m3pium said:ඔව් අයියේ ගොඩක් ස්තූතියි.....
ගොඩක් වටිනවා ඒ සිංදු.....අද උදේ ඉදන් දවල් වෙනකල් ඒ ටික තමා දිව්වේ....
ඔහෙ සින්දු දුවනවද..?
මලා..
ගැට ගහල තියන්න වෙයි
m3pium said:ඔව් අයියේ ගොඩක් ස්තූතියි.....
ගොඩක් වටිනවා ඒ සිංදු.....අද උදේ ඉදන් දවල් වෙනකල් ඒ ටික තමා දිව්වේ....
ඔහෙ සින්දු දුවනවද..?
මලා..
ගැට ගහල තියන්න වෙයි
coolnishan said:දවසක් තියේවී වෙන් වුන ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියේවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා
නටුවෙන් කඩලා මල විසිකල විලසේ
වරදක් නැතත් ඔබ මට පිටු පෑ දවසේ
වල්මත් උනා මා අසරන පෙම් පියසේ
මට තාම නොදැනේ මොනවා උනාදෝ
අප දෙදෙනාට ප්රියේ
හිනැනෙනවා ඔබ මා හඬනා දවසේ
නැලවෙනවා ඔබ ඔහු හා රස පහසේ
දවසක් ලබාවී ඔබටත් මට වාගේ
මට තාම නොදැනේ මොනවා උනාදෝ
අප දෙදෙනාට ප්රියේ....
coolnishan said:![]()
![]()
ඔහෙ සින්දු දුවනවද..?
![]()
මලා..
ගැට ගහල තියන්න වෙයි
![]()

ගැට ගහලා තියෙද්දිත් දුවනවනේ.....ඒකනේ ප්රශ්නෙ....

m3pium said:අයියේ මෙම ගීතය ගායන කරන්නේ කවුරුන් විසින්ද?
හැකිනම් ගීතයෙහි එම්පී3 ය ලබා දිය හැකිද?
මිල්ටන් මල්ලවාරච්චි - දවසක් තියේවීm3pium said:අයියේ මෙම ගීතය ගායන කරන්නේ කවුරුන් විසින්ද?
හැකිනම් ගීතයෙහි එම්පී3 ය ලබා දිය හැකිද?
ගොඩක් ස්තූතියි අයියෙ... හම්බවුණාsandun thilaka said:මිල්ටන් මල්ලවාරච්චි විසින් ගායනා කරන ලද ලස්සන සිංදුවකි...
නිශාන් කොලූවා දැක නොතිබුනොත් මට කියන්න... මං දෙන්නම්
coolnishan said:මිල්ටන් මල්ලවාරච්චි - දවසක් තියේවී
ගීතය බාගත කිරීමෙන් අනතුරුව ඔබගේ මුදල් පහත අංකයට බැර කරන්න
123456789

coolnishan said:මිල්ටන් මල්ලවාරච්චි - දවසක් තියේවී
ගීතය බාගත කිරීමෙන් අනතුරුව ඔබගේ මුදල් පහත අංකයට බැර කරන්න
123456789
අන්තිමට දාපු එක අහන්නsandun thilaka said:අමිල, මොකෝ නන්ස්ටොප් එකක්ද දැන් අහන්නෙ![]()
