පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රත්නවල්ලි පරපුරට උරුම වුන
පින්න මලක් වැනි පිපුණු කැලේ
ගිගිරි සලා එන රුවේ අසිරි දැක
සතුටු සිනා රැළි මෝදු කෙරේ

--ජානක වික්‍රමසිංහ--
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

කෝන්තර එපා සීගිරි පවුරේ රැදේවී
මාත් එක්ක ඒ රිටිගල අඳුන් සොයන්නී
මගේ මදෝරී ලංකා දැහැන ගයාවී


--
ප්‍රදීප් සම්පත් & සහන් රන්වල--

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
බැල්මෙ නෙතඟ හැඟුමයි පෑ කාන්තිය
හැල්මෙ වැයෙන බෙර නද බල ආන්සිය
දුල්මෙ වස්ත්‍ර සිරියයි පෑ පහන්සිය
තෙල්මේ නැටුවෙ මමමයි අද පාන්දර

ඇල්මෙ අරුම නැතිවිය මයෙ මාන්සිය
කැල්මෙ සඳූද ආවැඩුවා ශාන්තිය
පිල්මෙ මයුර ආසන පිට හාන්සිය
තෙල්මෙ පුදමි මහසෙන් දෙවි කෝල්මුර

රවුමෙ කැරකි වට යමි මම මේන් බල
බැන්දෙ හිරුට ලෙස හිරුවට වසුන්දර
ඇල්මෙ අරුම රාවන කුල කතන්දර
තෙල්මෙ නටමි ආයෙත් හෙට පාන්දර

--ප්‍රදීප් සම්පත්--

 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    When I need you...............

    When I need you
    I just close my eyes and I'm with you
    And all that I so want to give you
    Its only a heartbeat away

    When I need love
    I hold out my hands and I touch love
    I never knew there was so much love
    Keeping me warm night and day

    Miles and miles of empty space in between us
    The telephone cant take the place of your smile
    But you know I wont be traveling forever
    Its cold out, but hold out, and do I like I do
    When I need you
    I just close my eyes and I'm with you
    And all that I so wanna give you babe
    Its only a heartbeat away

    Its not easy when the road is your driver
    Honey that's a heavy load that we bear
    But you know I wont be traveling a lifetime
    Its cold out but hold out and do like I do
    Oh, I need you

    When I need love
    I hold out my hands and I touch love
    I never knew there was so much love
    Keeping me warm night and day

    When I need you
    I just close my eyes
    And you're right here by my side
    Keeping me warm night and day

    I just hold out my hands
    I just hold out my hand
    And I'm with you darling
    Yes, I'm with you darling
    All I wanna give you
    Its only a heartbeat away
    Oh I need you darling

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴


    මිමයැ මූ නොව මාහැර යාදෝ
    ගුණවත් මෙහෙසිය කැටුව යනූ
    මීයනූ මූ මයැ එකෙකු ලෙසින්මයැ
    හෙළ රන්දෝලියෙ විගස එනූ

    ~ රාවන දැහැන ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පරසිදු කරලියද්ද
    දුව කිරුලෙස පලන්ද
    කුසුමාසන දේවිය දෝන කතරිනා
    දිග නම් ගම් මොකටද සිංහාසන කුමටද
    සෙංකඩ ගල ඇගෙ රජ මැදුර සමානා

    පොනොප්පු බණ්ඩාරට පූජා කල ප්‍රේමය මිහිරිම ‍
    සිහිනයක්ද වසන්ත කාලයේ

    දළුලන වසන්තයට රොන්සුනු පුරා ලයට
    අළුත්ම මලක් ‍වෙලා පිපෙන්න හිතිලා

    §සිහ ශක්ති§
     
    Jan 15, 2009
    9,238
    368
    0


    පාට දේදුනු සේදිලා ඈත කඳූ යායේ
    සීත රෑ සඳ පීදිලා නීල තරු යායේ
    නීල තරු යායේ

    ඈ ලවන් තෙරේ
    සෝගී සුසුම් නැගේ
    මීදුම් වළා ලෙසින් පාවී
    ඈතින් හැපී බිඳේ

    පාට දේදුනු සේදිලා ඈත කඳූ යායේ
    සීත රෑ සඳ පීදිලා නීල තරු යායේ
    නීල තරු යායේ

    මා නුවන් දියේ
    පීනා නැගෙන් සඳේ
    පායා දුරින් ඇදී
    ඈ මෙන් පාවී නොයන් සඳේ

    පාට දේදුනු සේදිලා ඈත කඳූ යායේ
    සීත රෑ සඳ පීදිලා නීල තරු යායේ
    නීල තරු යායේ....

    ♠ සුනිල් එදිරිසිංහ ♠


     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
    කතා කියයි හෙමින්
    හිරු එබෙයි එළිය දෙයි
    කුරුලු ගී ඇසෙයි


    රිදී කලෙත් අරන් උදේ කොහේද යන්නෙ මේ
    කොහෙ සිටන්ද එන්නෙ කවුද මව් පියන් ඔබේ


    දොවන්න කිරි කලෙත් අරන් යන්නෙ විගසිනේ
    ගොවියෙකුයි පියා මගේ ඉන්නෙ මේ ගමේ


    මල් පිපෙයි....

