

    ~ මිල්ටන් පෙරේරා
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සුරකීමට හෝ නැති වී යන පිණිස මා කෙරේ
    එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරරේ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දුක හාදු දේවි වැලපෙන හිතට:baffled:
    ඔබ ඈත යාවි පවනක් ලෙසට:shocked:
    මට වේදනාව දුන්න පළියට:oo:
    බැහැ සාප දෙන්න පෙම්කළ හිතට:no:

    අද ඉවත බලා යන්න ගියාට:frown:
    දෙවැටේ මල් කියාවි ඇත්ත:nerd:
    ඒ සොදුරු යුගේ අමතක විලස:angry:
    බැහැ සාප දෙන්න පෙම්කල සිතට:no:

    ~මාධව ඉදිකැටිය~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    "මා නුඹට පෙම් කල වරදට
    සිත විදින දඩුවම් මදිවට
    නුඹෙන් වරදක් වූ කල
    සිත දෙස් තබන්නේ මටමය
    ඒත් ආදරෙයි නුඹටම........"

    -m3pium-

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    KHz said:
    දුක හාදු දේවි වැලපෙන හිතට:baffled:
    ඔබ ඈත යාවි පවනක් ලෙසට:shocked:
    මට වේදනාව දුන්න පළියට:oo:
    බැහැ සාප දෙන්න පෙම්කළ හිතට:no:

    අද ඉවත බලා යන්න ගියාට:frown:
    දෙවැටේ මල් කියාවි ඇත්ත:nerd:
    ඒ සොදුරු යුගේ අමතක විලස:angry:
    බැහැ සාප දෙන්න පෙම්කල සිතට:no:

    ~මාධව ඉදිකැටිය~

    :yes::P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
    නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ
    කදුලු මල් ගොඩක් පාර දෙපැත්තේ
    නෙලා ගන්නෙපා මගේ පුOචි මල් කුමාරියේ

    බලන්න ආසයි හැන්දෑ බටහිර අහසේ
    ඉගිල්ලෙන්නද මන් කිරිල්ලියක වාගේ අම්මේ
    ඒ අහසේ සුළO කපොලු විදුලි අකුණු මන්දාරම්
    ඒ විශ්වයෙ රටාව තව නෑ දූ දන්නේ

    අහන්න ආසයි තුරුහිස කුරුලු ගී පිරී
    අහුලා ගන්නද සවනට මිහිරියි අම්මේ
    ගැයෙනා මුතුකැට පදවැල් සීරෙන විට කදුලු ගලයි
    ඒ ගී උල්පත් ගැන නෑ මගෙ දූ දන්නේ

    සිනා මල් ගොඩක්, නෑ කදුලු මල් ගොඩක්

    Nirmala Ranathunga & Sewwandi Ranathunga
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ම'හද දෝතින් ගෙන පැතූ
    පැතුම් කුසුමෙහි පෙති කඩා හැර
    නුවන් යුග කදුළින් තෙමා හැර
    නිමල පෙමකට නිගා කල මට
    වෛර නොකරනු මැනවි සොදුරියේ....

    දයාන් විතාරණ
     
    Status
    Not open for further replies.