m3pium said:මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්යගයයි
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්
නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස
පද - සුනිල් ආරියරත්න
නාද - රෝහණ වීරසිංහ
ගැයුම - නන්දා මාලිනී
Zeus said:සඳුනි....සඳුනි..
සෙනෙහස නෑ........
ඇසුනා දැනුනා
රෑ තනි යහනේ ඉකිබිඳිනා විලාසේ
ඔච්චරයි මතක සුපර්ස්ටාර් කෙනෙක් කියන්නෙ
මාරම සිඟිං මැන්ස්ගෙ![]()
sandun thilaka said:
සිංදුව ඕනිනම් කියන්න ..
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=1470
ලින්ක් එක වැඩ නැත්නම් කියන්න .. මගෙ ළඟත් ඇති



