පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0

මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරැණළු වැටිලා
අත්තෙන් අත්තට මල් හිනැහෙනවා
ඉර මඬලට හැරිලා

ඇල දොළ විල ළිඳ ලන්ද හේන ළඟ
ආදර බස් දොඩලා
කැකුළු වියේ බැඳී ආලවන්ත කම
ඉර මුදුනත රැඳීලා

කල්යල් බල බල පෙරුම් පුරාගෙන
උන්නු නැකත ලබලා
පෙරමග එන ඔබ පිළිගන්නට අද
ගෙදර කැවුම් උයලා

මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරැණළු වැටිලා
අත්තෙන් අත්තට මල් හිනැහෙනවා
ඉර මඬලට හැරිලා
...

╗ චන්ද්‍රිකා සිරිවර්ධන ╔
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Your scent
    The smell of flowers in decay
    So sad
    The way you sit there, rotting away

    So young
    With a lot of plans and dreams
    They’re lost
    Life’s unfair, so it seems

    All hope is gone
    No spark of brightness in sight
    You gave up
    You don’t want to fight this fight

    Your scent
    The smell of flowers in decay
    So sad
    You’re rotting away

    A battle lost before it even started
    Leaving me behind, broken hearted
    I couldn’t imagine you would lose
    That this is the end
    That you would choose
    I understand you are in pain
    That living life becomes a strain
    You’d rather be up there amongst angels
    Because the demons inside are too painful
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Roses on my grave,
    Withered.
    My headstone crumbles,
    Forgotten.

    Since the day I died,
    You mourned for over a year.
    I saw the way you cried.
    The way you shed those tears.

    You came to my grave.
    Fresh roses every week.
    A ressurection you craved.
    Oh, you were so weak.

    But as time flies by.
    Your life got back on track.
    Eventually you stopped to cry.
    My headstone started to crack

    Roses on my grave,
    Withered.
    My headstone crumbles,
    Forgotten.

    My grave you visit no more.
    Past tense I have gotten.
    Fresh roses nevermore.
    I am forgotten.

    ps: dear officium triste ..pls cease depressing me lol.
     
    Jan 15, 2009
    9,238
    368
    0

    රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
    බිඟුවැල් මල් කෙමි මත මත්වෙලා
    වසන්තේ උදාවුණා
    වසන්තේ උදාවුණා.....

     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අපි ගත්තත් විභාගෙ වැඳ වැඳත්........

    Combined Maths තමයිනෙ මට අවුල...
    Physics, Chemistry නෑනෙ මට අවුල...
    අනෙ කුමක් කරන්න නෑනෙ මම දන්නෙ...
    අනෙ කොහොම ගෙවන්නද මේ කරුමේ..

    අපොස උ.පෙ ..අපොස උ.පෙ..
    අපොස උ.පෙ..අපොස උ.පෙ........

    අලි ගණන් හදන්නට තිබුනේ නැතිනම් කියලා හිත කිව්වේ..
    වලක් බහින්නට fun එක ගන්නට නිතරම හිත යන්නේ..
    මට හිතාගන්න බෑ පොත් ගොඩ දැක්කම කවදද ගොඩ යන්නෙ..
    fun එක අතහැර gang එක අතහැර කරුමෙ ගෙවාගන්නෙ......

    අපොස උ.පෙ ..අපොස උ.පෙ..
    අපොස උ.පෙ..අපොස උ.පෙ........

    පොතට පණ දී සිටියෙ මා...
    මිතුරු සතුටද හැර දමා...
    ප්රේමයට නොතිබුනි කොමා...
    සිතේ ගන්නට දිවිනසා.....

    අපි පන්සල් කෝවිල් පල්ලි ගියත්..
    මට නොතිබුනි දශමෙක අනුහසක්..
    අපි ගත්තත් විභාගෙ වැඳ වැඳත්..
    නෑනෙ මට කිසි ඉවරයක්.....

    අපොස උ.පෙ ..අපොස උ.පෙ..
    අපොස උ.පෙ..අපොස උ.පෙ........

