පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ආදරියේ රුචිරානනියේ
    ලියලනවා තව තව ශෝකේ
    වැලපෙනවා මා හද හිරගේ
    ආදරියේ රුචිරානනියේ
    ලියලනවා තව තව ශෝකේ
    වැලපෙනවා මා හද හිරගේ
    ආදරියේ රුචිරානනියේ...

    http://www.youtube.com/watch?v=LWtwD469Ycw
     
    Last edited:

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    කඳුළ ඉතින් සමාවෙයන්
    අපි වෙන්වෙමු අද හවසට
    මගෙ ගෙපැලට ඈ එනවා
    සිරි යහනේ තනි රකින්න… //


    කළු වළාව නැගෙන්නෙපා – ගඟට උඩින් හැන්දෑවට
    මුදුන් ලීය යටින් මුකුළුවේ – ගොම ඇහිරෙයි අළුත් ගෙපැල
    කන්ද කපා හඳ පායා – සඳරැස් යහනට වඩින්න
    සඳ එළියෙන් ඇගේ ගතේ – පිපි ගෝමර මල් දකින්න


    කඳුළ ඉතින්…


    මල් දෙවැටේ වතුසුදු මල් – පිපේවි ඈ පිළිගන්නට
    කොපුල් තලා ඔමරි සිනා – මතුවෙයි මල් පරදන්නට
    බිළිඳු ගෙනා කිරි සුවඳක් – ගෙපැල දොරින් හමා එන්න
    ඉඩදීයන් වළාකුලේ – මගෙ සිහිනය මල් පිපෙන්න


    කඳුළ ඉතින්…



    ගායනය: කීර්ති පැස්කුවල්
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    I will remember you, will you remember me?
    Don't let your life pass you by,
    Weep not for the memories
    Remember the good times that we had?
    I let them slip away from us when things got bad.
    How clearly I first saw you smilin' in the sun
    Wanna feel your warmth upon me
    I wanna be the one
    I will rememeber you, will you remember me?
    Don't let your life pass you by
    Weep not for the memories
    I'm so tired but I can't sleep
    Standin' on the edge of something much too deep
    It's funny how we feel so much but we cannot say a word
    We are screaming inside, but we can't be heard
    But I will remember you, will you remember me?
    Don't let your life pass you by
    Weep not for the memories
    I'm so afraid to love you
    But more afraid to lose
    Clinging to a past that doesn't let me choose
    Once there was a darkness
    Deep and endless night
    You gave me everything you had, oh you gave me light
    And I will remember you, will you remember me?
    Don't let your life pass you by
    Weep not for the memories
    Weep not for the memories......

    :(:(:(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සඳරේණු ඔබෙ නයනේ
    ඇඳී ආදරේ සිහිවේ
    සුවඳීන් පිරී කුසුමක් ලෙසේ
    මගෙ ආදරේ රැඳූනේ
    ....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මල් සුවඳ තරම් ආදරේ අරන්
    මගෙ සිත ළඟ නතර වෙලා
    පෙම් බඹර තුඩින් මුවරද සැලෙමින්
    විල් තෙරේ මල් සුවඳ ගලනවා
    මට ආදරේ දැනෙනවා...
    මට ආදරේ දැනෙනවා...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සුලං රොදක් සේ ඔබ වෙත ඇවිදින් ලඟින් සිටින්නම් සැනෙකින්
    පහන් වැටක් සේ ඔබ ලග හිදිමින් එලිය කරන්නම් සතුටින්
    ඔබ එක් වෙනවාදෝ ඔබ ලං වෙනවාදෝ
    ඔබ මා සතු වේ දෝ ඔබ මට හිමි වේ දෝ

    මා දෙස බලමින් පවසන් නුඹ මගේම යයි කියලා
    මා වෙත ඇවිදින් මුමුනන් මුලු දිවියම ඔබෙ කියලා
    ඔබ එක් වෙනවාදෝ ඔබ ලං වෙනවාදෝ
    ඔබ මා සතු වේ දෝ ඔබ මට හිමි වේ දෝ

