පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දුකිනා වෙසෙනා
බිසවුනි ප්‍රමිලා
සතුටේ ගිළුනා
මගෙ මුදු පෙමිනා
රහසේ බැඳුනා
පහසේ මා හා
මාගේ දිවි දී
රැක ගමි සොඳිනා



- රූ & සඳ-
 
Jan 15, 2009
9,238
368
0
ඔබට එපා නම් ඔබ දුරුවී නම්
ඔබට එපා නම් ඔබ දුරුවී නම්
කාට කියන්න්ද මං
මගේ තනිකම්
හඳට කියාගෙන අවරින් යන්නම්.....



 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වෙරළ කොනක හිද බලා හිදින්නෙමී
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක හමු වූ තැන සිට
    වෙන්වෙන්නට මුන ගැසෙමු යළි
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හී‍න‍ය‍ක්‍ද‍ මේ‍ නි‍ල්‍ මැ‍ණි‍ක්‍ දෑ‍ස‍ ලංවෙ‍ලා‍
    නෑ ඉතින් අනේ ප්‍රේමයත් ගීතයක් වෙලා
    සාගරෙත් දනී ආදරෙත් මේඝයක් උනා
    සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් උනා

    මගේ ලයේ ඔබෙ සුසුම් රෑනක් එතී
    කීව දොම්නස් ගීත ගොන්නක් හඬාවැටේ
    සිනා වෙනා ඔය දෑස් කැල්මෙන් මිදී
    කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී

    ----------------------------------------
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    I heard there as a secret chord
    That David played and it pleased the Lord
    But you dont really care for music, do you?
    It goes like this, the fourth, the fifth,
    The minor fall, the major lift,
    The baffled King composing Hallelujah

    Hallelujah, hallelujah, hallelujah, hallelujah

    Your faith was strong but you needed proof
    You saw her bathing on the roof
    Her beauty in the moonlight overthrew you
    She tied you to a kitchen chair
    She broke your throne, and she cut your hair
    And from your lips she drew the hallelujah

    Hallelujah, hallelujah, hallelujah, hallelujah

    Maybe I've been here before
    I know this room, I've walked this floor,
    I used to live alone before I knew you,
    I've seen you on the marble arch,
    Love is not a victory march
    It's a cold and it's a broken hallelujah

    Hallelujah, hallelujah, hallelujah, hallelujah

    There was a time when you let me know
    What was going on below
    But now you never show it to me, do you?
    And remember when I moved in you
    The Holy Drove was moving too
    And every breath we drew was hallelujah

    Hallelujah, hallelujah, hallelujah, hallelujah

    Maybe there's a god above
    And all I ever learned from love
    Was how to shoot at someone who outdrew you
    And it's not a cry you hear at night,
    It's not somebody who's seen the light,
    It's a cold and it's a broken hallelujah

    Hallelujah, hallelujah, hallelujah, hallelujah
    Hallelujah, hallelujah, hallelujah, hallelujah

    Shrek

     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    m3pium said:
    I heard there as a secret chord
    That David played and it pleased the Lord
    But you dont really care for music, do you?
    It goes like this, the fourth, the fifth,
    The minor fall, the major lift,
    The baffled King composing Hallelujah

    Hallelujah, hallelujah, hallelujah, hallelujaහ්
    :yes: ලස්සන සින්දුව, මම ආසයි Jeff Buckley ge version ekta
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුන්දර උයන් පෙතක
    නුඹ පිපුනානම්
    පින්සර දෑත් වලින් නුඹටත් සැළකුම්
    මින් පෙර දාක කරපු පව් දී පඩිසන්
    අන්දර කැකුළේ නාඩන්...

    අපට විහාරයේ
    දොර වී අඩවල්
    ගියාට ලොව වැරැද්දකින්
    දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින්
    කුමට අපි ළතැවිල්ලෙන්

    සුන්දර උයන් පෙතක
    නුඹ පිපුනානම්
    පින්සර දෑත් වලින් නුඹටත් සැළකුම්
    මින් පෙර දාක කරපු පව් දී පඩිසන්
    අන්දර කැකුළේ නාඩන්...

    සසර අගාධයේ
    වෙරළට ඔරුවෙන්
    බලාන හොද පරිස්සමින්
    සරණ නොලද මල් අපි
    කටු කැලේ හැලිද්දෙන්

    ඉදිමු හිත සැනසිල්ල්ලෙන්

    සුන්දර උයන් පෙතක
    නුඹ පිපුනානම්
    පින්සර දෑත් වලින් නුඹටත් සැළකුම්
    මින් පෙර දාක කරපු පව් දී පඩිසන්
    අන්දර කැකුළේ නාඩන්...


    සේනානායක වේරලියද්ද්ද
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දහ අතේ දුවන මල් සුවදට වැට බදින්නදෝ
    ගහේ වට නටන මද සුළඟට බැන වදින්නදෝ
    ගඟ ගලා බහින දා දෝතින් රදාගන්නදෝ
    කොයි අතේ ගිහින් මම මේ හිත හදාගන්නදෝ

    ~රොහාන් ශාන්ත බුලේගොඩ~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සකුරා මල් පිපිලා හරි පුදුමයි
    ගේ දොරකඩ නිල් වන පියසේ
    නිදිමත නැතිවී හිරු පායා ඇත
    උමතු ලෙසින් මහ රෑ යාමේ


    මින් රැළ වෙරළේ සක්මන් කල සද
    පා සටහන් ඇත වැලි තලයේ
    නාග පිඹුරු රුදු සින්හ වලස් කැල
    ඉගිලෙති නටමින් උඩු ගුවනේ


    සකුරා මල්.....

