පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ගොඩිනා බොහො දේ ලැබේ මඩිනා බොහෝ දේ ලැබේ
බදිනා කාලේ මගෙ ළඟා වෙලාදෝ
අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ
අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ
ගෑවේ සායම් නොවේ දෙතොලේ බුලතේ ඔපෙ
ගමටා ඔබිනා තාලේ ලියක් වෙසේදෝ
අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මාත් සොයන්නේ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මෙයත් සොයන්නේ

-- ලයනල් රංවල--
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
amila_90210 said:
ගොඩිනා බොහො දේ ලැබේ මඩිනා බොහෝ දේ ලැබේ
බදිනා කාලේ මගෙ ළඟා වෙලාදෝ
අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ
අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ
ගෑවේ සායම් නොවේ දෙතොලේ බුලතේ ඔපෙ
ගමටා ඔබිනා තාලේ ලියක් වෙසේදෝ
අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මාත් සොයන්නේ

අර ගමේ ගොඩ් කෙනෙක් තමයි මෙයත් සොයන්නේ

-- ලයනල් රංවල--

ආහ්..... මෙතන සින්දු කිය කිය ඉදල වැඩක් නෑ එහෙනම් ජයමoගල මoගල සේවයටවත් කියමු :P
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Amalka101 said:
ආහ්..... මෙතන සින්දු කිය කිය ඉදල වැඩක් නෑ එහෙනම් ජයමoගල මoගල සේවයටවත් කියමු :P
කින්කිණි මංගල සේවෙ වහලා..මින්දද කාරයා හිරේ :rofl: ගමේ ගොඩේ බුලත් කන ගැටිස්සියෙක් නෑ බොල හොයා ගන්න :rolleyes:

මගෙ බුදු අප්පචිචියා.......
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
amila_90210 said:
කින්කිණි මංගල සේවෙ වහලා..මින්දද කාරයා හිරේ :rofl: ගමේ ගොඩේ බුලත් කන ගැටිස්සියෙක් නෑ බොල හොයා ගන්න :rolleyes:

මගෙ බුදු අප්පචිචියා.......

වන්නම් සවුදම් ගායන........
...... මහා බඹා මැවූ රන් පබාවතී ලදදෝ :P
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පිය සටහන් මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ..........
මගේ ම පියවර මත පිය තබමින්
ඔබ එනූ දුටුවෙමි මා ලුහුබදිමින්
පිය සටහන් මැකී නොමැත තව

ගිරි ශිඛර මුදුන් වල වන ලැහැබේ අතු අග
දෝංකාර දුන් එදා ගැයූ ගී මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත් ඇළෙ දොළේ ගලනා ගීයෙ
පිය සටහන් මැකී නොමැත තව

රළු බොරළු ගමන් මග වැළි තලා වැනිය අද
හැරි බලමි මම ඔබේ ඇසින් ඔබ නොදුටු ඇසින්
නොයේද මතුවට ඔබත් හමුවන දවසක්
පිය සටහන් මැකී නොමැත තව....

-- කපුගේ --

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Amalka101 said:
වන්නම් සවුදම් ගායන........
...... මහා බඹා මැවූ රන් පබාවතී ලදදෝ :P
කහමලියේ අන්නර කහමලියේ :rofl::rofl:
තරිකිට ගුගුද ගුදම්
...තරිකිට ගුගුද ගුදම්
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
amila_90210 said:
කහමලියේ අන්නර කහමලියේ :rofl::rofl:
තරිකිට ගුගුද ගුදම්
...තරිකිට ගුගුද ගුදම්

මිතුරු සරෝරුහ ප්‍රභා විතත කර - පාන් කිරිත්තා තක්කිට තරිකිට :rofl: :P :rofl:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Amalka101 said:
    අහස් ගැබේ තරු කැට ගානේ
    පොළෝ තලේ වැලි කැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මන් ආදරෙයි
    same here:D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ප්‍රිය සිසුවියේ...........

    ප්‍රිය සිසුවියේ...........

    ඉදුවන නයන යුග කවි පොතේ....
    මා නොකියවූ කවු සිළුමිනේ....

    ඇයි කදුළු මෙතරම් සිසුවියේ .............ප්‍රිය සිසුවියේ.......


