නිහඩ මාවතේ පාළු නිවහනේ
අවිහිංසක යුවතී
නොසිතූ ලෙස මගෙ මුළු දිවියම
ඔබ රුව තුළ සඟවා
එහි සිරගත කරවයි
අතීතයේ එක් විරාමයක වෙන්වී
යළි සමුගන්නද මෙලෙසින් හමුවන්නේ
කිසිදින නොලැබෙන බව ඔබ දැන දැන
දින දින ඇයි අමතන්නේ
දින දින ඇයි හමුවන්නේ
ජීවිතයේ තව කදුළක් වන්නටදෝ
තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ
යුවතියෙ ඔබෙ මුල් වදන් අතර මා
මුල් පෙම බොදවී යන්නේ
මුල් පෙම ගිළිහී යන්නේ
-Rookantha Gunathilake-
ah ibizz


දැක්ක කල්
hw hw ??