    ~ අඹ යහලුවෝ ~
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සුදුරෝසයි මූන පුරා
    රතු රෝසයි දෝත දරා
    හිනැහෙන්නෙ මල් වාගේ මනමාලියො
    දෙව්දූය ඈ ආදරේ

    පුංචි දඟකාරි ඊයෙ
    දැණ්නෙ හැඩකාරි වූයෙ
    මූනෙ පෙම් පාට සඳ පාන වාගේ

    මන්ද සබකෝල වූයෙ
    කවුද මොනවාද කීවෙ
    දෙන්න මදහාස මතු සාදයේ


    - ජයන්ත දිසානායක -

    මං පුංචිකාලෙ ඉඳන්ම හරිම ආස සිංදුවක්:yes::D

    thm14 ට ෆින් සිද්ද වෙන්න හෙන ගේමක් දීල හොයාගත්තෙ:yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබෙ අත් අල්ලාගෙන ගිය හැටි මතකයි
    වැටි වැටි නැගිටපු ඒ කාලේ
    මේ ලෝකෙ අපේමයි යනවා නියතයි
    අපේ ගමන අපි හිමින් සැරේ
    හෙට දිනයේ බිහිවන අළුත් ලෝකයේ
    කිරිදරුවන් අප සැම දෙන වේ
    තාරුණ්‍යයේ සමඟිය අපේ ශක්තියයි
    එක්වී නැඟිටිමු මෙදා සැරේ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    ඔබෙ අත් අල්ලාගෙන ගිය හැටි මතකයි
    වැටි වැටි නැගිටපු ඒ කාලේ
    මේ ලෝකෙ අපේමයි යනවා නියතයි
    අපේ ගමන අපි හිමින් සැරේ
    හෙට දිනයේ බිහිවන අළුත් ලෝකයේ
    කිරිදරුවන් අප සැම දෙන වේ
    තාරුණ්‍යයේ සමඟිය අපේ ශක්තියයි
    එක්වී නැඟිටිමු මෙදා සැරේ

    මටනම් පේන්න බෑ මේ සිංදුව
    රීමික්ස් කරපු පැළ් කවියක් වගෙ:oo:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    වෙනතක යන්න ගියා මුලදී අත දීලා
    කොහොමද ඉන්නෙ ඔයා මගෙ හිත රිදවාලා
    මගෙ හිත රිදවාලා

    රැකගෙන ඉදී කියා හැමදාමත් හිතු හින්දා
    කුළුදුල් සිතින් නැගුණු සෙනෙහස ඔබ හට බැන්දා
    සෙනෙහස මම බැන්දා
    දැන්නම් ඔයා මගේ හදවත සදහට බින්දා
    කොහොමද ඉන්නෙ ඔයා මගෙ හිත රිදවාලා
    මගෙ හිත රිදවාලා

    නීතියෙ යදම් වලින් හදවත් බැද තබනු එපා
    කාසියෙ බලය නිසා ඉන්නෙද ඔබ අදර තබා
    ඉන්නෙද අදර තබා
    මානයෙ නැතේ වෙලී පවතී ඒ බසට උපා
    කොහොමද ඉන්නෙ ඔයා මගෙ හිත රිදවාලා
    මගෙ හිත රිදවාලා

    ~ ජෝති~
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    isuruimg said:
    ow ban music wenama yanawa vocals wenama yanawa :P
    oka muge 1st album eke ekak ne eka hinda samaawak demu

    ඌට නම් මචං සමාවක් දෙතෑකි
    එත් මේ ගොං ***විතාන අයියට තමා තමා බැරි :P
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    චාරූ දේහේ නුරා
    මා දෑසේ මැවේ
    රාත්‍රියේ රෑ සදේ
    ඈ සිනා සී එබෙයි
    චාරූ දේහේ නුරා


    පිහින පිහිනා රසෝගේ
    සරාගී විලේ රාත්‍රී යාමයේ
    ඈගෙ දෑසේ ප්‍රබෝධේ
    නුරාගී ඇගේ ජීවිතේ යෞවනේ
    ප්‍රේමයේ නිල් වනේ

    චාරූ දේහේ නුරා
    මා දෑසේ මැවේ
    රාත්‍රියේ රෑ සදේ
    ඈ සිනා සී එබෙයි
    චාරූ දේහේ නුරා

    සීත මිහිදුම් වළාවෝ
    වෙළිලා සදේ තාරකාවේ
    මිහිතලාවේ තුසීතේ
    මැවේ මාහදේ
    ජීවිතේ යෞවනේ
    ප්‍රේමයේ නිල් වනේ


    චාරූ දේහේ නුරා
    මා දෑසේ මැවේ
    රාත්‍රියේ රෑ සදේ
    ඈ සිනා සී එබෙයි
    චාරූ දේහේ නුරා


    - අමරසිරි පීරිස් -
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වැට කඩුලින් පිරි පවුරක
    මගේම කරගෙන ඔය හිත
    දුක පිරිච්ච ඇස් අද්දර
    ආසයි මන් දිය වෙනවට
    හොරෙන් අරන් සඳ එළියම...........
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිපෙන පරවෙන මල් උයන් සේ
    නිවෙන දැළ්වෙන තාරුකා සේ
    බිදෙන් බිද මේ ජීවිතේ
    මඳින් මඳ මරණයට ළංවේ
    ....

    --TMJ--
     
    Jan 15, 2009
    9,238
    368
    0


    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළුවී සිටී
    නැගුණු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳී
    ඔබට සිත ආදරේ කරයි....
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    මම යන්නම් ඔබට කියන විටක යන්නම්
    ඔබට නොපෙනෙන්නට සැගවි මම ඉන්නම්
    මොහොතක් හෝ ඔබ දැක ගනිමින් යන්නම්
    ඒ වනතුරු ඔබ ලග ඉන්නට ඇත්නම්

    වන මල් සුපිපෙණ අසපුව ඔබගේ හදවත
    එහි මට ඉන්නට අවසර දෙනු මැන හිතවත

    සදාකාලිකව ඔබ හදවත මට හිමි නැත
    ටික කලකට වුව මට එහි ලොව්තුරු සුව ඇත
     
    Status
    Not open for further replies.