    රිදී පෑ තවරා හිසේ.....
    සිහිනෙන් සදුන් ගා නලලතේ....
    කවියක් අරන් මා බැස ගියේ...
    අවසඳ ලෙසේ ඇයි සිසුවියේ....

    ඉදුවන නයන යුග කවි පොතේ....
    මා නොකියවූ කවු සිළුමිනේ....
    ඇයි කදුළු මෙතරම් සිසුවියේ ...........ප්‍රිය සිසුවියේ.........



    අතැගිලි අගින් හෙමිහිට මගේ.....
    ජීවිතය දැන් රූරා වැටේ.....
    කවි ඔබට බාරයි සිසුවියේ.....
    තෝරා දෙන්න මට ඇසෙන සේ......
    ප්‍රිය සිසුවියේ.......

    ඉදුවන නයන යුග කවි පොතේ....
    මා නොකියවූ කවු සිළුමිනේ....
    ඇයි කදුළු මෙතරම් සිසුවියේ ...........ප්‍රිය සිසුවියේ.........

    ©දයාන් විතාරන
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුන්දර යායේ එක් දවසක ඒ ගිම්හානේ
    උණුසුම අතරින් අප මුලින්ම එහි හමු වූයේ
    අප ඇවිද ගියා ගී ගැයුවා සොදුරු සමයේ
    තරුණ ජීවිතේ අපි දුටුවා මේ ලෝකයේ සැමදා
    හමුවීම සුන්දරයි ජීවිතේ සැමදා


    - B & S -


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කුමුදුලියේ සද එළියේ නැහැවෙනා
    මල් ලදුනේ ඔබේ ඇසුර සුවදෙනා
    නිල් දෙනෙතින් මට රහසින් පවසනා
    ආදරේද ඔබ මාගෙන් සඟවනා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රෑ ......රෑ හදේ හේනකින් සීපද ඇහුනයි
    සීපද ඇහුනයි
    හී......හී..නෙකින් ඒ හඩට මගෙ හිත බැදුනයි
    මගෙ හිත බැදුනයි

    රෑන බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ

    නුබෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ
    රෑන බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ
    නුබෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ

    මී.......මී..රකින් කීවොතින් ගීකවි සිංදූ
    ගීකවි සිංදූ
    ආ......ආ..දරයි කෝල පෙම් රූබර ළන්දූ
    රූබර ළන්දූ

    හව්හරනෙට පැළ ඉණි වැට විතරයි කළ එළියේ
    මා කාන්සියේ රෑ වරුම හිරිමල් හුරතලියේ
    හව්හරනෙට පැළ ඉණි වැට විතරයි කළ එළියේ
    මා කාන්සියේ රෑ වරුම හිරිමල් හුරතලියේ

    පා......පා..ළුවේ රෑ දවල් කිමද තැවෙන්නේ
    ගං......ගං..ගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ

    නපුරු බහට සුබා රුසිරු අඩුවක් නොම වෙන්නා
    රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා

    රෑ ......රෑ හදේ හේනකින් සීපද ඇහුනයි
    සීපද ඇහුනයි
    හී......හී..නෙකින් ඒ හඩට මගෙ හිත බැදුනයි
    මගෙ හිත බැදුනයි


     

    pium077

    Member
    Jul 4, 2009
    245
    1
    0
    26c8230c116438038deaa0d2c1b2047c.gif
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සීත රැයේ පින්න කැලේ
    මසිත රැදුනු රුව සැඟවෙනවා
    සද එළියෙන් තරු එළියක වෙනස දකිනවා
    සදළු තලේ නුඹ තනිවී
    ඝන අදුරට සාප කරාවී
    පවුරු යදම් නොබිදින දා
    මුව මඩලට අදුර ගලාවී

    ~රන්තිලක~
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    amila_90210 said:
    සුන්දර යායේ එක් දවසක ඒ ගිම්හානේ
    උණුසුම අතරින් අප මුලින්ම එහි හමු වූයේ
    අප ඇවිද ගියා ගී ගැයුවා සොදුරු සමයේ
    තරුණ ජීවිතේ අපි දුටුවා මේ ලෝකයේ සැමදා
    හමුවීම සුන්දරයි ජීවිතේ සැමදා


    - B & S -


    ඊඊක් මේක අදමනෙ අහුවෙ :nerd:
     
    Status
    Not open for further replies.