    සිහිනයකින් හෝ ඔබ ලග රැදෙමින් ඔය නෙතු අග දැවටෙන්නම්
    ඇත අහසේ රන්තරු අතරින් ඔබ කැදවාගෙන යන්නම්..
    ඔබ එක් වෙනවාදෝ..
    ඔබ මා සතු වේ දෝ..
    ඔබ මට හිමි වේ දෝ
     
    කලා වැව හිඳෙනවා ආයෙමත් පිරෙනවා
    මගේ හිත බිඳෙනවා ආයෙමත් හැදෙනවා

    හිඳුන වැව් පතුලේ කටු පහළු පෙනෙනවා
    රිඳුන හිත් මඩලේ සෝ සුසුම් දැනෙනවා

    පිරුණු වැව් ජලයේ සුදු නෙළුම් සරනවා
    හැඳුන හිත් මඬලේ පෙම් සුවඳ දැනෙනවා


    ~~අමරසිරි පීරිස්~~
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    masters of depression going philosophical lmao

    I see bulbs of light flashing by
    Souls with different goals
    They've all got various destinies
    So many but on their own

    They're moving fast
    A life like this won't last

    No time to stop
    Got to move on

    And I'm standing still
    Transfixed and in awe
    Wondering why
    Why this rush
    Why this haste
    This insane pace
    Being in a rat race

    They're moving fast

    As I'm standing on the crossroads
    Observing these souls on the move
    I keep thinking it is time
    It is time to slow down

    Slow down
    Slow down
    Slow down
    Slow down
     

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    ඔබ මගේ වෙලා
    මගේ ළඟට වෙලා
    නිවාඩු පාඩුවේ කියන්න
    ආදරේ කියා
    සඳ මඩළ වෙලා
    තරු ළඟට වෙලා
    කියා දෙන්න ආදරේ කියා
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හදවත ඉල්ලා.....ෙනාලැබුන විටදී........
    දහසක් සිතුවිලි....... මා..........
    හද තුල ෙතරපි..........

    :(:(
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කව්රුදෝ අර කවුළුවෙන්
    සිනාසී එබිකම් කලේ

    කව්ද...............?

    මගෙ රත්තරන් හෙලේනාආආආආආආ.................. :D
     
    I will remember you, will you remember me?
    Don't let your life pass you by,
    Weep not for the memories
    Remember the good times that we had?
    I let them slip away from us when things got bad.
    How clearly I first saw you smilin' in the sun
    Wanna feel your warmth upon me
    I wanna be the one
    I will rememeber you, will you remember me?
    Don't let your life pass you by
    Weep not for the memories
    I'm so tired but I can't sleep
    Standin' on the edge of something much too deep
    It's funny how we feel so much but we cannot say a word
    We are screaming inside, but we can't be heard
    But I will remember you, will you remember me?
    Don't let your life pass you by
    Weep not for the memories
    I'm so afraid to love you
    But more afraid to lose
    Clinging to a past that doesn't let me choose
    Once there was a darkness
    Deep and endless night
    You gave me everything you had, oh you gave me light
    And I will remember you, will you remember me?
    Don't let your life pass you by
    Weep not for the memories
    Weep not for the memories......

    :(:(:(

    මෙන්න ඌන අය ගන්න
    ආදරය කරන්න බයයි.....
    ඒ ආදරේ නැති කරගන්න ඊට වඩා බයයි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    මිනිසා මරන තුනක් ඇති ..මිනිසා බලා සිටී
    නිරුවත් දෑසින් බලන්න කන‍‍‍යාවී
    ලිහිල් සලුවඅනතුරේ වැටෙද්දී
    පයෝධර තුඩු ඉකිබිදිද්දී සංත්‍රාසෙන්
    අසංවාදි සුසුම් වේගේ.. රිද්මෙන්
    වයන්න වීනා කන‍‍‍යාවී..

    නියඟලා මල් පාට දේදුනු
    දෙබැ කර එන ගිරා කොව්ලන්
    පියුම් කැකුලක් තුඩින් පාරා
    බලෙන් පුබුදන හංසයා හංසයා
    බලන්න නිරුවත් දෑසින්..
    ඔකද වී රිද්මයෙන්
    රසා තලය කල එලි ගල්වා
    වයන්න වීනා කන්යාවී..

    මිනිසා මරන තුනක් ඇති..
     
