පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0

ලන්ද වනපෙතේ කෝකිල ගැයුම ගොළු වෙලා
මන්දහාසයෙන් පිපි මුව මඬල මැලවිලා
දැන්ද සුවගෙනේ විඳී සුව හදට ලංවෙලා
සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා
සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා
.....
 
Jan 15, 2009
9,238
368
0
හඬන පන නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳූළු බිඳූවක සිසිල පමණකි
වියලි කතරට හිමිවුණේ...
...
 

nwnbs

Member
හිතුවක්කාරේ ඔහේ පියඹලා
හීන හතම ගිය සැනින් දියවෙලා//
මගෙයි හිතූ ලොව කුණින් _____
අහෝ දුකකි ගිය හැටි මා නොබලා...
ඔබ පමණයි මා දුටුවේ
මා ඔබ පමණයි දුටුවේ
ඔබයි මගේ ලොව ඇහුවේ
මගේ හිත හිමින් නිව්වේ...


-දුෂ්‍යන්ත් වීරමන්-
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔච්චරට ම ආදරයක් කොහෙ ද තියෙන්නේ
    හිතාගන්න බෑ මට නම් පින්බර ළඳුනේ
    මටවත් ඔය විලසට නම් හිතන්න බැහැනේ
    ඔය තරමට හදවත ‍මෘදු කවුරුද කෙරුවේ

    හිත රිදෙන්න කිසිවක් නෑ ඔබගෙන් වෙන්නේ
    කියන වදන් කරන සැවොම මටම තමයිනේ
    මගේ සතුට ඔබේ සතුට ලෙසයි හිතන්නේ
    ඔච්චරට ම ආදරයක් කොහෙ ද තියෙන්නේ

    ඔච්චරට ම ආදරයක් ......

    පුංචි එවුන් ඇස් දෙක වගෙ තමයි බලන්නෙ
    හිරුගෙ සඳුගෙ කාලය නෑ වෙනසක් දැනුනේ
    පැමිණෙන දුක සැප විඳගෙන ළඟ ම හිඳින්නේ
    ඔච්චරට ම ආදරයක් කොහෙ ද තියෙන්නේ

    ඔච්චරට ම ආදරයක් ......

    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    nwnbs

    Member
    තිසරාවියේ...නිල් මල් විලේ
    දිය නොරිදවා පිහිනා යමී
    සංසාරයේ සංවේදනා
    පවනක් ලෙසින් පිසලන්නෙමී...


    -දයාන් විතාරණ-
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රැය පහන් කරා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්..
    නීල නුවණ් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්........
    සොඳුරු ආදරේ මිහිර විඳීන්නට අප සිත් එක්වේවිසපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී

    පුන්චි සන්දියේ සෙල්ලම් කළහැටි තාමත් මට මතකයි
    වෙරළදිගේ ගං ඉවුරුදිගේ ඇවිදපු හැටි මට මතකයි
    යෞවනියක වී ඔබ මා අතගෙන මේ සන්ඳෑයාමෙ සොඳුරු ආදරේ මිහිර විඳීන්නට******

    මා සුන්දර සිහිනයක් මැව්වා
    ලලලලා


    my fav vocalist in Sri Lanka :yes:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට
    සිත මගෙ බොළදවෙලා
    අන්සතු හදකට පෙම්කළ වරදට
    ලොව මට එරෙහිවෙලා

    කියා ගන්න මට දහසක් දේ ඇත
    මතු දවසක ඔබ හා තනිවී
    හමු වන්නට බෑ උකුසු වෙසින් ඇත
    නෙතු දහසක් අප වෙත යොමු වී


    කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
    සිතේ අත්තටු නැතිද මැවී
    වරම් නොවේ මට ඔබ හමු වන්නට
    ඈතින් හිද හිනැහෙනු මැනවී

    විශාරද මාලිනී බුලත්සිංහල
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රෝස කැකුලේ සුවඳ විසිරේ
    ප්‍රේමයේ පූජාසනේ
    සිහින නදියේ සවැලි මතුවේ
    ජීවිතේ නිල් නිම්නයේ
    ....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වෙණ වයනා මිනිස්සුන්ට
    වීණාවක් ගෙනත් දෙන්න

    දූවිල්ලෙන් හැදුන ලියේ
    බාලොලියේ බාලලියේ
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    I'm standing here
    Watcing the clouds float by
    Wondering why the pain never deserted me
    The sadness, sorrow, bewilderness that never left
    (...the moments of joy I never kept)

    I'm flying away

    Holding hands with myself
    Sharing life with myself
    Reaping the loneliness I've sown
    In these fields I've always grown
    Digging the blackness from my mind
    I will die all alone

