ChuttaFX said:ඔබ අසා සිටී නම්, මම මෙසේ කියන්නම්,
මගේ හිතේ ඔබට, තියන ආදරේ තරම්.
ගායනය: නෙලූ අදිකාරි වෙන්න ඇති
කවුරු හරි මට මේකෙ mp3 එක දෙන්නකො.
චුට්ටක් ඉන්න චුට්ටො මන් දෙන්නම්
ChuttaFX said:ඔබ අසා සිටී නම්, මම මෙසේ කියන්නම්,
මගේ හිතේ ඔබට, තියන ආදරේ තරම්.
ගායනය: නෙලූ අදිකාරි වෙන්න ඇති
කවුරු හරි මට මේකෙ mp3 එක දෙන්නකො.
බොහොම තැන්කූ වෙන්න ඕන. අද බස් එකේ එද්දිත් මේක ඇහුනා. මාර ෆීල් වෙච්ච නිසා අයේ අහන්න හිතුනේ. තෑන්ක්ස් මචෝ.sandun thilaka said:

ChuttaFX said:බොහොම තැන්කූ වෙන්න ඕන. අද බස් එකේ එද්දිත් මේක ඇහුනා. මාර ෆීල් වෙච්ච නිසා අයේ අහන්න හිතුනේ. තෑන්ක්ස් මචෝ.![]()

ChuttaFX said:බොහොම තැන්කූ වෙන්න ඕන. අද බස් එකේ එද්දිත් මේක ඇහුනා. මාර ෆීල් වෙච්ච නිසා අයේ අහන්න හිතුනේ. .![]()


මරු සින්දුවZeus said:මල් පිට මල් හැලෙන හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින්
හිනැහෙන නුඹේ
බිඟිනලුවට වශීවී
.............තුරුපත් පවා
Mal pita mal- Amal perera
Man dakka mans Rupavahini eke live me sinduva kiyana
Believe me guys
Original eken kisi venasak na e vagemayi kivve
Track ekak dalath neveyi kivve![]()



isuruimg said:පුරුද්දක්ද සසරේ හුරුවූ
පරද්දන්න බැරි සේ දිනපු
අනන්ත වූ ප්‍රේමයකින් බැඳුනේ
හරස් වෙන්න හැදුවත් කවුරූ වරද්දන්න හැදුවත් කවුරූ
වෙනස් නොවූ පවුරයි නුඹ ලඳුනේ![]()
![]()
![]()

Zeus said:Bathiya ne ban eka kiyanne ??
Oke machan sinduve mada hariyak thiyenava high yana kotasak
U ela lassanata kiyanava ban
Patta singing![]()
maxxxa 

හෙ හෙ මොකෝ බන් වෙන්නෙ අපි , අපි නෙ කොල්ලො ඉතින්sandun thilaka said:ඔහ්හ් සොරි මචන් මන් හිතුවෙ සංගීත් කියලයි..
එහෙම එයා වෙන්න ඇති... මන් එයාගෙ නම අයින් කරන්නම්
බොහොම ඉස්තුතිය් මචන් කිව්වට
කොහොම උනත් ලස්සන සින්දුවක් මාත් ආස කරන...


coolgayathra said:In rain and shine......
written by..coolgayathra.......................
