පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනේ
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොළුවෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුලින් කටු ගෑ
කවි කියවේ මහ රෑ:sorry:
 
Jan 15, 2009
9,238
368
0

ළංවෙන්නවාදෝ වෙන්වූයේ
වෙන්වෙන්නවාදෝ ළංවූයේ
රන්දම්වැල් දෙදරාදෝ
දෙන්නා දෑතක යාදෝ
ආ මාවත කොහිවේදෝ
සිහිනෙන්වත් හමුවේදෝ
ළංවෙන්නවාදෝ වෙන්වූයේ
වෙන්වෙන්නවාදෝ ළංවූයේ........





 
On a dark desert highway, cool wind in my hair
Warm smell of colitas, rising up through the air
Up ahead in the distance, I saw a shimmering light
My head grew heavy and my sight grew dim
I had to stop for the night
There she stood in the doorway;
I heard the mission bell
And I was thinking to myself,
this could be heaven or this could be hell
Then she lit up a candle and she showed me the way
There were voices down the corridor,
I thought I heard them say...

Welcome to the hotel california
Such a lovely place
Such a lovely face
Plenty of room at the hotel california
Any time of year, you can find it here

Her mind is tiffany-twisted, she got the mercedes bends
She got a lot of pretty, pretty boys, that she calls friends
How they dance in the courtyard, sweet summer sweat.
Some dance to remember, some dance to forget

So I called up the captain,
please bring me my wine
He said, we havent had that spirit here since nineteen sixty nine
And still those voices are calling from far away,
Wake you up in the middle of the night
Just to hear them say...

Welcome to the hotel california
Such a lovely place
Such a lovely face
They livin it up at the hotel california
What a nice surprise, bring your alibis

Mirrors on the ceiling,
The pink champagne on ice
And she said we are all just prisoners here, of our own device
And in the masters chambers,
They gathered for the feast
The stab it with their steely knives,
But they just cant kill the beast

Last thing I remember, I was
Running for the door
I had to find the passage back
To the place I was before
relax, said the night man,
We are programmed to receive.
You can checkout any time you like,
But you can never leave!

onlne ply in Ek plyer at ths moment...:D
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
9242cc45.jpg
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිදුරු නටන්නම් මං

දෙවියන් වැන්දා දෙවියන් වැන්දා
දෙවියන් පල්ලා වැහිබිදු දුන්නා

ගම්මානේ ආයේ ආයේ
ගංදෑලේ හමුවෙල්ලා
මයෙ මැණිකේ ආලේ ආලේ
කරමාලේ පලදිල්ලා
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මම ආසම සිංදුවක්!

    හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
    සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
    හිතේ භෘංග සේනා කිපී..
    ආ.........................
    හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
    සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
    සනසාලනූ ඒ පිපාසා
    මාරම්බරී....
    කෝල වී පෑ මුවේ මංදහාසේ
    මනලෝල වේ උන්මාද වී
    මා හදා සෑමදා පුණ්‍යවන්තී
    මාරම්බරී....

    ~ එඩ්වඩ් ජයකොඩි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මම ආසම සිංදුවක්!

    හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
    සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
    හිතේ භෘංග සේනා කිපී..
    ආ.........................
    හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
    සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
    සනසාලනූ ඒ පිපාසා
    මාරම්බරී....
    කෝල වී පෑ මුවේ මංදහාසේ
    මනලෝල වේ උන්මාද වී
    මා හදා සෑමදා පුණ්‍යවන්තී
    මාරම්බරී....

    ~ එඩ්වඩ් ජයකොඩි
    mp3 තියේද අක්කණ්ඩි................. :D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නීල වර්ණ මොණර පිලයි
    පීත වර්ණ කර අහුරයි
    දෑත දරා නුඹ එනවද
    සිතුල් පව්ව පොකුණු ඉසව්වේ

    ක්ෂත්‍රිය මායම් කුමටද රත්නවල්ලියේ
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනේ
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී
    කතා නැතුව හිටියත් ගොළුවෙලා අපී
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

    ගේලුබෙල්ලෙක් ගැනද කියන්නේ....:shocked:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    There was something in the air that night
    stars were bright Fernando
    They were shining there for you and me
    for liberty Fernando
    Though we never thought that we could loose
    There's no regret
    If I had to do the same again
    I will my friend Fernando
     
    සද සාවී මා
    සදමඩලේ පාළුවේ මෙදා
    බඹර ගලින් රූටාලා
    සද නිවුණිද කියපන් මයෙ මලයා

    මේකට උත්තර දුන්නොත් අයිය තරහ වෙයිද දන්නෑ :lol:


    නගාට තරහ ගිහින් නේ.... :sorry:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඇසේ මතු වන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම් හදේ මැළවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම් කෙළෙස් මළ පිරි නුවර අත හැර බවුන් වඩනට වනේ වැඩි ඔබ සොයා ආවෙමි මෙලෝතලයේ අනේ පිහිටක් නොමැති වූ කල ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ මගේ ගත සිත මෝහනය කර මගේ කුදු බව පසක් කරර ඇත මහගම සේකරයන් විසින් රචිත මේ ගීය මොන තරම් ලස්සනට තමන්ගෙ හදවතේ රැඳි භක්තිය විදහා පානවද?
     

    nwnbs

    Member
    මහ වැස්සක් බිමට හලා
    නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න
    ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කතාකරන්න
    ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න


    -සුනිල් එදිරිසිංහ-
     

    nwnbs

    Member
    ඇසේ මතු වන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම් හදේ මැළවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම් කෙළෙස් මළ පිරි නුවර අත හැර බවුන් වඩනට වනේ වැඩි ඔබ සොයා ආවෙමි මෙලෝතලයේ අනේ පිහිටක් නොමැති වූ කල ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ මගේ ගත සිත මෝහනය කර මගේ කුදු බව පසක් කරර ඇත මහගම සේකරයන් විසින් රචිත මේ ගීය මොන තරම් ලස්සනට තමන්ගෙ හදවතේ රැඳි භක්තිය විදහා පානවද?
    :yes::yes::yes::)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සීතල වැහි බ්ංඳූ සේම කඳුලු
    කඩා හැලනවා නිමක් නොවේ

    පොළොව ඉහිලුවත් ඒ වැහි බිංඳු
    කඳුලු ගලන්නට ඉඩ මදිලු

    ඔය ඇස් අමතක වෙන්න නම්
    මගේ ඇස් පියවෙන්න වෙයි

    - චාමර වීරසිංහ -

    මේ බොලඳ ලිරික්ස් නිසා කිසිම තැනක ලැජ්ජ නැතුව ඒ සිංදුව කියන්න විදියක්වත් නෑ:no::oo:


    අපරාදෙ ලස්සන සිංදුව:baffled:
     
    Status
    Not open for further replies.