දුකිනා වෙසෙනා
බිසවුනි ප්රමිලා
සතුටේ ගිළුනා
මගෙ මුදු පෙමිනා
රහසේ බැඳුනා
පහසේ මා හා
මාගේ දිවි දී
රැක ගමි සොඳිනා
- රූ & සඳ-
බිසවුනි ප්රමිලා
සතුටේ ගිළුනා
මගෙ මුදු පෙමිනා
රහසේ බැඳුනා
පහසේ මා හා
මාගේ දිවි දී
රැක ගමි සොඳිනා
- රූ & සඳ-
m3pium said:I heard there as a secret chord
That David played and it pleased the Lord
But you dont really care for music, do you?
It goes like this, the fourth, the fifth,
The minor fall, the major lift,
The baffled King composing Hallelujah
Hallelujah, hallelujah, hallelujah, hallelujaහ්
ලස්සන සින්දුව, මම ආසයි Jeff Buckley ge version ektathilzz said:ලස්සන සින්දුව, මම ආසයි Jeff Buckley ge version ekta
yap මමත් ආසම සිංදුවක්....සිස්amila_90210 said:නුඹේ....
නුඹේ සිරික්කියට
මුළු වැයික්කියෙම
හිත් පයිත්තියන් වී නඟේ
හිස කුඩිච්චි දාගෙන වගේ
හිස කුඩිච්චි දාගෙන වගේ
- ජානක වික්රමසිංහ-


මමත් රයි ගම පැත්තේAmalka101 said:කලියුග කාලෙට උපන්න
නුවණක්කාරයො දෙන්නෙක්
අතරමගදි මුණ ගැහිලා
මාර ගහක් යට හිද ගත්තේ
එකෙක් රයිගම පැත්තේ
අනෙකා ගම්පොල පැත්තේ
~මාමයි බෑණයි~