    :lol::lol::rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    හෝ හෝ හෝ හෝ
    කලු උනාට යකා හරි හොඳයි
    හෝ හෝ හෝ හෝ
    යක්කු කලු උනාට අනේ හරි හොඳයි
    යකා හරි හොඳයි
    යකාගෙ නෑයොනුත් හරී හොඳයි
    නෑයොනුත් හරී හොඳයි
    කලු උනාට යකා හරි හොඳයි

    යකා කිව්වහමත් මිනිසුන් බය වෙන්නේ
    හැබැයි යක්ෂයො නෑ කාටත් වද දෙන්නේ
    යක්කු වාගේ මිනිසුන් අද ලොව ඉන්නේ
    මුක්කු ගහලා උන් මළයක්ෂයො වෙන්නේ
    හිතක් පපුවක් ළඟ නෑ
    හොඳක් කෙරුවත් ඵල නෑ
    ළඟින් ගියොතින් ඇහැ නෑ

    හෝ හෝ හෝ හෝ
    කලු උනාට යකා හරි හොඳයි
    හෝ හෝ හෝ හෝ
    යක්කු කලු උනාට අනේ හරි හොඳයි....

    ╗ Freddy Silva ╔
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හෝ හෝ හෝ හෝ
    කලු උනාට යකා හරි හොඳයි
    හෝ හෝ හෝ හෝ
    යක්කු කලු උනාට අනේ හරි හොඳයි
    යකා හරි හොඳයි
    යකාගෙ නෑයොනුත් හරී හොඳයි
    නෑයොනුත් හරී හොඳයි
    කලු උනාට යකා හරි හොඳයි

    යකා කිව්වහමත් මිනිසුන් බය වෙන්නේ
    හැබැයි යක්ෂයො නෑ කාටත් වද දෙන්නේ
    යක්කු වාගේ මිනිසුන් අද ලොව ඉන්නේ
    මුක්කු ගහලා උන් මළයක්ෂයො වෙන්නේ
    හිතක් පපුවක් ළඟ නෑ
    හොඳක් කෙරුවත් ඵල නෑ
    ළඟින් ගියොතින් ඇහැ නෑ

    හෝ හෝ හෝ හෝ
    කලු උනාට යකා හරි හොඳයි
    හෝ හෝ හෝ හෝ
    යක්කු කලු උනාට අනේ හරි හොඳයි....

    ╗ Freddy Silva ╔

    :lol::lol:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මන් මුලාවෙලා අන්ද මන්ද වූ..........
    අන්ධකාර මේ හිමේ නැසී ගියාවෙන්...
    වන්දනා නඩේ කෝඩු කාර වූ
    අපේ දූ පුතුන්ට.. දෙයියනේ පාර පෙන්නපන්...


    ~ රෝහණ බැද්ගේ ~

    ඉහි ඉහි................
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පීදෙන ගොයමේ නෑඹුල් සුවදින් ඔකද වෙලා
    එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා
    දුනුකේ ඉහිරුණු නිල් තණ පලසේ වාඩිවෙලා
    මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා.....
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඇසළ නිල් සද නැගෙන රාත්‍රියේ
    වැව් තාවුල්ලේ නුඹේ කටහඩ
    තාම ඇහෙනවා මට රන්මලියේ

    වැව් පතුල සිඹ කදුළු මිණිකැට
    සැගවුණි සැගවුණි
    වන විහග කැල පවා එදුකින්
    වැලපුනි වැලපුනි

    ~ ලෙලුම් රත්නායක ~
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අපි ගත්තත් විභාගෙ වැඳ වැඳත්........

    Combined Maths තමයිනෙ මට අවුල...
    Physics, Chemistry නෑනෙ මට අවුල...
    අනෙ කුමක් කරන්න නෑනෙ මම දන්නෙ...
    අනෙ කොහොම ගෙවන්නද මේ කරුමේ..

    අපොස උ.පෙ ..අපොස උ.පෙ..
    අපොස උ.පෙ..අපොස උ.පෙ........

