පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
කවි සීපද ඇහෙන රෑට
කුරහන් මල් පිපෙන රැයක
සරසඳ පෙමාතුර ගී ගයාවී
ව්ළාපෙල අඳුර ලඟ ඉකිබිඳිවී

මල් පිපුනට පාට පාට................ නිදි යහනට මල් ..... නොවේවි
සිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

අද රෑ වස්දඬුරාවය කියයි හිතේ ඇති ආලය
ලලා ලා
මේ සිංදුව හොයාගන්න ඕනෙ:)
කවි සීපද ඇහෙන රෑක-චන්දන ලියනාරච්චි
 
  • Like
Reactions: Zeus

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere


I'm so sick of love songs
So tired of tears
So done with wishing you were still here
Said I'm so sick of love songs so sad and slow
So why can't I turn off the radio?
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හෆොයි නෑ...... :lol:

    :rofl: :P :rolleyes: :P :rofl:

    මොකද ?:growl::frown: මේක චැට් ත්‍රෙඩ් එකක් නොවෙන හින්ද ඉවසනවා නැත්නං දනී කරන දේ
    තමන්ගෙ යාලූව නේද ? :frown:
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    I'm so sick of love songs
    So tired of tears
    So done with wishing you were still here
    Said I'm so sick of love songs so sad and slow
    So why can't I turn off the radio?

    11.gif
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    I think I love you too...
    I'm here to save you girl,
    Come be in :rofl:'s world,
    I wanna grow together,
    Let's let our love unfurl.
    You know you want me baby,
    You know I want you too,
    They call me Superman,
    I'm here to rescue you,
    I wanna save you girl,
    come be in :rofl:'s world...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මොකද ?:growl::frown: මේක චැට් ත්‍රෙඩ් එකක් නොවෙන හින්ද ඉවසනවා නැත්නං දනී කරන දේ
    තමන්ගෙ යාලූව නේද ? :frown:
    එයා විතරක්නම් මොකෝ.... දැන් දෙන්නම යාළුවොනෙ.... ඉතිං මට හිනාවෙන්න සම්පූර්ණ අයිතිය තියෙනවා :rofl: :lol: :rofl:
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මට නුඹෙ ආදරෙ සිහිනයක්දෝ
    ඔය ඇස් මට ආදරෙ කියයිදෝ
    මගෙ මේ ජීවිතේ ඔබගේදෝ
    ඔබෙ හිත මාගේ වෙනවාදෝ

    මල් සුවඳ සිප ගන්න උණුහුමට ගුලිවෙන්න හිතයිදෝ
    පෙම් සිහිනෙ ඇලවෙන්න ඇස්මානෙ නවතින්න වෙයිදෝ
    මේ සිහිනෙ හැමදාම මා ළගම තනියට හිදීදෝ
    නුඹ මාගෙ හිත ගාව දගදාන මිහිරාවි නේදෝ

    මං නුඹේමයි නුඹ කියයිදෝ
    මට ආදරෙන් නුඹ හිදීදෝ
    නුඹ මට හීනයක් නොවෙයිදෝ
    මට නුඹෙ ආදරේ ලැබෙයිදෝ

    උන්මාදෙ දැවටෙන්න හීනෙන් ගමන් යන්න වෙයිදෝ
    හසරැල්ලෙ පාවෙන්න හීනයට තටු දෙන්න එයිදෝ
    මේ සිහිනෙ හැමදාම මා ළගම තනියට හිදීදෝ
    මේ සිහිනෙ ඉගිලෙන්නෙ මිහිරාවියක් වෙන්නෙ කවුදෝ

    ඔබ මට ආදරේ දෙනවදෝ
    ඇගෙ සිත මාගෙමයි නේදෝ
    කෝ මගෙ මිහිරාවි කොයිදෝ මං ඔබේ වෙලා
    සිත උමතු වෙලා...

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රොබරොසියා මල් යායට හැලිලා
    අප ආ පාරේ පාවඩ එලලා
    මල් පාගාගෙන යන්න හිතක් නෑ
    සොදුරු අතීතය අමතක කරලා

    සරසවියට හෙට එන මිතුරන්නේ
    වසන්තයට යලි මල් පූදින්නේ
    අපහැම මේ බිම හැරදා යන්නේ
    රොබරොසියා මල් නැහැ එය දන්නේ

    ~ ඉමාන් පෙරේරා ~
     
    Status
    Not open for further replies.