    All alone - Saturnus

    so depressive :dull:
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala

    I can almost see it
    That dream I am dreaming
    But there's a voice inside my head saying
    "You'll never reach it"

    Every step I'm taking
    Every move I make feels
    Lost with no direction
    My faith is shaking

    But I gotta keep trying
    Gotta keep my head held high

    There's always gonna be another mountain
    I'm always gonna wanna make it move
    Always gonna be a uphill battle
    Sometimes I'm gonna have to lose

    Ain't about how fast I get there
    Ain't about what's waiting on the other side
    It's the climb

    The struggles I'm facing
    The chances I'm taking
    Sometimes might knock me down
    But no, I'm not breaking

    I may not know it
    But these are the moments that
    I'm gonna remember most, yeah
    Just gotta keep going

    And I, I got to be strong
    Just keep pushing on

    'Cause there's always gonna be another mountain
    I'm always gonna wanna make it move
    Always gonna be a uphill battle
    Sometimes I'm gonna have to lose

    Ain't about how fast I get there
    Ain't about what's waiting on the other side
    It's the climb, yeah!

    There's always gonna be another mountain
    I'm always gonna wanna make it move
    Always gonna be an uphill battle
    Somebody's gonna have to lose

    Ain't about how fast I get there
    Ain't about what's waiting on the other side
    It's the climb, yeah!

    Keep on moving, keep climbing
    Keep the faith, baby
    It's all about, it's all about the climb
    Keep the faith, keep your faith, whoa
     

    janaka0160

    Member
    Mar 31, 2008
    8
    0
    0
    35
    wattla
    I remember black skies
    And lightning all around me
    I remembered each flash
    As time began to burn
    Like a startling sign
    The feint had finally found me
    And your voice was all I heard
    That I get what I deserve

    So give me reason
    To prove me wrong
    To wash this memory clean
    Let the thoughts cross
    The distance in your eyes
    Give me reason
    To fill this hole
    Ignite the space between
    Let it be enough to reach the truth and lies
    Across this new divide

    There is nothing inside
    The memories left abandoned
    There was nowhere to hide
    The ashes fell like snow
    And the ground caved in
    Between where we were standing
    And your voice was all I heard
    That I get what I deserve

    So give me reason
    To prove me wrong
    To wash this memory clean
    Let the thoughts cross
    The distance in your mind
    Across this new divide

    And every loss
    And every lie
    And every truth that you deny
    And each regret
    And each divide
    Are some mistakes you pray to hide
    And your voice was all I heard
    But I get what I deserve

    So give me reason
    To prove me wrong
    To wash this memory clean
    Let the thoughts cross
    The distance in your eyes
    Give me reason
    To fill this hole
    Connect the space between
    Let it be enough to reach the truth and lies
    Across this new divide
    Across this new divide
    Across this new divide
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නෙතු ගැටුණ් සැනින නුඹගේ
    හුරු පුරුදු බවකි දැනුනේ
    දුර ගෙවා පැමිණි සසරේ
    හමුවුනේ කොතැන සොදුරේ

    ක්‍රිශාන්ත & දිනෝද්‍යා යාපා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
    සැමරුම් දින නැති විරුවන් පිරිසක්
    සැතපෙන බව පස්කඳු යට රහසේ
    මිහිකත කම්පාවේ ගුගුරා දෙස් දේවී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පමාවී පිපුණු මල් සුවදයි
    පිපුණි දෙතැනක ඒ නමුත්
    සුවද ලෙන්ගතුමයි
    හිතට හිතැතිව ගලා යන සුළගේ හිතා ගන්නට බෑ
    කුමන මලටද කුමන සුවදටදෝ
    හද පියන් පත් හැරදමන්නේ :eek:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා
    කියන්න ඇයි ඔබ නාවේ
    මා රිදවන්නද හිතුවේ........................ :හිතුවා මදි: :P
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිල් කඳු මිටියාවත පමණයි මගේ දෑසේ රැදිලා ඇත්තේ
    ඈතට ඈතට ගිය සිත කොයිබද නෑ මා දන්නේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    මා සුන්දර සිහිනයක් මැව්වා
    රැය පහන් කරා ඔබ ගැන හිතමින්
    මා හද උමතුවෙන්
    නීල නුවන් දකිනා තුරු ඔබගේ
    මා නෙතු අවදියෙන්...

    මා සුන්දර සිහිනයක් මැව්වා
    අප වටකර සිහිනයක් මැව්වා
    ඔබ මගෙ කර සිහිනයක් මැව්වා
    ප්‍රියාදරියේ..
     
    Status
    Not open for further replies.