පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිතින් පතන්න මා
    ළගින් හිදින්න මා
    ඔබේ කියන්න මා
    ක්ලෙමෙන්ටිනා...
    ක්ලෙමෙන්ටිනා...

    නෙතින් සිනාවකින් පුරා
    බලාහිදින්නෙ මා
    ඔබේ කතාවකින් මගේ
    හැගුම් කතා කලා
    ඔබෙන් සදා පතන්නෙ මා
    ළගින් හිදින්න මා
    ඔබේ කියන්න මා ක්ලෙමෙන්ටිනා......

    මගේම වේවි යැයි කියා හිතාන ඉන්නෙ මා
    මගේ නොවී මගේ හදේ හැගුම් පෙලන්නෙපා
    ඔබෙන් සදා පතන්නෙ මා
    ළගින් හිදින්න මා
    ඔබේ කියන්න මා
    ක්ලෙමෙන්ටිනා......
    ක්ලෙමෙන්ටිනා.....


    §ශිහාන් මිහිරංග§



     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නිතරම කන කාලා හැදෙන
    පාන් පිටි වලින් හදාපු
    ඉගුරු ඉස්ම අනුපානෙන්
    පණ එන පදමට අනාපු

    මල්ලී ... මල්ලී.... මල්ලී.... මල්ලී...
    ඉගුරු පාන් පාන් මල්ලියා

    ගුද ගතිගත ගුදිත ගතාං
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    wow :shocked:
    11.gif

    :DNice work amila aiye...
    3.gif
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සුවද මට දී... පාට තැවරූ.... මල අරන් පිටවී.....
    සුවද මට දී - චන්දන ft. අමරදේව, ප්‍රියා, දීපාල් සමග ජොලි සීයා

     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ඔබ සිත මා සිත
    වෙන් කල
    සිතුවිළි සංගිලි පාලම
    ඒ මේ අත වැනෙනා
    චකිතය සිත දනනා...

    ඇඟ සමබර කර ඉන්නේ කොහොමද
    හමනා විට ආදරේ කුණටුව
    ඇදගෙන වැටුනත් හිතට බියක් නම් නෑ
    ඔබගේ සෙනෙහස දිය සුළියේ සිර වී
    මා මියදුනත් කමක් නෑ...

    කීරි ගැහෙන කන් අයා සිටින්නද
    බිඳෙනා විට පාළමේ රැහැන් පට
    දෑස පියාගෙන මං පියවර මැන්නා
    ඔබ මා දෑඟිළි හමු වූ විගසකිනා
    අප සිත් වෙන් කල පාළම බිඳුනා.....

    කසුන් කල්හාර
     

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    new version

    marley ft lahiru

    dega dega pari rabuta kakiri
    dega dega pari rabuta kakiri

    enna malli enna nangi hada dama
    eli wenakan joint gahamu rock wela
    kela poddak gaala ganna
    maxxa elata roll karala ganna
    enna malli enna nangi nagitala

    dega dega pari rabuta kakiri
    dega dega pari rabuta kakiri
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුවද මට දී - චන්දන ft. අමරදේව, ප්‍රියා, දීපාල් සමග ජොලි සීයා


    මේක කියන කෙනා නම් මරු ටැලන්ටඩ් පොරක්..... හි හි....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    new version

    marley ft lahiru

    dega dega pari rabuta kakiri
    dega dega pari rabuta kakiri

    enna malli enna nangi hada dama
    eli wenakan joint gahamu rock wela
    kela poddak gaala ganna
    maxxa elata roll karala ganna
    enna malli enna nangi nagitala

    dega dega pari rabuta kakiri
    dega dega pari rabuta kakiri

    මල් ඔතනෝ..... මුන් මල් ඔතනෝ.....
    වටපිට බල බල මල් ඔතනෝ......
    :lol::lol:
     

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් ඉද ඔබ දෙස බලන්නම්
    අපට අපි හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ
    මටද ඔබ හිමි නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල් මනේ එපා හිඳින්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

    විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
    කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ
    තනි යහනේ සරදම් රටා වියන්නේ

    මහ වැස්සක් බිමට හලා .....

