පොත් මිටියක් ගෙන ළමැද තබා
කෙටි පියවර මැන තනිව මඟේ
පාසල වෙත යන ගමන ඇගේ
මතකින් නොමැකී තවම තිබේ...
කෙටි පියවර මැන තනිව මඟේ
පාසල වෙත යන ගමන ඇගේ
මතකින් නොමැකී තවම තිබේ...






day..wt 2 do?......ei Bro Aulen wage..? wediya Ganan ganna epa Machan.Kaalaya okkoma Wisadai.Kasmadumala said:පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්.........
හැම හමු වීමකට....නියමිත අවසානයක් ඇත්නම්
සේරුම් වුව ගයනා ගීයට විරාමයක් දේනම්
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්........
එක ඍතුවකට පසුව..... නව ඍතුවක් පැමිණේනම්
ගහකොළ මල් දළුලා යායට අලුතින් සැරසේනම්
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්.............
Today is a special day 4 me...........but it........veryday..wt 2 do?......
coolnishan said:ei Bro Aulen wage..? wediya Ganan ganna epa Machan.Kaalaya okkoma Wisadai.![]()
![]()
:






Zaku said:sihine..sihinene aa mal malathiye..
sodure nositu se ai sith badune..
sanakin awat sihinayak wi ma sit maane mayawak se
mumunamin gi ra dawale innawanam sodure..
hina rata kinna ravi ma lagin innawa
alawanath as dekin dan ki katawa dannawa
me yame hamadamat pawatinnai man patuwe...
man asai nawatinna me hineeee...............


:


Kasmadumala said:henath dakinawa.wage...me punchi..keli petiiiiiiiiiiiiiii:
oya kiyana gaayakaya kawadei kiyanawada..sinduwa...bagannaa![]()

Zaku said:hehe man dennada sinduwa.....![]()

Kasmadumala said:Aya dennada kiyala ahanawa........................deeeehankoooooooooo![]()
![]()