    අලි ගණන් හදන්නට තිබුනේ නැතිනම් කියලා හිත කිව්වේ..
    වලක් බහින්නට fun එක ගන්නට නිතරම හිත යන්නේ..
    මට හිතාගන්න බෑ පොත් ගොඩ දැක්කම කවදද ගොඩ යන්නෙ..
    fun එක අතහැර gang එක අතහැර කරුමෙ ගෙවාගන්නෙ......

    අපොස උ.පෙ ..අපොස උ.පෙ..
    අපොස උ.පෙ..අපොස උ.පෙ........

    පොතට පණ දී සිටියෙ මා...
    මිතුරු සතුටද හැර දමා...
    ප්රේමයට නොතිබුනි කොමා...
    සිතේ ගන්නට දිවිනසා.....

    අපි පන්සල් කෝවිල් පල්ලි ගියත්..
    මට නොතිබුනි දශමෙක අනුහසක්..
    අපි ගත්තත් විභාගෙ වැඳ වැඳත්..
    නෑනෙ මට කිසි ඉවරයක්.....

    අපොස උ.පෙ ..අපොස උ.පෙ..
    අපොස උ.පෙ..අපොස උ.පෙ........

    :lol::lol::rofl:

    :lol::lol::lol:

    :rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    රෑනේ ඉගිලෙන්න ඕනේ
    දෑස පෙනෙනා ඉමේ
    විහඟුන් වාගේ පියාඹා
    පාවි මේ ගං තෙරේ

    පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
    පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
    පිපි මල් නොතලා පිණිලැල් අතුරා
    සේයා මැවෙනා උදේ

    පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
    පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
    දියරැල් අතරේ හැඟුමන් කිමිදේ
    මේ ගී ගයනා හදේ

    රෑනේ ඉගිලෙන්න ඕනේ
    දෑස පෙනෙනා ඉමේ
    විහඟුන් වාගේ පියාඹා
    පාවි මේ ගං තෙරේ
    පාවි මේ ගං තෙරේ......

    ╗ මිල්ටන් මල්ලවාරව්චි ╔
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අපෙ ගස පොල් ගස අහසට
    ගෑවේ එහි උස
    තැලුවොත් මල් යස
    බේරේ දෙව්ලොව අම රස...:rofl:

    வான்க மசன்.....:rofl::rofl:
    வான்க மசன் வான்க
    ටර ටරරා රාර போன்க
    :rofl::rofl:

     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    அ அ அ அ ஆணா ஆவன்னா
    இ இ இ இ ஈனா ஈயன்னா

    அ அ அ அ ஆணா ஆவன்னா
    இ இ இ இ ஈனா ஈயன்னா

    அம்மா அக்கா அன்னா அப்பா
    அப்பா අප්පුච්චා

    அம்மா அம்மா අපිටත් අම්මා
    அக்கா அக்கா අපිටත් අක්කා

    எ எ எ ஏணா ஏயன்னா
    உ உ உ உ ஊணா ஊவன்னா
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අපෙ ගස පොල් ගස අහසට
    ගෑවේ එහි උස
    තැලුවොත් මල් යස
    බේරේ දෙව්ලොව අම රස...:rofl:

    வான்க மசன்.....:rofl::rofl:
    வான்க மசன் வான்க
    ටර ටරරා රාර போன்க
    :rofl::rofl:



    මරේ මරු... :rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    nikanma natawenawa sinduwa ahenakota....elakiri...:rofl::rofl:

    මෙන්න මේ සිංදුවෙ වගේ දෙමළ සිංදුවක් තියෙනවා..මීටර්ද?
    යේදෝ ඔන්රු කාදල්" ඔන්න ඔය වගේ එකක්... වචන මතක නෑනෙ හරියට


     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    මෙන්න මේ සිංදුවෙ වගේ දෙමළ සිංදුවක් තියෙනවා..මීටර්ද?
    යේදෝ ඔන්රු කාදල්" ඔන්න ඔය වගේ එකක්... වචන මතක නෑනෙ හරියට



    meka hindi sinduwak ne......oooooo...demala ekakuth thiyanawa wage mathakai...:rolleyes:
     
    Status
    Not open for further replies.