    විස කටු ඇණී ආතුර වූ සිතට ඔබේ
    ඔබ මට කියා දුන්න සෙත් කවියක් කියන්න
    නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ

    මහ වැස්සක් බිමට හලා .....

    ගායනය :- විශාරද සුනිල් එදිරිසිංහ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    පාලු අදුරු නිල් අහස මමයි
    ඈත දිලෙන තනි තරුව ඈයයි
    යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
    බලාපොරොත්තුවෙ පැතුම ඇයයි . .
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දෙව් දුව පලා ගියාදෝ....
    පුදසුන ගරා වැටේදෝ...
    හද රන් දේවාලේ.....

    මල් පෙති සැලී වැටේදෝ...
    චන්දන සුගන්ධයක්දෝ....
    හද රන් දේවාලේ.....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රන් වන් හිරු කිරණින් පැහැය හොරෙන් අරන්
    නුඹෙ කෙහෙරැළි මඳ පවනේ නැටුවාවේ
    වසීලිසා..වසීලිසා..
    වසීලිසා..වසීලිසා..

    ගිරි මුදුනේ හිම බිංදු දියවෙලා
    උණුහුමට මිටියාවතේ
    කැකුළු මල යාය ඇහැරිලා
    ජීවිතේ ..
    හරිම ලස්සනයි නේද
    වසීලිසා..වසීලිසා..
    වසීලිසා..වසීලිසා..
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere


    I see trees of green, red roses too
    I see them bloom for me and you
    And I think to myself what a wonderful world.

    I see skies of blue and clouds of white
    The bright blessed day, the dark sacred night
    And I think to myself what a wonderful world.

    The colors of the rainbow so pretty in the sky
    Are also on the faces of people going by
    I see friends shaking hands saying how do you do
    They're really saying I love you.

    I hear babies crying, I watch them grow
    They'll learn much more than I'll never know
    And I think to myself what a wonderful world
    Yes I think to myself what a wonderful world.
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Oba dakimin..........
    Mulu rayak pura........
    Mama helu susum tani wi.......
    Nohagune.......mata nohage daneda obata sodhure...

    pawi yana walakaule......
    Imak konak nopene....
    Hangee yalith oba desama bala.....
    Pawasami adarei kiya.........

    Oba dakimin..........
    Mulu rayak pura........
    Mama helu susum tani wi.......
    Nohagune.......mata nohage daneda obat sodhure...


     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    කදු පාමුල සිට දැහැනට සම වැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කදු මුදුනේ සිට දිවැශෙලනු මැන
    ආල වඩන සද කිදුරු ලියේ . .

    මිටියාවත් කදු ශිකර සිසාරා
    සද බැසයන තුරු අවර වන පෙතේ
    ඔබ කිව් රහසින් මා සැලුනේ නැත
    ඔබ අන් සතු බව මා දැනසිටියෙමි

    කදු පාමුල සිට

    ඇල දොල ගoගා සයුර සිසාරා
    ඉර නැග එනවිට පෙරඹර අහසේ
    ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
    ඔබ අන්සතු බව මා දැන සිටියෙමි . .

    කදු පාමුල සිට
     
    කදු පාමුල සිට දැහැනට සම වැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කදු මුදුනේ සිට දිවැශෙලනු මැන
    ආල වඩන සද කිදුරු ලියේ . .

    මිටියාවත් කදු ශිකර සිසාරා
    සද බැසයන තුරු අවර වන පෙතේ
    ඔබ කිව් රහසින් මා සැලුනේ නැත
    ඔබ අන් සතු බව මා දැනසිටියෙමි

    කදු පාමුල සිට

    ඇල දොල ගoගා සයුර සිසාරා
    ඉර නැග එනවිට පෙරඹර අහසේ
    ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
    ඔබ අන්සතු බව මා දැන සිටියෙමි . .

    කදු පාමුල සිට

    කඳු පාර ඈත අයිනේ....
    සඳ රෑක ඈ සිනාසේ..
     

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    විස කටු ඇණී ආතුර වූ සිතට ඔබේ
    ඔබ මට කියා දුන්න සෙත් කවියක් කියන්න
    නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ

     
    Status
    Not open for further replies.