පද පේලි .....

Status
Not open for further replies.
Nov 22, 2008
5,572
33
0
රත්තරං සිතක
නිහඩ මාවතේ පාළු නිවහනේ
අවිහිංසක යුවතී
නොසිතූ ලෙස මගෙ මුළු දිවියම
ඔබ රුව තුළ සඟවා
එහි සිරගත කරවයි

අතීතයේ එක් විරාමයක වෙන්වී
යළි සමුගන්නද මෙලෙසින් හමුවන්නේ
කිසිදින නොලැබෙන බව ඔබ දැන දැන
දින දින ඇයි අමතන්නේ
දින දින ඇයි හමුවන්නේ

ජීවිතයේ තව කදුළක් වන්නටදෝ
තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ
යුවතියෙ ඔබෙ මුල් වදන් අතර මා
මුල් පෙම බොදවී යන්නේ
මුල් පෙම ගිළිහී යන්නේ

-Rookantha Gunathilake-

ah ibizz
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මදුරාපුර රජ ගේක උපන්නේ
නොපෙරා සැප සම්පත් වලදින්නේ
පවරා අග මෙහෙසිය වී එන්නේ
මෙපුරා මං ගැන කව්ද නොදන්නේ
 

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    රන් මලක් ලෙස දෙවු බඹුන් දෝතින් පිදූ මේ පිo බිමේ
    පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිවු කොනේ

    :D :D :D :D :D UBE SIGIYE TIBBA EKA
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පූජා ...
    නොකරනු සති පූජා
    මා මළගිය දවසේ
    පූජා ...
    නොකරනු සති පූජා
    මා මළගිය දවසේ

    රෑට රැහැයියන් හඩනා ගීතේ
    සීත සමඟ සවනටආ මොහොතේ
    රෑට රැහැයියන්හඩනා ගීතේ
    සීත සමඟ සවනට ආ මොහොතේ

    ඈත කදුකරෙන් බලමි එබී මා
    මතකේ මල් පුබුදා
    මතකේ මල් පුබුදා

    පූජා ...
    නොකරනු සති පූජා
    මා මළගිය දවසේ


    පෙරදා වාගේ මධු මල් සුවදේ
    ඔබ තනි වූවා රෑ මල් අතරේ
    පෙරදා වාගේ මධු මල් සුවදේ
    ඔබ තනි වූවා රෑ මල් අතරේ

    සද තරු පරදා එළිය කරමි
    මා චිතකේ ගිනි දළු ළා
    චිතකේ ගිනි දළු ළා

    පූජා ...
    නොකරනු සති පූජා
    මා මළගිය දවසේ

    පූජා ...
    නොකරනු සති පූජා
    මා මළගිය දවසේ


    ශාලිත
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නගේ මලේ මොනවද මේ විච්චූරණ නාඩගම්
    පොතපත අහකට විසිකර කරනා දග කාරකම්
    කවි සීපද වලින් කියන සුභාෂිතේ බාලනම්
    අහන් ඉදින් මං කියනා කපිරිඤ්ඤා තාල දැන්

    ~ නෙලූ ~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නවදැලි හේනක පෑව වැඳිරි රුව
    ලෙස උවමින් දෙනුවන් රවටා
    මා පෙම් කළ ජනපද කළ්‍යාණිට
    හිමියනි මට කළ නොහැක නිගා

    සුරඟන රූසිරු දුටිමි හැඳින්නෙමි
    සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
    මා හඳුනන මගෙ හදගත් කළණිය
    මට නුදුරුයි සුරඟනට වඩා

    නවදැලි හේනක ...............

    මාසිත සුවපත් කරලනු නොහැකිය
    සෝ ලැතැවුල් දෙයි රැයද දිවා
    නෙත දුටු සුරඟන රූසිරු කුමට ද
    හද දුටු ජනපද කළණ නිසා

    නවදැලි හේනක ...............


    ගායනය :- සෝමතිලක ජයමහ
     
    Jan 15, 2009
    9,238
    368
    0

    චංචල අඳූරු ලොවේ
    නිසංසල සීතල පරම සුවේ
    මිහිපිට තැනෙක තියේ සොයා එමි
    මම ඒ සෙවණ ප්‍රියේ..

    පොළොව දෙදරවන ගිම්හානේ
    ගතට ගිමන දෙන මද්දහනේ
    ඇසිපිය හෙලනට ලැගුම් පතන්නෙමි
    පිවිතුරු හදවත් මල් යහනේ

    නිසරු වියළි කළු වැලි කතරේ
    මුමුණ මුමුණ යන දිය දහරේ
    සංසිඳවනු මැන හඬන පිපාසේ
    බිඳුවක් රඳවා තොල් අතරේ

    චංචල අඳූරු ලොවේ
    නිසංසල සීතල පරම සුවේ
    මිහිපිට තැනෙක තියේ සොයා එමි
    මම ඒ සෙවණ ප්‍රියේ..
    ..

    ╗ වික්ටර් රත්නායක ╔
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    නිහඩ මාවතේ පාළු නිවහනේ
    අවිහිංසක යුවතී
    නොසිතූ ලෙස මගෙ මුළු දිවියම
    ඔබ රුව තුළ සඟවා
    එහි සිරගත කරවයි

    අතීතයේ එක් විරාමයක වෙන්වී
    යළි සමුගන්නද මෙලෙසින් හමුවන්නේ
    කිසිදින නොලැබෙන බව ඔබ දැන දැන
    දින දින ඇයි අමතන්නේ
    දින දින ඇයි හමුවන්නේ

    ජීවිතයේ තව කදුළක් වන්නටදෝ
    තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ
    යුවතියෙ ඔබෙ මුල් වදන් අතර මා
    මුල් පෙම බොදවී යන්නේ
    මුල් පෙම ගිළිහී යන්නේ

    -Rookantha Gunathilake-

    Lassana Song ekak....
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සිසිලස දුන් බෝ ගස් මුල
    කවුරුත් නෑ හරි පාළුයි
    බැතිමතුනුත් රහත් වෙලා
    නිවන් මගින් අයින් වෙලා....

    :rolleyes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සිසිලස දුන් බෝ ගස් මුල
    කවුරුත් නෑ හරි පාළුයි
    බැතිමතුනුත් රහත් වෙලා
    නිවන් මගින් අයින් වෙලා....

    :rolleyes:

    දිවි ගමනම ගෙවාගන්න
    වින්දනයෙන් මගහරින්න
    කරනා ඒ උත්සහයෙදි
    සාරධර්ම පැරදෙනවලු
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සමාව දෙනු මැන
    සමාව දෙනු මැන
    වරදක් වූවා නම්
    සිත රිදවන්නට
    ඔබ හඬවන්නට
    සිතුවේ නැත මා නම්....
    :no::(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පි: ඔබ එදා නම් සඳ වගේ මැයි
    ඔබ මගේ යැයි මට තව සිතේ

    නෙතේ නෑ ආදර බැළුම්
    කොහි සැගවුනාදැ
    යි නෙත් කැලුම්

    ගැ :ඔබේ ලෝකය නොවේ මගෙ ලොව
    මැකී යයි ආදර කැළුම්

     
    Status
    Not open for further replies.