සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබෙ අත නොලැබේ නම්
හැමදා තනි වෙන්නම්
ආසිරි ගී මැද පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ අතපැන් වත්කර
ඔබ කැඳවා යන්නම් නැතිනම් තනි වෙන්නම් //
ජීවන ගමනේ බාදක දුක සැප
එකසේ පිලිගෙන හිනැහෙනු මැන ඔබ
තනියට ළඟ ඉන්නම් නැතිනම් තනි වෙන්නම් //
සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබෙ අත නොලැබේ නම්
හැමදා තනි වෙන්නම්
මිල්ටන් මල්ලවාරච්චි
සුපෙම් සුවදක් අරන්
ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඹබයි මගෙ ජීවිතේ
මට සිහිනයක් වගේ
ඒ ඔබගෙ ආදරේ
ඔබ දන්නවාද ඔබට මගේ
තියෙන ආදරේ
හමුවන්න ආයෙනම්
හැකිවන්නෙ නෑ ඉතින්
අපි දෙන්න උන්නෙ
අපි දෙන්නට
හරිම ආදරෙන්
-ෂර්ලි වෛජයන්ත-
සුළගේ පාවී ඈවෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
පාසලේදි මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කථා
නෑ සැබෑ වුනේ.....
ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා
ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි....
මේ ලෝ තලයේ.....
කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගේ
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝමා
ජගත් වික්‍රමසිංහ
සුපෙම් සුවදක් අරන්
ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඹබයි මගෙ ජීවිතේ
![]()
![]()
![]()
himi nathi pemakata
iki binda adumata
hitha mage bolada wela
ansathu hadakata
pem kala waradata
lowa mata erehi wela....
![]()
![]()
![]()

an sathu hadakata pem karanna giye ai? gutikannth wei. 


![]()
![]()
![]()
himi nathi pemakata
iki binda adumata
hitha mage bolada wela
ansathu hadakata
pem kala waradata
lowa mata erehi wela....
![]()
![]()
![]()


Me sinduwa lassanai godaaakඔබ මගේ වෙලා
මගෙ ළඟට වෙලා
නිවාඩු පාඩුවේ කියන්න
ආදරේ කියා

lassana sinduwak man oya song eka ahala na lyrics lassanaiගතින් ඉන්නට නැතත් ලං වී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොර වූ ලොකයක්
සිතා ගන්නට බෑ
සිතා ගන්නට බෑ

Me sinduwa lassanai godaaak![]()


wow danna 5k oka mge fav song anuththara eke neda?
හිනාවෙන්න බැරි තරමට හඩා ගන්න බැරි තරමට
නුඹේ නමින් මගේ හිතේ තැනූ මාළිගා
කතා කියන තරු දෑසට කියාදෙන්න මදි අහසම
නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා

http://www.mediafire.com/?xmmyjzynmzolassana sinduwak man oya song eka ahala na lyrics lassanai![]()