    Oct 17, 2009
    68
    0
    0
    මිනිසා මරන තුනක් ඇති ..මිනිසා බලා සිටී
    නිරුවත් දෑසින් බලන්න කන‍‍‍යාවී
    ලිහිල් සලුවඅනතුරේ වැටෙද්දී
    පයෝධර තුඩු ඉකිබිදිද්දී සංත්‍රාසෙන්
    අසංවාදි සුසුම් වේගේ.. රිද්මෙන්
    වයන්න වීනා කන‍‍‍යාවී..

    නියඟලා මල් පාට දේදුනු
    දෙබැ කර එන ගිරා කොව්ලන්
    පියුම් කැකුලක් තුඩින් පාරා
    බලෙන් පුබුදන හංසයා හංසයා
    බලන්න නිරුවත් දෑසින්..
    ඔකද වී රිද්මයෙන්
    රසා තලය කල එලි ගල්වා
    වයන්න වීනා කන්යාවී..

    මිනිසා මරන තුනක් ඇති..

    :no::no::no: :frown::frown:
     
    මිනිසා මරන තුනක් ඇති ..මිනිසා බලා සිටී
    නිරුවත් දෑසින් බලන්න කන‍‍‍යාවී
    ලිහිල් සලුවඅනතුරේ වැටෙද්දී
    පයෝධර තුඩු ඉකිබිදිද්දී සංත්‍රාසෙන්
    අසංවාදි සුසුම් වේගේ.. රිද්මෙන්
    වයන්න වීනා කන‍‍‍යාවී..

    නියඟලා මල් පාට දේදුනු
    දෙබැ කර එන ගිරා කොව්ලන්
    පියුම් කැකුලක් තුඩින් පාරා
    බලෙන් පුබුදන හංසයා හංසයා
    බලන්න නිරුවත් දෑසින්..
    ඔකද වී රිද්මයෙන්
    රසා තලය කල එලි ගල්වා
    වයන්න වීනා කන්යාවී..

    මිනිසා මරන තුනක් ඇති..

    මිනිසා සුවඳයි මල සේ....:no:
    නුවනින් එලියයි හිරුසේ....:no:
    පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ....
    :baffled::oo:

    දැන් තියනන, අහන, දකින දෙවල් අනුව නම් මුල් පද දෙක වැරදී...
     
    Oct 5, 2009
    228
    5
    0
    kiyannata beri tharam obata adarei man........
    darannata beri tharam duka wawnnata be den......
    oba ai kuriru me tharam...sithak nethi kenek men
    ma helana me susum.....obata denena wanam......
    ma soya yali avith sipa gannako ma dethol..........

    :(
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සුලඟ සේ පාවී ඈයලි යාවී
    මා යලි තනි වී පෙරෙලෙසේ
    පෙරදිනේ හමු වී රහසින් තනිවී
    කී බස් ගොලු වී අද මෙසේ
    ඈ යලි නොඒ සිහිනයේ පෙරලෙසේ
    මා තනි වෙලා නොසිතු සේ මේ රැයේ

    baby ua got 2 sit on ma lap& run through,
    stop acting up & u undo it,
    im breaking up rest while i du
    im duing it no one wracking it
    this day i think of havin it
    ill play background on my brown
    v go untuchd in my town
    rolling in to her arms in awhile
    u & me alone no more crying and i go on
    my life is gone my blood
    she's no more mine, life is no more thats ry8
    u just hold on so tight..
    riding wit me,wont trick me
    You will get ur shining light..


    මේ මාවව්තේ අප එදා හමුවෙලා
    ඒ කී කතා බොදවෙලා වියැකිලා

    සුලඟ සේ පාවී ඈයලි යාවී
    මා යලි තනි වී පෙරෙලෙසේ
    පෙරදිනේ හමු වී රහසින් තනිවී
    කී බස් ගොලු වී අද මෙසේ...

    සුලඟ සේ පාවී.... :(

     
    Jan 15, 2009
    9,238
    368
    0

    හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
    ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
    බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
    මතක් වෙන්න හීනෙන් කියන්නම් කතාවක්

    ඔබේ පෙම්වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් නැගෙන්නේ
    සඳේ රන් කැලුම් නෑ එදා මෙන් දිලෙන්නේ
    විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
    ....
     
    Status
    Not open for further replies.