amila_90210 said:අන්තිමට දාපු එක අහන්න![]()
හරිම ලස්සන සිංදුවක් අමිල.. කවුද මේ සංජය කුමාරසිංහ? සංගිතයත් නියමයි අහන් ඉන්න හරිම ආසයි.. මං හිතන්නෙ ඉන්ගිරීසි මැන්ඩලීනය වෙන්න ඕනි වාදනය කරන්නෙ.... ගිටාර් එක නෙමෙයි වගේ ... කොහොම උනත් හරිම ලස්සනයි... බොහොම ස්තුතියි අමිල ....





