amila_90210 said:සඳුන් මේ ටිකේ දැන් චාමරගේ සින්දුවගේ :ඩී:
හේ හේ
දැන් චාමරයගෙ සින්දු ඇතිවගේ වෙනස් කරන්න oනි
amila_90210 said:සඳුන් මේ ටිකේ දැන් චාමරගේ සින්දුවගේ :ඩී:



මම අහල බලල තමයි ඇද්දේKHz said:නෑ මේ සිංදුවෙ ඔහොම අදින්නෙ නෑ නේද???හොදට අහල බලන්න



ඊය මරු වෙනසsandun thilaka said:හේ හේ
දැන් චාමරයගෙ සින්දු ඇතිවගේ වෙනස් කරන්න oනි

amila_90210 said:ඊය මරු වෙනස![]()
ඕකට තමයි කියන්නෙ ගින්දර වෙනස කියලා 



sandun thilaka said:
ඔබ මගේ වෙලා
මගෙ ළඟට වෙලා
නිවාඩු පාඩුවේ කියන්න
ආදරේ කියා
ආදරේ කියා
mage sinduwa 


amila_90210 said:![]()
ඔබ මගේ වෙලා
මගෙ ළඟට වෙලා
නිවාඩු පාඩුවේ කියන්න
ආදරේ කියා
කවුද බන් මේක කියන්නේ![]()

සිංදුව ලස්සන නම් මටත් දෙන්නකෝsandun thilaka said:Kushani Sandareka / Mangala

mokadda ane mey sinduwa?amila_90210 said:රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ
මම මියෙන තුරා
මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා
රෑ අහසට ආයේ
මිය යමු එකතැන
ආදරයේ නාමෙන්
සසර පුරුද්දට
පෙර වාගේ
Ranindhu

matath dennako plsඉතින් කවුරුවත් කිව්වේ නෑනෙ ඒක ඔයාගේ නෙවේ කියලා..මොකෝ මේ අඩා ගත්තු ගමන්thilzz said:
kishani n mangala ( dehadak atharin theme ) mage sinduwa![]()
![]()
