පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
ChuttaFX said:
ඔබ අසා සිටී නම්, මම මෙසේ කියන්නම්,
මගේ හිතේ ඔබට, තියන ආදරේ තරම්.

ගායනය: නෙලූ අදිකාරි වෙන්න ඇති :D

කවුරු හරි මට මේකෙ mp3 එක දෙන්නකො.

චුට්ටක් ඉන්න චුට්ටො මන් දෙන්නම්
 
Jan 15, 2009
9,238
368
0
amila_90210 said:
ඔයා දෙන්න:D

3.gif
11.gif
 
Jan 15, 2009
9,238
368
0
ChuttaFX said:
බොහොම තැන්කූ වෙන්න ඕන. අද බස් එකේ එද්දිත් මේක ඇහුනා. මාර ෆීල් වෙච්ච නිසා අයේ අහන්න හිතුනේ. තෑන්ක්ස් මචෝ. :D


එල එල ...:D
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ChuttaFX said:
බොහොම තැන්කූ වෙන්න ඕන. අද බස් එකේ එද්දිත් මේක ඇහුනා. මාර ෆීල් වෙච්ච නිසා අයේ අහන්න හිතුනේ. . :D
:P
 
Last edited:
Jan 15, 2009
9,238
368
0

අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන්වී ගියත් මෙමා ඔබ රැදේ සදාකල් මාගෙ සිතේ
කඳූලැල් සලන්නෙපා යළි සොයා එන්නෙමී ඔබව මෙසේ
අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා....

~ Gypsies ~
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මල් පිට මල් හැලෙන හැලෙන දිගු මාවතේ
    පිය මත පිය තබමින්
    හිනැහෙන නුඹේ
    බිඟිනලුවට වශීවී
    .............තුරුපත් පවා


    Mal pita mal- Amal perera

    Man dakka mans Rupavahini eke live me sinduva kiyana
    Believe me guys
    Original eken kisi venasak na e vagemayi kivve
    Track ekak dalath neveyi kivve:yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    මල් පිට මල් හැලෙන හැලෙන දිගු මාවතේ
    පිය මත පිය තබමින්
    හිනැහෙන නුඹේ
    බිඟිනලුවට වශීවී
    .............තුරුපත් පවා


    Mal pita mal- Amal perera

    Man dakka mans Rupavahini eke live me sinduva kiyana
    Believe me guys
    Original eken kisi venasak na e vagemayi kivve
    Track ekak dalath neveyi kivve
    :yes:
    මරු සින්දුව :yes::yes:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    පුරුද්දක්ද සසරේ හුරුවූ
    පරද්දන්න බැරි සේ දිනපු
    අනන්ත වූ ප්‍රේමයකින් බැඳුනේ
    හරස් වෙන්න හැදුවත් කවුරූ වරද්දන්න හැදුවත් කවුරූ
    වෙනස් නොවූ පවුරයි නුඹ ලඳුනේ
    :yes: :D :love:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    isuruimg said:
    පුරුද්දක්ද සසරේ හුරුවූ
    පරද්දන්න බැරි සේ දිනපු
    අනන්ත වූ ප්‍රේමයකින් බැඳුනේ
    හරස් වෙන්න හැදුවත් කවුරූ වරද්දන්න හැදුවත් කවුරූ
    වෙනස් නොවූ පවුරයි නුඹ ලඳුනේ
    :yes: :D :love:

    Bathiya ne ban eka kiyanne ??
    Oke machan sinduve mada hariyak thiyenava high yana kotasak
    U ela lassanata kiyanava ban
    Patta singing:yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මුළු හදින් මම ඇයට පෙම් කොට

    මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි

    නිසංසල තැනකට වෙලා හඩන මගෙ ඇස් දෙක දෙස බලා
    කියන්නකෝ දෙවියනේ මේ දුක් කොහොම ඉන්නද ඉවසලා
    මගේ අත ගෙන කනට ළං වී අනෙ සුදු මම ආදරේ යැයි
    කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතුවෙද මට දුක් ලැබේයයි

    නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා
    සිනාසුනු හැටි මතක් වෙනකොට
    කොහොම ඉන්නද ඉවසලා
    එදා රෑ ගංඉවුර අසබඩ සුපුන් සද පායන වෙලාවක
    කතා කී හැටි මතක් වෙනකොට දුක දැනේ පවතින අපායක

    මෙහෙම ලෝකෙක ඉපදිලා හිතේ අදහස් සුන් වෙලා
    මා උපන්නේ දුක් විදින්නද දුක් කඳුළු මැද තනිවෙලා

    මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි


    This goes specially to ma friend

    Narada Disasekara


    Mulu Hadin Mama - Narada Dissasekara.mp3 (4.44 MB)
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0

    හිරු විකසිත වී මිය යන පොළොවේ
    එළිය අඳූර සම සමව බෙදයි
    ගත පන නලවන් රුධිරය මව්ගේ
    කිරට හැරී කුසගිනි දුරලයි........


    ~ අසංක ප්‍රියමන්ත ~
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    sandun thilaka said:
    ඔහ්හ් සොරි මචන් මන් හිතුවෙ සංගීත් කියලයි..
    එහෙම එයා වෙන්න ඇති... මන් එයාගෙ නම අයින් කරන්නම්
    බොහොම ඉස්තුතිය් මචන් කිව්වට :D

    කොහොම උනත් ලස්සන සින්දුවක් මාත් ආස කරන...
    හෙ හෙ මොකෝ බන් වෙන්නෙ අපි , අපි නෙ කොල්ලො ඉතින්:D
    මමත් හරියටම දන්නෙ නෑ ඉතින්...සින්දුවෙ තිබ්බ ආටිස්ට් ව දැකලා කිව්වෙ:rolleyes:
     
    Last edited:

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    Go ahead just leave, can't hold you, you're free
    You take all these things, if they mean so much to you
    I gave you your dreams, 'cause you meant the world
    So did I deserve to be left here hurt?

    You think I don't know you're out of control
    I ended up finding all of this from my boys
    Girl, you're stone cold, you say it ain't so
    You already know I'm not attached to material

    ............


    "Takin' Back My Love" of Enrique Iglesias :D
     
    Status
    Not open for further replies.