    යන එන සෙල්ලම් රිය පෙල අතරින්
    පාසල් යනවිට බෝනික්කෝ
    අකුරු උගන්වති කූඹි සිසුන් හට
    වයසක ගුරුවර සූටික්කෝ


    සකුරා මල්...

    ~නන්දා මාලනී~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට
    සිත මගෙ බොලදවෙලා
    අන් සතු හදකට පෙම් කල වරදට
    ලොව මට එරෙහි වෙලා

    :(:(
    මාලනී බුලත්සිංහල
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නුඹේ....
    නුඹේ සිරික්කියට
    මුළු වැයික්කියෙම
    හිත් පයිත්තියන් වී නඟේ
    හිස කුඩිච්චි දාගෙන වගේ
    හිස කුඩිච්චි දාගෙන වගේ

    - ජානක වික්‍රමසිංහ-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    නුඹේ....
    නුඹේ සිරික්කියට
    මුළු වැයික්කියෙම
    හිත් පයිත්තියන් වී නඟේ
    හිස කුඩිච්චි දාගෙන වගේ
    හිස කුඩිච්චි දාගෙන වගේ

    - ජානක වික්‍රමසිංහ-

    :lol::lol: :rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කලියුග කාලෙට උපන්න
    නුවණක්කාරයො දෙන්නෙක්
    අතරමගදි මුණ ගැහිලා
    මාර ගහක් යට හිද ගත්තේ


    එකෙක් රයිගම පැත්තේ
    අනෙකා ගම්පොල පැත්තේ


    ~මාමයි බෑණයි~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Amalka101 said:
    කලියුග කාලෙට උපන්න
    නුවණක්කාරයො දෙන්නෙක්
    අතරමගදි මුණ ගැහිලා
    මාර ගහක් යට හිද ගත්තේ


    එකෙක් රයිගම පැත්තේ
    අනෙකා ගම්පොල පැත්තේ


    ~මාමයි බෑණයි~
    මමත් රයි ගම පැත්තේ :rofl::P
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පි:බංගසාල වීඳීයේදි හම්බ නූන නම්..
    ගෙන්ද ගම් පොළව ඉඹින්න එන්නෙ නෑ නෙන් මං
    සත්තයි
    එන්නෙ නෑනෙ මං

    ගැ:මගෙ දමයන්ති උබෙ පස්සෙ සිමෙන්ති
    කිය කිය පස්සෙන් ආ හැටි මතකද
    ගිහින් නතර වුනේ
    නාත මුල්ලේ
    පි:පොඩි පේලී ගෙය


    සමූහ ගායනය:
    ගුමු ගුමු ගුමු ගුම් හඩ දෙන මී මැසි රෑනක් විලසින
    හිටියේ එකට එක පොදියට මී මැහි රෑනේ
    ඔය දුකක් සැපක් කියා දෙයක් හැඳිනුවෙ නෑනෙ..
    හැදිඳිනුවෙ නෑනෙ


    ගැ:ඉහට අපේ ටකරන් වහළෙන් ඉරහඳ එබුනා
    පි:ඉරහඳ එබුනා... මතකද සතුටින්...
    ගැ:තරු පෙනුනේ දරු දෙන්නා දීග දෙන්න කතා කරපු දා

    ගැ:ඉන්න හිටින්නට ගේ දොර නැති හින්දා
    පුතා දෙන්න කැමති වුනේ නෑ නැන්දා

    ඒ දුක වාව ගන්නට බැරි වුන හින්දා
    ලොකු දූ නින්දෙදිත් හරියට ඉකි බින්ඳා

    පි: එතකොට පොඩ්ඩා

    ගැ: පොඩ්ඩා හෝමගම තැනකට ගාල් වුනා
    නොකියම
    පොඩ්ඩා හෝමගම තැනකට ගාල් වුනා

    සමූහ ගායනය:
    ගුමු ගුමු ගුමු ගුම් හඩ දෙන මී මැසි රෑනක් විලසින
    ගුමු ගුමු ගුමු ගුම් හඩ දෙන මී මැසි රෑනක් විලසින

    අන්න සිරිකත ඇවිදින් අහස සිඹ සිඹ නැළවෙන්
    අන්න සිරිකත ඇවිදින් අහස සිඹ සිඹ නැළවෙන්
    අන්න සිරිකත ඇවිදින් අහස සිඹ සිඹ නැළවෙන්


    - වේරලියද්ද & නිරෝශා -
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මට නින්ද නොයන රෑ සඳ පාන ගලනවා
    තරු යාය දිගේ ඔබේ තරු මල් දෑස මැවෙනවා
    දොර කවුළු තුලින් රෝස සුවඳ විහිදෙන යාමේ..
    ඔබෙ මතක මැවී මා හඩවනවා
    නෙතු කඳුළු පුරා මතක සිතුම් බොද වී යාවී
    මල් කුමාරියේ තාමත් මා රිදවනවා
    මට නින්ද නොයන රෑ සඳ පාන ගලනවා
    තරු යාය දිගේ ඔබේ තරු මල් දෑස මැවෙනවා


    -කීර්ති පැස්කුවල්-
     
    Status
    Not open for further replies.