පද පේලි .....

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    පොත් මිටියක් ගෙන ළමැද තබා
    කෙටි පියවර මැන තනිව මඟේ
    පාසල වෙත යන ගමන ඇගේ
    මතකින් නොමැකී තවම තිබේ...:rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    හීන පොතේ පිටුවක් පෙරලී අද
    මොනවද එහි ලියවී ඇත්තේ....
    ආදරේ... ආදරේ... ආදරේ.........:yes:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අ‍සු‍රු‍ සැ‍නි‍න්‍ එ‍ක‍ මො‍හො‍ත‍ක‍දී‍
    කා‍ල‍ය‍ නැ‍ව‍තී‍ ය‍ළි‍ ඇ‍ර‍ඹී‍

    වි‍ශ්‍ව‍ය‍ අ‍ලු‍ති‍න්‍ බි‍හි‍වේ‍වා‍
    ඔ‍බේ‍ම‍ වී‍ මා‍ ම‍ගේ‍ම‍ වී‍ ඔ‍බ‍
    අ‍පේ‍ම‍ වී‍ අ‍ප‍ ඉ‍ප‍දේ‍වා‍
    :):(

    යෙ‍හෙ‍ළි‍ය‍න්ගෙ ඉඟි දිනෙක සැබෑවී
    ඔබේම කුලගෙයි පතිනිය වන්නට//
    මතුයම් දවසක හැකිවේවා

    ඔ‍බේ‍ම‍ වී‍ මා‍ ම‍ගේ‍ම‍ වී‍ ඔ‍බ‍
    අ‍පේ‍ම‍ වී‍ අ‍ප‍ ඉ‍ප‍දේ‍වා‍
    :(:)

    අ‍සු‍රු‍ සැ‍නි‍න්‍ එ‍ක‍ මො‍හො‍ත‍ක‍දී‍....

    සෙනෙහෙ විමානේ කිරුළ දරන දා
    සිඟිති තොලක කිරි හිනා දකින්නට//
    එක සෙවනකදී හමුවේවා

    ඔ‍බේ‍ම‍ වී‍ මා‍ ම‍ගේ‍ම‍ වී‍ ඔ‍බ‍
    අ‍පේ‍ම‍ වී‍ අ‍ප‍ ඉ‍ප‍දේ‍වා‍
    :):(

    අ‍සු‍රු‍ සැ‍නි‍න්‍ එ‍ක‍ මො‍හො‍ත‍ක‍දී‍....
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මා ඇය හඳුනාගන්නට පෙර සිට
    ඔබ ඇය හඳුනා සිටි නමදු
    ඔබට නොවේ ඈ මටයි පෙම කලේ
    දුක් නොමදෙනු ලඳකට එබඳු...:no:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ප්‍රේමය නිමවුන මා අද තනිවම
    රියකට මෙතනින් ගොඩ වෙනවා
    ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ලඟ
    එකම අසුනේ ඉඳගෙන යනවා...:growl: :angry:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    coolnishan said:
    ප්‍රේමය නිමවුන මා අද තනිවම
    රියකට මෙතනින් ගොඩ වෙනවා
    ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ලඟ
    එකම අසුනේ ඉඳගෙන යනවා...:growl: :angry:
    :shocked:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    අවිහින්සකයි ඈ දිලිඳුයි බොහෝසේ
    එනමුත් ලඳේ ඔබ මගේ
    කවදාක හෝ ඔබ සොයා එන්නෙමි
    එතෙක් මා සිතින් ඔබ ලඟයි... ;)
     
    පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
    මට කුමටද තව පසුවදනක් නුඹගෙන්.........

    හැම හමු වීමකට....නියමිත අවසානයක් ඇත්නම්
    සේරුම් වුව ගයනා ගීයට විරාමයක් දේනම්
    මට කුමටද තව පසුවදනක් නුඹගෙන්........

    එක ඍතුවකට පසුව..... නව ඍතුවක් පැමිණේනම්
    ගහකොළ මල් දළුලා යායට අලුතින් සැරසේනම්
    මට කුමටද තව පසුවදනක් නුඹගෙන්.............



    Today is a special day 4 me...........but it........very:( day..wt 2 do?......
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    Kasmadumala said:
    පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
    මට කුමටද තව පසුවදනක් නුඹගෙන්.........

    හැම හමු වීමකට....නියමිත අවසානයක් ඇත්නම්
    සේරුම් වුව ගයනා ගීයට විරාමයක් දේනම්
    මට කුමටද තව පසුවදනක් නුඹගෙන්........

    එක ඍතුවකට පසුව..... නව ඍතුවක් පැමිණේනම්
    ගහකොළ මල් දළුලා යායට අලුතින් සැරසේනම්
    මට කුමටද තව පසුවදනක් නුඹගෙන්.............



    Today is a special day 4 me...........but it........very:( day..wt 2 do?......
    ei Bro Aulen wage..? wediya Ganan ganna epa Machan.Kaalaya okkoma Wisadai.:) ;)
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    sihine..sihinene aa mal malathiye..
    sodure nositu se ai sith badune..
    sanakin awat sihinayak wi ma sit maane mayawak se
    mumunamin gi ra dawale innawanam sodure..
    hina rata kinna ravi ma lagin innawa
    alawanath as dekin dan ki katawa dannawa
    me yame hamadamat pawatinnai man patuwe...
    man asai nawatinna me hineeee...............:rofl::rofl:
     
    Zaku said:
    sihine..sihinene aa mal malathiye..
    sodure nositu se ai sith badune..
    sanakin awat sihinayak wi ma sit maane mayawak se
    mumunamin gi ra dawale innawanam sodure..
    hina rata kinna ravi ma lagin innawa
    alawanath as dekin dan ki katawa dannawa
    me yame hamadamat pawatinnai man patuwe...
    man asai nawatinna me hineeee...............:rofl::rofl:

    henath dakinawa.wage...me punchi..keli petiiiiiiiiiiiiiii:D:D:D::lol:;)

    oya kiyana gaayakaya kawadei kiyanawada..sinduwa...bagannaa:rolleyes:
     
    Status
    Not open for further replies.